සමන්තබද්‍ර

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
භික්ෂුවකගේ හෝ ගිහියෙකුගේ නිර්වාණාවබෝධය පිළිබඳව පෘථඃජන මිනිසුන් ලෙස නොයෙකුත් අදහස් දැක්වීමෙන් වැළකී සිටීම දෙළොවට ම යහපත්ය. මන්දයත් චීවරයක් ධරා සිටින හෝ නොසිටින එවන් පුද්ගලයන්ගේ මග ඵල ලාභීත්වය පිළිබඳව ප්‍රශ්ණ කළ හැක්කේ එම තත්ත්වයේම සිටින්නකු විසින් මිසක සෝවාන් මාර්ගයට පවා බෙහෙවින් දුරින් සිටින පෘථඃජන අප විසින් නොව. එවන් අය පිළිබඳව අප දක්වන අදහස් මේ සසර තුල දී නිර්වාණාවබෝධයෙන් අපව බෙහෙවින් දුරස් කොට තැබීමට හේතු පාදක වේ.

බුදුවරයෙකු හැර නිර්වාණාවබෝධය කරගත් අන් කිසිවෙකු තමන් පිළිබඳව තම මට්ටමේ අය අතර විනා සාමාන්‍ය ජනයා අතර තම ආධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා නොකරන හෙයින්, යමෙක් ප්‍රකටව තම මග ඵල ලාභී තත්වයන් පිළිබඳව ප්‍රකාශයන් කරන්නේ නම් එවන් අයගේ ක්‍රියාකලාපයන් උපේක්ශා සහගතව නිරීක්ශණය කොට හිතින් හෝ වචනයෙන් හෝ අදහස් ගොඩ නොනගා නොසලකා හැරීම වඩා යෝග්‍ය වේ. චීවරයක් දරා සිටින්නෙකු නම් ඒ චීවරයට කරන ගෞරවයක් ලෙස, ද්වේශ සහගත දෑ ප්‍රකාශ නොකොට සිටීම මැනවි.

යමෙකු මාර්ග ඵල පිළිබඳව වංචා සහගතව ප්‍රකාශ සිදු කරන්නේ නම්, එය විහිළුවකට ගන්නේ නම්, එය ලාභ සත්කාර උදෙසා භාවිතා කරන්නේ නම්, එය ම ඔවුන් නිවන් මාර්ගයෙන් දුරස් කර තැබීමට හේතු පාදක වේ. එබැවින් ඔවුනගේ කර්මයන් වලට හිතෙන් හෝ වචනයෙන් හෝ සහභාගී නොවී අපගේ සසර ගමන දිගු කර ගැනීමේ වරදින් වැළකී සිටීම වැදගත් වේ.

100% agreed :yes:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
METHANADI-----BUDUN VAHANSE DESANA KALEY TRUE BIKKSHUN SAMBANDAYEN. BORU BIKKSUN ,TRUE BIKKSHUN NEVE.----------------KAHAPATA SIURAK DA GATH PAMANIN, BIKKSHUVAK VANNE NATHA. SAID BY BUDUN VAHANSE.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
MAMA DANNA ,KAHA PATA SIURAK DAMA GATH AYEK INNAVA. MAN BADU KARAYA BAVA DANNO DANITHI. EKA NISA OHU KAHA PATA SIURAK DAMA GATH PAMANIN ,BIKKSUVAK NEVE. EKA NISA OHU INNA PLACE EKE ,DAHAM PASALATAVATH, YANNA EPA YAI, MAMA BOHO DENEKUTA KIYA ATTHEMI.
 
භික්ෂුවකගේ හෝ ගිහියෙකුගේ නිර්වාණාවබෝධය පිළිබඳව පෘථඃජන මිනිසුන් ලෙස නොයෙකුත් අදහස් දැක්වීමෙන් වැළකී සිටීම දෙළොවට ම යහපත්ය. මන්දයත් චීවරයක් ධරා සිටින හෝ නොසිටින එවන් පුද්ගලයන්ගේ මග ඵල ලාභීත්වය පිළිබඳව ප්‍රශ්ණ කළ හැක්කේ එම තත්ත්වයේම සිටින්නකු විසින් මිසක සෝවාන් මාර්ගයට පවා බෙහෙවින් දුරින් සිටින පෘථඃජන අප විසින් නොව. එවන් අය පිළිබඳව අප දක්වන අදහස් මේ සසර තුල දී නිර්වාණාවබෝධයෙන් අපව බෙහෙවින් දුරස් කොට තැබීමට හේතු පාදක වේ.

