සමන්තබද්‍ර බැඳලද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    305125505-1489306341535446-4615736783540867425-n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    හාමුදුරුවෝ හඳුන්වල දුන්න උෟරු මස් සමඟ දෙල් කරියෙ රෙසපිය නම් පට්ට.
    මාත් කැව සුපිරි . බුවා හදන කෑම රසයි බන්. කුහක සිංහලු ඉරිසියාවට බැන්නට මේ සංඝ බඩුව එලකිරි.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මූ කැම්පස් කෙල්ලෙක් බඩ කරා කියලා ඒ දවස් වල කතාවක් තිබ්බ 2006-7 වගේ..
    මූ එකෙන් බේරෙන්න usa ගිහින් හිටියලු කාලයක් .. පස්සේ තමා ස්වර්ණවාහිනී යේ සෝමා අක්කා සෙට් වෙලා මූට සැප දීලා ප්‍රාඩෝ දීලා බෙල්ලන්තර අසපුව අටවලා දුන්නේ.. එදා ඉඳන් සිවුර දාන් පිස්සු කෙලින එකෙක් මූ.. ඉස්සර හොදට බණ කිව්වා ITN එකේ විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම නමින් 2004-5 වගේ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම නමින් 2004-5 වගේ
    ඒ කාලේ පොර හොඳ බණ කිව්වෙ.. ඔය පිළිම වලින් රැස් විහිදෙන seen එකක් පැතිරිලා මෙයා තමයි මුලින්ම ඇවිත් කිව්වෙ එක බොරු කියල.. පස්සෙ එකපාරටම සෝවාන් උනා කිව්ව.. ඊටපස්සේ රහත් වුණා කියල අන්තිමට බුදු වුණා කිව්ව.. ඊටපස්සේ ඉදන් කෙලියේම පිස්සු
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සින්හලුන්ගේ කලිසම් ඔලුවෙන් ගැලෙවුවේ :LOL: 🙏