මාත් කැව සුපිරි . බුවා හදන කෑම රසයි බන්. කුහක සිංහලු ඉරිසියාවට බැන්නට මේ සංඝ බඩුව එලකිරි.හාමුදුරුවෝ හඳුන්වල දුන්න උෟරු මස් සමඟ දෙල් කරියෙ රෙසපිය නම් පට්ට.
මෙයා මොනාද නොකෙරුවෙ...
මිනිහෙක් දියුණු වෙලා කසාදයක් බැදන් ඉන්නවා දැක්කම උඹලට අමාරුයි නේද?


මොනවා නැතත් වවන වැඩේ මරු. ඔය ගැම්මෙන්ම කන්සා වැව්වනම් ඩොලර් ඊසි එයි රටට
ඒ කාලේ පොර හොඳ බණ කිව්වෙ.. ඔය පිළිම වලින් රැස් විහිදෙන seen එකක් පැතිරිලා මෙයා තමයි මුලින්ම ඇවිත් කිව්වෙ එක බොරු කියල.. පස්සෙ එකපාරටම සෝවාන් උනා කිව්ව.. ඊටපස්සේ රහත් වුණා කියල අන්තිමට බුදු වුණා කිව්ව.. ඊටපස්සේ ඉදන් කෙලියේම පිස්සුවිද්යාවේදී පිටිදූවේ සිරිධම්ම නමින් 2004-5 වගේ