meka machan loku area 1 tiyenne.minissu godak one wadeta.ekay lokuma prashne..
![]()
මචන් අකුරැස්සෙ එක පාරක් ඔහොම යෝධ නිදිකුම්බා අයින් කරන එකක් කලා ඒකෙදි ඉස්සෙල්ලා ලොකුවට හැදිලා තියන ගස් ටික කපල දාල මුල් පිටින්ම උගුලල දැම්මා ඒක කල්ලා ටික කාලයක් ගියාම වැටිල තියන ඇට වලින් පැල වෙන ඒව මැරෙන්න තෙලක් ගහන්න ඕන කිවා. ඒත් ඒ තෙල් ගහන එකට සල්ලි පාස් උනේ නෑ උගුලන එකට විතරයි සල්ලි හමු වෙලා තිබුනේ. ඒ වැඩේ නිසා ඒ ප්‍රොජෙක්ට් එක අසාර්තක උනා දැන් තියනව තිබුනටත් වඩා මහා යායක් වගේ හැදිලා.

