සමනළී_උයා පව්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    පව් යකෝ ඔය කෙල්ල
    අම්මෝ තොපිනං, කාටහරි හිනා වෙන්ඩ තියෙනවනං ඊට වඩා දෙයක් නෑ..
    තුඃ නොදකිං එළකිරි වැසියො...
    ඇයි මේ චන්චලාට හිනාවෙද්දි මලිත්ට රිදෙන්නේ :oo:
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    සමනළී වගේ කෙල්ලෙක් තමා ඕන බන්
    අම්මෝ ඒකිගේ කට හඩ ඇහෙනකොට :love::love::love::love:
    බතල කොටේ :P:P
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    47.jpg


    36.jpg
     

    Kalana_65

    Well-known member
  • කරුමෙට ඉපදුනු නිසා ජීවත් වෙන්න රුපියල් සත වලට ඇඟ පෙන්නලා ඇඟ විකුණන් කන තේඋඩිච්චියෝ බං. කවුරුත් ක්‍රිස්තියානි අයට නත්තල් සමරන්න එපා ඒ සල්ලි දුප්පත් අයට දෙන්න කිව්වේ නෑ නෙ. කිව්වේ බොරුවට ලෝකේ ලොකුම නත්තල් ගහ හදන්න එපා ඒ සල්ලි වලින් දුප්පත් අයට දෙයක් කරලා දෙන්න කියලා.

    මම බෞද්ධ. මම වුනත් කියනවා ලෝකේ ලොකුම තොරණ හදන්න එපා ඒ සල්ලි වලින් සිල්වත් ගුණවත් ස්වාමීන්වහන්සේලාට වැඩ ඉන්න කුටියක් හදලා පූජා කරන්න කියලා. තොරණක් හදපුවාම මිනිස්සු ආධාර කරනවා. ඒ තොරණ පෝය දෙකටම පෙන්නලත් ආයෙ කීප අවුරුද්දක්ම පෙන්නන්න පුළුවන්. චිත්‍ර වලින් පණිවිඩයක් දෙනවා අපේ බෞද්ධ ජාතක කතා වලින්.

    නත්තල් ගස් ගැන මම දන්නේ නෑ. අපිත් පොඩි කාලේ නත්තල් ගස් හදනවා නත්තලට. පවුලේ සේරමලාත් නෑදෑයොත් සේරමලා බෞද්ධ වෙලත්. වත්තල හරියේ තියෙනවා නත්තල් සැරසිලි. ඒවා ගෙනත් සරසනවා. ටොෆි චොක්ලට් එල්ලනවා. කරත්තයක් වගේ හදලා ඒක සරසලා ඒක කෑම බීම වලින් පුරවනවා. පොඩි කාලේ ආසාවට විනෝදෙට කරපු දේවල්.

    මුන් වගේ එලදෙන්නු මසටවත් වැඩක් නෑ. ඔය කරන්නේ ක්‍රිස්තියානි අයවයි බෞද්ධ අයවයි කොටවන්න වැඩක්. ඇඟ විකුණලා ගන්න සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට බත් පාර්සලයක්වත් අරන් දෙනව නම් ඊලඟ ජීවිතේ තිරිසනෙක් වත් වෙන්න පිනක් තිබ්බොත් ඕකිට යන්තම් කන්න බොන්නවත් ලැබෙයි. අසරණ ජීවිත. ඇඟ පෙන්නලා මිනිස්සුන්ගේ කාමය අවුස්සනවා මදිවට ආගම් අතර භේද ඇති කරනවා.


    eki suggestion ekak karanawa witharai :lol: thopi photos hadala kunuharapa kiyagena post dada... ane manda oi... :lol: