සමන්තබද්‍රගේ මීළඟ පාටිය pool පාටියක් ද??

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේවානම් විකාර වැඩ, රහත් වෙලාද නැද්ද කියලත් මමනම් දන්නෙ නැහැ. ඒත් කියන බණ වල සැහෙන ගැඹුරු අර්ථයක් තියනව.

    :rofl::rofl: මොන බණද... ඌ සාසනේ ගැන කියන ඒවට තමා උඹල අහුවෙන්නෙ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේවානම් විකාර වැඩ, රහත් වෙලාද නැද්ද කියලත් මමනම් දන්නෙ නැහැ. ඒත් කියන බණ වල සැහෙන ගැඹුරු අර්ථයක් තියනව.
    පාරෙ යන මැන්ටල් ඩයල් එකකට කතාකරපන්. ඔයිටත් වඩා ගැඹුරු බණ උඹට අහන්න පුලුවන්:yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේවානම් විකාර වැඩ, රහත් වෙලාද නැද්ද කියලත් මමනම් දන්නෙ නැහැ. ඒත් කියන බණ වල සැහෙන ගැඹුරු අර්ථයක් තියනව.

    රහතන් කෙනෙක් කවදාක්වත් තමන් රහත් වෙලා කියලා පම්පෝරි කියන්නේ නෑ. මේ අවස්ථාවේදී සියලුම ලෞකික සැප සම්පත් අත ඇරලා ඉන්නේ. ඒ කියන්නේ කිසිම ඇල්මක් නෑ ලෞකික සම්පත් වලට. මේ කාරණය බොරු කියලා කියනවා නම් අපිට දහම් පාසලේදී ඉගැන්නුවේත් බොරු වෙන්න ඕනා. අර කතා වස්තුවක් තිබ්බා තමන්ගේ තාත්තා සෝවාන් වෙලා කියලා එයා කලුරිය කරනකන්ම තමන්ගේ දරුවාවත් දන්නේ නැතිව හිටපු. මතක විදියට විශාකා දෙවියගේ තාත්තා. වරදින්න පුලුවන් පොඩි කාලේ ඉගෙන ගත්ත නිසා. සමාවෙන්න එහෙම උනොත්.

    මගේ ප්‍රශ්ණය:

    1) රහත් වෙලා නම්, එහෙනම් ඇයි මැණික් ආසන වල ඉන්නේ?
    2) මැණික් හැර වෙන ආසන තිබ්බේම නැද්ද?

    මහණ උන කෙනාට මිනිස්සුන්ව මැනලා ඉක්මනට තීරණ ගන්න පුලුවන් නම් බණ කියන පුලුවන් ලස්සනට අර්ථවත්ව. බොරුවට කාටවත් නොතේරෙන පාලි කෑලි කියනවට වඩා මම කලින් කියුවා වගේ යම් උගත්කමක් ඇති කෙනෙක් මහණ උනොත් (අද කාලේ හැටියට) හොදට හම්බ කරන් සැපවත් ජීවිතයක් ගත කරන්න පුලුවන්. එකම පොඩි දෙයකටයි මහන්සි වෙන්න ඕනා. ඒ සූත්‍ර ටිකයි, අනෙකුත් ගැඹුරු ධර්මයෙන් යම් තාක් දුරකට කට පාඩමින් වගේ මහන්සි වෙලා කැපවෙලා ඉගෙන ගන්න ඕනා. ගිහියෙක් තමන්ගේ ජිවිතේ කොච්චර බාදක එක්ක හැප්පෙන්න ඕනාද? ගෙවල් හදන්න, දරුවන්ට කන්න බොන්න දෙන්න, වාහන වතුපිටි නඩත්තු කරන්න, දෙනික වියදම් නඩත්තු කරන්න ඔය වගේ.. දැන් මේවා පන්සලේ හාමුදුරුවෝ කරන්නේ නෑනේ? අන්න ඒකයි පොඩි කැපකිරීමක් අවශ්‍ය වෙන්නේ ඉදිරියේදී ඉතා සැපවත් ජීවිතයක් ගත කරන්න.

    අපිට පෙන්වන්න කොළඹ අවට එක පන්සලක නායක හාමුදුරුවන්ට පැජෙරෝ එකක් නැති කෙනෙක්? අඩුම තරමින් කාර් එකක් හෝ කිහිපයක්වත් තියෙනවා. දැන් එතකොට ගිහියන් මේවා පන්සලට සතුටින් දුන්නා නම් ඇයි කොළඹින් පිට තියෙන පන්සල් වල ධර්මය බොරුද එයාලගේ පන්සලේ වාහනයක් නැත්තේ?

    මම මේ කරුණු කාරනා පෙන්වලා දෙන්නේ තමන්ගේ බුද්ධියෙන් හිතලා බලන්න. මම මිත්‍යාදුෂ්ටික නෙවෙයි. අපේ පරම්පරා ගානක්ම හොද සිංහල බෞද්ධයෝ. නමුත් බුදු දහම විචාර බුද්ධියක් තියෙන අයෙකුට ගැඹුරටම තේරුම් ගන්න පුලුවන් ශක්තිය වැඩියි.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,228
    24,948
    113
    tracing Geo-location.. ... ...

    ඇත්ත මචන්.. මමත් දහම් පාසල් එහෙම ගිහින් ඉගෙන ගද්දි අහල තියෙන්නේ මාර්ග ඵල ලැබෙද්දී ඒ කෙනාගේ ආසාවල් අඩු වෙලා යනවා කියල.. කවදාවත් සැප පස්සේ යන්නේ නෑ කියල.. මේ ලෝකෙට ම තියෙන ඇලීම අඩු වෙලා නැවත ඉපදෙන ආත්ම ගාන පවා සීමා වෙනවා කියල.. මේ වගේ අය කරන මේ වැඩ වලින් සාමාන්‍ය මනුස්සයාට නැති ආසාවල් ඇති වෙනවා.. මම දකින විදියට ඒක ලොකු පවක්.. මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරවන්න මැණික් පුටු ඕනි නෑ.. වෙන සැප පුටු නැතුව නෙවෙයි නේ.. මෙහෙම උපන්දින පාර්ටි දාන අය උබල දන්නවා ද? මම දන්නා බිස්නස් කාරයෙක් වත් නෑ බන් මෙහෙම වියදම් කරලා විකාර කරන එකෙක්.. මේ දේවල් වලින් කරන්නේ publicity ගන්න එක.. මෝඩ අනුගාමිකයෝ තව තවත් වැඩි කරගන්න එක.. මේවා දකිද්දී සමාජේ කතිකාවක් ඇති වෙනවා.. ඊට පස්සේ promote වෙනවා.. ඕක තමයි මේ මිනිස්සුන්ගේ target එක.. අනිත් දේ අපේ මිනිස්සු පන්සලකට වත් යන්නේ නැත්තේ බුද්ධ ධර්මය ට අනුව හැමදේම එකතු කරගෙන අල්ලලා තියාගෙන ඉන්න බැරි නිසා.. මේ හාමුදුරුවෝ කියන බන ලේසි ඇති නේ.. සැපට කාල බීල ජොලි කරලා මැරෙද්දි මාර්ග ඵල එහෙමත් ලැබිල.. ඉතින් මිනිස්සු පෝලිමේ තමයි යන්නේ.. මිනිස්සුන්ට මොලේ තිබුනට බෑ.. පිනක් තියෙන්න ඕනි මොකක්ද සිද්ධ වෙන්නේ කියල තේරුම් ගන්න..
     
    :yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඉරාජුත් ගිහිං:lol:.සංස්කෘතිය කඩන කෙනෙක් හින්දා වෙන්න අැති.සංස්කෘතිය කැඩුවේ නැත්නම් ඉරාජ්ලට අවාසියි නේ.සල්ලි නිසා මිනිස්සු පිස්සෝ වෙලා තියෙන හැටි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බුදුහාමුදුරුවෝ වැඩවාසය කරන කළෙම උන්වහන්සේට ගල් පෙරලුවෙත් නොයෙකුත් උපක්‍රම යොදා මරන්න තත් කලෙත් චීවරයක් දරාගෙන යම් ද්‍යාන ලබාගත් දේවදත්ත කියන හාමුදුරුවෝ නමක් .

    දේවදත්තට යම් ද්‍යාන තිබ්බ කියලා පෙන්නේ අජාසත්ත කුමාරයව මේ ද්‍යානබලයෙන් ඔහුගේ පියාව මැරවීමට සහ තමන්ගේ උදව්වට ර්ටවට්ට ගත්ත නිසා .

    ඒවගේම මේ හමුදුරුවන්ගේත් දර්මය ගැන හොද හැදෑරීමක් තියෙනවා .එක පාවිච්චි කරලා තමයි මිනිස්සු රවට්ට ගන්නේ :sorry:

    මිනිස්සුන්ව දුගතියට යවන්නත් සාසනේ විනාස කරන්න මේ හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපේ නිසා රුකුලක් වෙන නිසා ඒ පව උන්වහන්සේට නොවැරදීම ගෙවන්න වෙයි .

    එත් තවමත් උන්වහන්සේ සුවුරක් දරන ඉන්නන භික්ෂුවක් නිසා අපිත් මේ හාමුදුරුවන්ට අපහාස කරලා නිකන් පව් වලට සම්මාදන් වෙන්න හොද නැහැ .අපිට පුළුවන් හොදම දේ මෙවැනි දේවල් ප්‍රතික්ෂේප කරලා මෙවැනි දුස්සිලයින්ට බ්‍රහ්ම දණ්ඩනය දෙන එක ,දාන මාන පිරිකර පුදපුජා සත්කාර නවත්වන එක :cool:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මරුසිරා;21295315 said:

    :)
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලක්ෂ පනහක්වත් යන්න ඇති බන්.:Dඅනේ මෙහෙමත් හාමුදුරුවරු.:rofl::rofl:ඉස්සරනම් පිඩු සිගා වැඩියේ.දැන් බර්ත්ඩේ පාටි දානවා ලක්ෂ ගණන් වියදම් කරලා..වෙනස..:rofl:.

    kalakirenawa bn sansara gamana keti keraganne kohomada mehema.boruawata muslim unta banala wadak na.un unge agemata aderei.eth api :(
     
    drhO0s7.jpg

    :(