බුදුවරයෙකු හැර නිර්වාණාවබෝධය කරගත් අන් කිසිවෙකු තමන් පිළිබඳව තම මට්ටමේ අය අතර විනා සාමාන්‍ය ජනයා අතර තම ආධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා නොකරන හෙයින්, යමෙක් ප්‍රකටව තම මග ඵල ලාභී තත්වයන් පිළිබඳව ප්‍රකාශයන් කරන්නේ නම් එවන් අයගේ ක්‍රියාකලාපයන් උපේක්ශා සහගතව නිරීක්ශණය කොට හිතින් හෝ වචනයෙන් හෝ අදහස් ගොඩ නොනගා නොසලකා හැරීම වඩා යෝග්‍ය වේ. චීවරයක් දරා සිටින්නෙකු නම් ඒ චීවරයට කරන ගෞරවයක් ලෙස, ද්වේශ සහගත දෑ ප්‍රකාශ නොකොට සිටීම මැනවි.

යමෙකු මාර්ග ඵල පිළිබඳව වංචා සහගතව ප්‍රකාශ සිදු කරන්නේ නම්, එය විහිළුවකට ගන්නේ නම්, එය ලාභ සත්කාර උදෙසා භාවිතා කරන්නේ නම්, එය ම ඔවුන් නිවන් මාර්ගයෙන් දුරස් කර තැබීමට හේතු පාදක වේ. එබැවින් ඔවුනගේ කර්මයන් වලට හිතෙන් හෝ වචනයෙන් හෝ සහභාගී නොවී අපගේ සසර ගමන දිගු කර ගැනීමේ වරදින් වැළකී සිටීම වැදගත් වේ.

මේ කියන දෙයට එකඟ වෙන්න පුළුවන්. මොකද මම රහතන් වහන්සේ නමක් දැකලත් නෑ, රහතන් වහන්සේ කෙනෙක්ගෙන් බණ අහලත් නෑ. ඉතින් මම දන්නේ නෑ රහතන් වහන්සේ නමක් මොන වගේද කියලා. ඒක නිසා මට මේ ගැන මොනවත්ම කියන්නේ නෑ. මගේ ඔෆිස් එකෙත් ගොඩක් උන් සමන්තබද්‍ර හිමියන්ට බනිනවා. නමුත් මම මේ ගැන මොනවත් කියන්න යන්නේ නැත්තේ ඉහත කියපු හේතුව නිසා.
 
techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    MAMA DANNA ,KAHA PATA SIURAK DAMA GATH AYEK INNAVA. MAN BADU KARAYA BAVA DANNO DANITHI. EKA NISA OHU KAHA PATA SIURAK DAMA GATH PAMANIN ,BIKKSUVAK NEVE. EKA NISA OHU INNA PLACE EKE ,DAHAM PASALATAVATH, YANNA EPA YAI, MAMA BOHO DENEKUTA KIYA ATTHEMI.

    Me de hoda aramunakin nam, atta dannawa nam eka hoda deyak. Namuth adaala siwuru darannaa ohuge kriyaawanta anuruupaw karmayan ek res kara ganiwi. Kenekuge silwath bawa maninna apata amarui. Eth samajayata yahapathak wenawa nam hoda aramunakin e de karana eka yahapath.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යමෙකු මාර්ග ඵල පිළිබඳව වංචා සහගතව ප්‍රකාශ සිදු කරන්නේ නම්, එය විහිළුවකට ගන්නේ නම්, එය ලාභ සත්කාර උදෙසා භාවිතා කරන්නේ නම්, එය ම ඔවුන් නිවන් මාර්ගයෙන් දුරස් කර තැබීමට හේතු පාදක වේ.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    පිස්සුද...... රහතන් වහන්සේල ඉන්නෙ කිරියෙ නෙ..... බලපන්කො කලින් ත්‍රේඩ් වල හාමුදුරුවො ගැන කියල තියන දේවල්........