සමන්කුමාර-RUPAWAHINI

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෝසි ආච්චි;22884785 said:
    killing feelds/tamil genocide kiyala tamil un dapu case walata ehema support kala kiyala muta case giya neda?

    මාරම පරයෙක්නේ එහෙනම් ඌ ගාව හොද වීඩියෝ තොගයක් තියෙන්නේ ඇති යුද්දේ ගැන. ඒ කාලේ ඔකාම නේ ඕවාට ගියෙත් යුද්දේ වීඩියෝ කරන්නත්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,618
    25,515
    113
    මාරම පරයෙක්නේ එහෙනම් ඌ ගාව හොද වීඩියෝ තොගයක් තියෙන්නේ ඇති යුද්දේ ගැන. ඒ කාලේ ඔකාම නේ ඕවාට ගියෙත් යුද්දේ වීඩියෝ කරන්නත්.

    ow ehema kathawak thama mamath dakke, killing feilds ekata ehema footage dunna kiyala. elakiri ekema thama kawuruhari dala thibune
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෝසි ආච්චි;22884798 said:
    2yx2irb.jpg

    11kgttu.jpg

    1z5i71v.jpg

    දැන් මූ usa ඉන්නේ. මූ එයාර් පොර්ට් එකෙන් යනකම් අල්ල ගන්න බැරි උන එකනේ බන් පුදුමේ :shocked:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෝසි ආච්චි;22884832 said:
    ow ehema kathawak thama mamath dakke, killing feilds ekata ehema footage dunna kiyala. elakiri ekema thama kawuruhari dala thibune

    ඒ වගේ තමා නැත්තම් මුට පැනලා යන්න හේතුවක් නෑනේ. මූත් නිකම් යුද්දේටම ගියා නේ කැමරා එකත් අරන්.ගිය විදිහට සබාපති උනත් වෙන්න තිබ්බා රුපවහිනි එකේ :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෝසි ආච්චි;22884849 said:
    owa aththada boruda kiyanna hariyatama danne na ban :D elakiri ekema thibuna ewa thama

    ගුගල් කරද්දී ආව බන් උගේ profile එක එකෙත් තිබ්බා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දැන් මූ usa ඉන්නේ. මූ එයාර් පොර්ට් එකෙන් යනකම් අල්ල ගන්න බැරි උන එකනේ බන් පුදුමේ :shocked:

    මාධ්‍යවේදියෙක් නෙ ? ත්ර්ජන තියෙනවා කියලා පනින්න ඇති සරණාගත මට්ටමෙන්.
    ගොඩක් මාධ්‍යවේදීන් ට්‍රයි කරන්නෙ ඕකට තමා.
    පෝද්දල ජයන්ත කියන එකත් ඉන්නෙ ඇමරිකාවෙද කොහෙද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාධ්‍යවේදියෙක් නෙ ? ත්ර්ජන තියෙනවා කියලා පනින්න ඇති සරණාගත මට්ටමෙන්.
    ගොඩක් මාධ්‍යවේදීන් ට්‍රයි කරන්නෙ ඕකට තමා.
    පෝද්දල ජයන්ත කියන එකත් ඉන්නෙ ඇමරිකාවෙද කොහෙද ?

    ඕකුන් හින්දා තමා එහෙනම් බන් රට චා වෙන්නේ. එහෙම විසා එනවද බන් උන්ට යන්න ???:confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෝසි ආච්චි;22884864 said:
    mama kiwwe oya dala thiyena news gana ban, dan inne nam lankawe newe thama :D

    ඇත්ත වෙන්න ඇති බන්. මූ ද දන්නෙත් නෑ කොටින්ට එහෙම විඩියෝස් එහෙමත් සප්ලයි කරන්නෙත්:yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඕකුන් හින්දා තමා එහෙනම් බන් රට චා වෙන්නේ. එහෙම විසා එනවද බන් උන්ට යන්න ???:confused:

    ඔව් බන්.. කාට හරි කියල ගුටි ඇනගෙන පොලිස් වාර්තා එහෙම පෙන්නල ට්‍රයි එකක් දුන්නොත් ගත්තෑකි ජීවිත තර්ජන කියලා.හැබයි ටිකක් නම ප්‍රසිද්ද ඩයල් එකක් වෙන්න ඔනෙ මුලින්.. ඔය ලන්කා ඊ නිව්ස් වෙබ් එක කරපු එකත් රට පැන්නෙ, ගෝට මරන්න ආව කියල.;)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඇත්ත වෙන්න ඇති බන්. මූ ද දන්නෙත් නෑ කොටින්ට එහෙම විඩියෝස් එහෙමත් සප්ලයි කරන්නෙත්:yes:

    කොටින්ගෙ වීඩියො අවුට් උනෙ මචන් ගොඩක් හමුදාවෙ එවුන්ගෙ කැමරා පෝන් වලින්. ගමේ ආවම ලොක්කො වගේ එක එකාට පෙන්නුවා ශෙයාර් කලා අන්තිමෙ නෙට් එකේ .
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මරුසිරා;22884759 said:
    උ රට පැන්නලු නේද දැන් කොටින්ට සපෝර්ට් කරනවා කියල තිබ්බ ඇත්තද බොරුද මන්ද

    :no::no:මේකනම්බොරු කතාවක්

    පොර පට්ට හොරෙක්.එත් කොටින්ට සපොර්ට් කලාකියලා නම් nමතක නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෝරිසාදයා;22884891 said:
    ඔව් බන්.. කාට හරි කියල ගුටි ඇනගෙන පොලිස් වාර්තා එහෙම පෙන්නල ට්‍රයි එකක් දුන්නොත් ගත්තෑකි ජීවිත තර්ජන කියලා.හැබයි ටිකක් නම ප්‍රසිද්ද ඩයල් එකක් වෙන්න ඔනෙ මුලින්.. ඔය ලන්කා ඊ නිව්ස් වෙබ් එක කරපු එකත් රට පැන්නෙ, ගෝට මරන්න ආව කියල.;)

    උන් නම් බන් ඕවා ප්ලෑන් කරලම කරනවා ඇති බන්.:yes: රට පනින්න තියෙන ආසාවට
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෝරිසාදයා;22884903 said:
    කොටින්ගෙ වීඩියො අවුට් උනෙ මචන් ගොඩක් හමුදාවෙ එවුන්ගෙ කැමරා පෝන් වලින්. ගමේ ආවම ලොක්කො වගේ එක එකාට පෙන්නුවා ශෙයාර් කලා අන්තිමෙ නෙට් එකේ .

    අනේ මන්දා බන්. කොහොම හරි බන් මේ කැමරා කරන්න ගිය උනුත් මොනවා හරි කරන්න ඇති. සවර්ණවහිනි එකේ හිටිය එකත් අතුරු දහන් නේ මූ එක්කම :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොහෙද බන් ඌ ඇමරිකාවෙ ඉන්නව් කියල තියෙන්නෙ ඌ එහෙ ඉගෙන ගත්ත කියල නන් තියනව linkedin එකේ....ඔය රතුපාටින් තියෙන්නෙ ඌ ඉගෙන ගත්ත කතාව කහ පාටින් තියෙන්නෙ දැන් ඉන්නෙ රූපවාහිනී සංස්තාවෙ සහාය අධ්‍යක්ශක කෙනෙක් හැටියට කියල 2012 ඉදල

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    පොර ගැනනම් දන්නෙ නෑ.පොරගෙ සහෝදරයා කන්ස්ට්‍රක්ශන් වැඩ කරනවා..හෙන අන්ඩයා..ලගදිම රට පනීවී.උපුල් රාමවික්‍රම ද කොහෙද නම.උපන් ගම බලපිටියනේ වැඩත් ඒවගේම තමා..:D