සමනළයා , නපුංසකයා , පො**යා

Kukku Perethaya

Active member
  • Dec 17, 2018
    108
    197
    43
    indiapride-1.jpg


    ලෝකයේ ගැහැණු ඉන්නවාය... පිරිමිත් ඉන්නවාය... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැතිය... ඒ වගේම ඔය දෙපැත්තටම නැති නපුංසක කියා ජාතියකුත් ඉන්නවාය.... ඔවුන් හරි අඩුය... නමුත් අමතක නොකල යුතු දේ නම් ඔවුනුත් ඔය කියන ගැහැණු සහ පිරිමි වගේම මනුස්සයින් බවය...

    නපුංසකයන් ලිංගයට අයත් අය සමාජයේ ඉද හිට දැකගත හැකිය... පිටින් පිරිමියෙක් වගේ උනත් ගෑනු ගති පෙන්නන අය ඉන්නවාය... ඔය ඇහැට පේන අය පමනය... නමුත් ඇහැට නොපෙනෙන සම්පූරණයෙන් ගැහැනියක් වගේ උනත් පුරුෂ ලිංගික අවයව තියෙන අයත් ඉන්නවාය... වීඩියෝ පටවලින් නොව ඇහැටම දැකලා තියෙනවාය... වීඩියෝ පටවලනම් වැඩිහරිය බොරුය.. ඔවුන් එක්ක කතා බස් කොරලාත් තියෙනවාය..... හොංකොන් ගිහින් තියෙනවානම් වීදුරු පෙට්ටිවල දාලා පනපිටින් ඉන්නව දැකගන්න පුලුවන්ය... ෂී මේල් ගනිකාවන් ඉන්න තැන් වෙනමම තියෙනවාය... දැකලා නැති නෝනා මහත්තුරු ඉන්නවානම් හොර රහසේ සේෆ් සර්ච් ඕෆ් කර ෂී මේල් කියා ගූගලේ කොටා බලනවා හොදය... බඩු බනිස් වෙන්න තියෙනවාය...


    නපුංසක කොටස් තුනක් ඉන්නවාලුය...

    1.)පුරුෂ අවයව තිබුනත් ස්ත්‍රී ලිංගික පද්දතියක් ඇතුලතින් තියෙන අයය...

    2.)ස්ත්‍රී ලිංගික අවයව තිබුනත් පුරුෂ ලිංගික පද්දතියක් ඇතුලතින් තියෙන අයය

    3.)අනිත් කොටස අවයව සහ ලිංගික පද්දති දෙවිදියටම තියෙන අයය... අර ෂී මේල් ලෙස හැදින්වුනේ ඒ අය ගැනය...

    ඒ ඒ ලිංගික පද්දතීන් නිසා ඇතිවන හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා ඒ ඒ හැගීම් පහල වී ඒ ඒ ආකාරයට කටයිතු අකරණවාය

    ඒත් අපේ සමාජයේ නෝනා මහත්යලාට මේවා ෆුල් මැජික්ය... උදැල්ලෙන් කර කැපූ හැට්ට ඇදගෙන අඩ්යේ සාය අගල් හයක් පලා ඇදගෙන බාගෙට හෙලුවෙන් යනගමන් මේ නංපුංසක ලිංගයට අයත් එකෙක් ගෑහැණු ඇදුම් ඇදගෙන යනවා දැක්කෝත් නෝනලාට මල පනිනවාය... නෝනලාගේ වගේ රවුමට බෝලවට නැති නිසා දෙස් දෙවොල් තියනවාය...
    පිලිකුල් කරනවාය ... බිමට කෙල ගහනවාය... ඊයා.. චිකේ.. කියනවාය... එහෙනම ඔය නෝනලා ජංගිය යට අදින පුංච් තුවා ටීවී එකෙ ඇඩ් එක දානකොටත්... වැඩේ උනාම බන්ඩක්කා උටපු හට්ටිය වගේ ඇතියැයි හිතී ප්රිමි අපිත් චිකේ කියන්න ඕනෑය....

    ඒත් එහෙම කරනවානම් ඌ අම්මාගෙන් බඩෙන් ආ එකෙක් නෙවේය..

    කාන්තාවකගේ මාසික ශුද්දය 100% ස්වාභාවික සංසිද්දියක් වගේම එය නැතිනම් එකම පිරිමියෙක් ලොවට ඉපදෙන්නේද නැතිය.. නංපුංසක ලිංගයත් එවැනිම ස්වාභාවික හේතුවක්ම වන්නේය...

    එම නිසා චිකේ.. ඈක්කා.. ඊක්ක.. ඕක්ක කියන්න ඕනෑ නැතිය.....

    මහත්තයලාත් එහෙමය... මේ පාත්තයලා ගන්නෙ ඊට වඩා දෙකයි පනහේ ආතල්ය... ඔය පාත්ත්යලාම හදාගත් අලුත් ත්‍රෙන්ඩ් එක්ක් තියෙනවාය... ඒ ඔය ජාතියේ උන් කොල්ලන්නට කැමති බවය... උන්ගෙන් ගාන කඩාගන්නද පුලුවන් බවය.... සමහරක් වෙලාවට වැඩේ ඇත්තය... බාහිරින් පුරුෂ අවයව තිබුනත් ඇතුලතින් ස්ත්‍රී ලිංගික පද්දතියක් හා ඒ හා අදාල හෝමෝන ඇති උන්ට.. මහත්තයාගේ නෝනාට අවශ්‍ය ගාන මහත්තයාට දෙන්න බැරි උන දවසට අල්ලපු ගෙදර එකාට කියා කබ්බා ජිලේ දාගන්න හිතෙනවා වගේම... පාත්තයාට ස්කෝලෙ යන පොඩි කෙල්ලෙක්ගේ ගවුම උඩ ගිහින් පේන කකුල් දෙකට කලිසම ඇතුලේ ජියර් දානවා වගේම එයත් ඔවුන්ගෙත් ලිංගික අවශ්‍යතාවන්ය... සමාජයේ සාමන්‍ය ලිංගික චර්යාවන්ට වඩා වෙනස් නිසා සල්ලි දීලා හෝ වැඩේ කරගන්න ඔවුන් පෙලබෙනවාය...

    සල්ලි තියෙන මහත්තයා රට සමහර නෝනලා ස්කෝලෙ යන ඇහැට කනට පේන කොල්ලනව ෆෝන්ද අරවද මේවාද අරන් දී අල්ලාගෙන කබ්බ ජිලේ දාගන්න එක කමක් නැතිය.... පාත්තයලා ගෙදර චිකන් ෆ්‍රයිඩ්‍රයිස් තිබුනත් හැමදාම නොකන පරිප්පු හොද්ද හොයාගෙන ගොස දාස් ගනන් පූජ කර වතුරටික මාරු කරගෙන එන එක අවුලක් නැතිය...

    ඒත් නංපුංස ලිංගිකයන් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවය ඉටුකරගන්නා එක හෙනම ප්‍රස්නෙය... ඔවුන් හදුන්වන්නෙ "පොන්නයා" කියාය...

    දැන් ඒ වචනෙ මේ බ්ලොග් එකේ ලිවුවාට පාත්තයලා නෝනලා රෙදි උස්සන් එනවා ඇතිය... ඒත් ඒ ඉස්සූ රෙදිම ඇදගෙන එක එකාට පොන්නයා කියා බැන වදිනවාය... නපුංසක ලිංගිකයෙක් නොවුනත් ඔවුනම අවමන් කරන්නෙ පොන්නයා කියා බැන වැදිලාය... එයින් පෙනී යන්නෙ ඔය නෝනලා පාත්තයලා හිතාගෙන ඉන්නේ නංපුංසකයා යනු සමාජයේ පහත් පිරිසක් බයවය.... කොන්කල යුතු පිරිසක් බවය...

    එයත් ගැහැණු පිරිමි වගේම එයත් එක ලිංග කොට්ටාසයක් බවත්.. ඔවුන්ගේ අවශ්‍යතා අපය සාපේක්ෂ කෝනයකින් බැලූවිට අසාමාන්‍ය සේ පෙනුනත් ඒවා අපට ඇතිවෙන හැගීම් මෙන්ම සාමන්‍ය හැගීම් නිසා ඔවුන් කරණ ක්‍රියාවන් බවත් තේරුම ගන්න ඕනෑය... .. ඊයා ච්කේ කියා පිලිකුල් කරන්නවත්... පොන්නයා කියා බැනවදින්නවත්... අඩුම තරමේ ඒ වචනයෙන් හදුන්වන්නවත්.. ඔවුන්ට අනුකම්පා කරන්නවත් නොයා යුතුය..

    තවත් සමාජයේ එක සාමන්‍ය මිනිසෙක් බව හිතින්ම තේරුම්ගන්න ඕනෑය...

    අද්‍යාපනය ලැබීමේ අයිතිය... ඕනෑම වෘතියක නියලීමේ අයිතිය... අදහස් දැක්වීමේ අයිතිය... වගේම තමන්ගේ ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමේ අයිතිය... ඇතුලු අනික් ගැහැනියට පිරිමියාට ලැබිය යුතු සියලුම දේ අවිවාදයෙන් ඔවුන්ටත් ලැබිය යුතුය...

