සමන්තභද්‍රෙයා් කාල්ටන් වැඳපුදා ගනිති

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    මේ පාර නම් ගැලවුමක් නෑලු. එහෙම තමයි බන් සමහර ලෙඩ.

    හැබැයි ඔහොම රොත්ත පිටින් ගියාම ඌ සැක හිතයි, ඊට පස්සෙ දැනගත්තම තමයි පොරට බය දැනෙන්නෙ.
    Lu Lu lu 😅

    Oya lede dan 10+ years
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    Lu Lu lu 😅

    Oya lede dan 10+ years
    කිඩ්නි සීන් එක නෙද? උ සුදුවෙන්න ඉන්ජෙක්ශන් ගාලා කිඩ්නි කෙස් කියලා කතාවක් ගියා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    කිඩ්නි සීන් එක නෙද? උ සුදුවෙන්න ඉන්ජෙක්ශන් ගාලා කිඩ්නි කෙස් කියලා කතාවක් ගියා
    Mamenan ahala tiyenne cancer kiyela…

    Houston wala tiyena cancer treatment center eke MR wa dakela tiyenewa kiyela e kale danna ekkenek kiwwa… ow ow “lu” kathawak tamai…
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    Mamenan ahala tiyenne cancer kiyela…

    Houseton wala tiyena cancer treatment center eke MR wala dakela tiyenewa kiyela e kale danna ekkenek kiwwa… ow ow “lu” kathawak tamai…
    එහෙම එකෙක්ට කැන්සර් හැදෙනවා කියන්නෙ සාමාන්ය ජනයාට ඉතින් කොහොමද, කන බොන වස විස වාත්‍රාශය බැලුවම, චාර්ල්ස් ලන්කාවට ආවාම ඌට ඔර්ගැනික් බිත්තර ඔනෙ කියලා කට්ටිය යවලා හොයන්න
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    එහෙම එකෙක්ට කැන්සර් හැදෙනවා කියන්නෙ සාමාන්ය ජනයාට ඉතින් කොහොමද, කන බොන වස විස වාත්‍රාශය බැලුවම, චාර්ල්ස් ලන්කාවට ආවාම ඌට ඔර්ගැනික් බිත්තර ඔනෙ කියලා කට්ටිය යවලා හොයන්න
    Wedima cancer rates tiyena ratewal balapan….hondeta kana bona minussa inna ratewal wala tamai wedima….red meat + alcohol…..

    Oya wasa wisa katha nan gobba helayo choon keranda puluwan katha……..full organic farming keranda hadapu ratak ne meka 😬
     
    • Like
    Reactions: windows_ubuntu

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එහෙම එකෙක්ට කැන්සර් හැදෙනවා කියන්නෙ සාමාන්ය ජනයාට ඉතින් කොහොමද, කන බොන වස විස වාත්‍රාශය බැලුවම, චාර්ල්ස් ලන්කාවට ආවාම ඌට ඔර්ගැනික් බිත්තර ඔනෙ කියලා කට්ටිය යවලා හොයන්න

    එහෙමමත් නැ. පොඩි කාලේ දුවීලි නාලා, මඩ නාලා, වැලි කාලා හැදෙන උන්ට තමයි හොද immune system එකක් තියෙන්නේ. ඒ වගේ, toxins සුළු ප්‍රමාණයෙන් ශරීරගත වෙද්දි cells වලට අපිජානමය වශයෙන් අනුවර්තනය වෙන්න පුලුවන් ඒවගෙන් වෙන හානියට එරෙහිව.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    "ඔහු විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙල සහ නැවත ශ්‍රී ලංකාව ගොඩනැඟීමෙහි ලා සිදු කරන ලද මෙහෙය අවිවාදයෙන්ම ප්‍රශංසනීයයි."

    ඉරාජ් අක්කද දන්නෑ හෑල්ල ලියල දුන්නෙ...නැත්තන් මිලී :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,191
    34,803
    113
    දැන් නානසාර සාදුත් සමන්තභද්‍ර මුනිඳුන් සමඟ සෙට් වෙලා ඉන්නේ
    කුමක් හෝ යටින් ගානට කෙරීගෙන යන හැඩක් පෙන්නුම් කෙරෙනවා

    • Like
    Reactions: ChoronaSottiya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    "ඔහු විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙල සහ නැවත ශ්‍රී ලංකාව ගොඩනැඟීමෙහි ලා සිදු කරන ලද මෙහෙය අවිවාදයෙන්ම ප්‍රශංසනීයයි."

    ඉරාජ් අක්කද දන්නෑ හෑල්ල ලියල දුන්නෙ...නැත්තන් මිලී :lol:
    Kawda milii kiyanne
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,767
    5,996
    113
    ඌ හැබයි ටිකක් කෙට්ටුත් වෙලා. ඔහුට මරණෙට මුහුණ දීමට ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්තනා කරනවා

    කොහොමද ඔය පොලිමෙම මල වඩමකුත් අරන් ගිහින් අරුට පෙන්න තිබා නම්, ඔකා බයවෙල දුවයි :lol:
    ------ Post added on Sep 28, 2025 at 8:13 PM

    🤣