    නොදන්න කම නිසා මොවුන් කොන්කිරීම සිදුවූවා විය හැකිය.. බොහෝ දෙනා මේ ගැන කතාකරන්නේත් නැතිය... ඒවා කුණුහරුප නිසාය... පාසලේ විද්‍යාව හෝ සවුක්‍ය පාඩමටවත් නපුංසල ලිංගයක් ගැන උගන්වන්නේ නැතිය.. ඒවායේ තියෙන්නෙ කෙල්ලෙක්නම් ජම්බුගහෙන් වැටුනාම අහවල්තැන මයිල් එනවාය.. අහවල් වැඩේ මාසෙකට සැරයක් වෙනවාය.. කොල්ලෙක්නම්.... උගෙත් අහවල් තැන මයිල් ඇවිත් උගුරු ඇටේ ඉස්සරහට එනවා කියා විතරය... ඒවා උගන්නන මිස්ල සර්ලාත් ඕක කියන්නෙ කටේ තියාගෙනය... තමන්ගෙ එකේ වගේම අනිත් එකාගේ අහවලෙ එකේත් ඔය කියන මයිල ඇවිලා බව ඔක උගන්නනකොටම දැන් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ දන්නවාය....

    අපි ඒ ඒ ලිංගයන් ගැන දනා තරමට මේ ගැන නොඅසා තිබෙන නිසා සමාජ රෝගියෙකුට සේ ඔවුන්ට සැලකීම අතිෂ්‍යය අමානුෂිකය... අපි ඒ ගැනත් නිවැරදිව දැනගෙන නොදන්න යටත් කියා දී නියම මනුස්සයන් වන්නට ඕනෑය....

    අවසානයේ පොඩිමෑන්ට පුල් ආතල් ඉමැජිනේෂන් එකක් එනවාය... ඒ මේකය...

    ඔය නපුංසක ලිංගයට පත්වීම උපතේදී වගේම ඉන් පසුවත් හෝමෝන ක්‍රියකාරීත්වය නිසා ඇතිවන්න පුලුවන්ලුය...

    ඔය පට්ට ඩීසන් මහත්තයලා නෝනලාගෙත් අහවල් ඒවා මාරුවී අර චීයා ඈයියා ඒවා ඕනෙඋනොත් කොහොමට හිතේවිද
    කියාය....

    එතකොටනම් ගූ ගොඩේ ගල් බනිස්ය....

    -ද පොඩි මෑන් | පකින් Awesome blog-​
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මනුෂ්‍යයෙක් ගේ ලිංගික අනන්ය‍යතාවය තීරණය කරන්න උපතින් ජාන වගේම, සමහර වෙලාවට මොළයේ වර්ධනයේ වෙනස්කම් හෝමෝන වගේ ගොඩක් දේවල් බලපානවා. උපතින් ලැබුණු ලිංගිකත්වය වෙනුවට වෙනත් ලින්ගිකතත්වයක් උවමනා වෙන අය ඉන්නවා. මිනිසුන්ට විතරක් නෙවෙයි අනෙකුත් සත්ත්වයන්ට පවා පොදු දෙයක්. ඒ වගේම ලිංගික අනන්‍යතාවය කුමක් වුනත් ලිංගිකත්වය, ඒ කියන්නේ සහකරුවෙක් අවශ්‍ය වන ලිංගිකත්වය පවා වෙනස් වෙනවා. එක නිසා ලිංගික අනන්‍යතාවය කියන්නේ ගැහැණු පිරිමි හෝ ලිංගික රුචිය විෂම ලිංගික කියල කියන්න බෑ. එක ඉතා පුළුල් විෂයයක්. ඉතින් ඒ කුමක් වුනත් මනුස්සයෙක් කියන මූළික අයිතිවාසිකම තියෙනවා. එක නිසා ආගමික සංස්කෘතික දෘෂ්ඨි කෝණ වලින් බලන්නේ නැතිව අප වගේම උවමනා එපාකම් ඇති අප වගේම සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියන අදහසින් ඔවුන් දිහා බලන්න ඕන.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඒ දිහා මානුෂීයව බලන්න උත්සහ කරන එක හොදයි. ඒත් මේකෙ කියල තියෙන බයොලොජිකල් දේවල් වැරදියි

    Ponnayek aduwata ganna puluwan kohenda?
    උබ පොන්නයෙක් නෙ. උබට මොකට ද පොන්නයො. පිරිමියෙක් හොයාගනින්
    ------ Post added on May 28, 2022 at 3:20 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    සමහරු ඉන්නවා විකාර මේකප් දාන් අමුතුම ඇඳුම් ඇඳලා ඇටෙන්ශන් ගන්නවා. උන්ට නම් තියෙන්නෙ මානසික ලෙඩක්.