සමන්තභද්‍ර කියන තරම් අභද්‍රද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    අජිත් පුෂ්පකුමාර බයෝ උගන්නන්නෙ කොළඹයි මාතරයි තංගල්ලෙත් උගන්නනවා ඇති.
    අපෝ ඌ නම් හද්ද කුජීතයි. බුදු උන ගානට පංතියෙ ටෝක් දෙන්නෙ බලපන්කො පොඩ්ඩක් ටියුට්වල දාන වදන් එහෙම.
    අදමයි දැක්කේ. මාළු කාරයෙක් වගේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    සමන්තබද්‍ර ලොක්කව ප්‍රොමෝට් කලේ ස්වර්ණවාහිනිය. මෙයා හරහා එක එක මිත්යාවල් පතුරලා උන් නම හොඳ කරගත්ත. ස්වර්ණවාහිනියෙන් පොරවල් කරපු ඔක්කොම වගේ කම්බ හොරු.
    එකෙක් තමයි රත්තරන් පොරවන් හිටපු ගාමිණී ආනන්ද කියන හොර ගෙඩියා. ඌ ස්ත්‍රී දුෂකයෙක්. ඒ වගේම ETI හරහා මහා පරිමාණ හොරකමක් කරා. සමන්ත්බද්රව පොර කරලා උන් කරන්නෙත් මගඩියක්ම වෙනම sub culture එකක් හදල මාකටිං පාරක් දාල හම්බකරගන්න එක තමයි මේවගේ වෙන්නේ.
    ඔය ස්වර්ණවාහිනියට තමා සොමහාමුදුරුවො බැන්නෙ ඒ කාලෙ.
    හින්දි ගැනු ගෙනල්ලා නටවනවා කියලා.
    සොම හාමුදුරුවො වගෙ අය නැති එකෙ අඩුපාඩුව තමා.

    අර තව එකෙක් හිටියා දෙවගැතිද මොකාද එකා
    ඌට කිව්වෙ ඇවිදින ස්වර්ණමහල් කියලා .

    සමන්තබඩ්ඩ ලංකරන් ඉන්න ප්‍රසිද්ධ චරිත සොෂල් මීඩියාස් වලින් ප්‍රමොට් වෙච්ච කට්ටිය.
    ඉරාජ්,චන්දිමාල්, පියුමි හංසමාලිද මොකක්ද එකී
    ඔන්න දැන් කුවෙට් කුමාරිත් සෙට් වෙලා.
    මෙතන යන්නෙ වෙනම ගේම් එකක්.

    තවටික කාලෙකින් කොටිපති කුඹලත් උමන්දාවෙ ලගිවි.

    අඩෝ සිරාවට? අපෝ හිරිකිතයිනේ. 😣 බලන් ගියාම මුන් මිනිස්සුන්ට බන දෙසනා කරන්නේ මුන්වත් එව්වා හරියට පිළිපදින්නේ නැතුවද. ශිකේ. මම නම් හෙන ගෞරවෙකින් හිටියේ පොර ගැන. දැන් ඒකත් නැති වුනා මේක අහලා.කවුද බන් බයෝ අජිත්? 🤔
    අප්පා අත්තනායකයා මනමාලයා .
    එව්ව ප්‍රසිද්ධ රහස්.
    කුඩු විකුණන එස් එෆ් ලොක්කත් මල්වට්ටිය අරන් පන්සල් ගියෙ බන් .
    කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු පොඩ්ඩක් හරි තියෙනවා බන් .
    මොනවා කරන්නද
    මිනිස්සුන්ට වීරයො එපැයි ජීවිතෙට යම් යම් කාරනා වලට.
    අර කවුරුද කිව්වා වගෙ අපි ඉතිං උන්ගෙන් ගන්න තියෙන දෙවල් අරගෙන හැදෙන්න බලමු .අනික් එව්වා අමතක කරමු .


     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉරෝසන් ඔවාගේ fb accnt එක හම්බුනා.
    View attachment 91095



    අඩෝ අඩෝ අත්තනායක එම් හේරත් කුපාඩියා කියන්නේ ඇයි? පොර මොනවද කරලා තියෙන්නේ? 😨😨😨

    ඇත්තනායක පොඩි කෙල්ලොත් එක්ක යනවා කියන එක ප්‍රසිද්ධ රහසක්. මිනිහගේ බණ ටෝක් නං තියනව. ඒවත් බහුතරේ ස්වර්ණවාහිනියේ තමයි.🤣
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අත්තනායක හේරත්ගෙ ගෑනි මුට තග දාල ගුටි දීලලු තියාගන්නෙ. මුගෙ වයිෆ් කාන්තා සංවිධානයක ලොක්කියක්. ඒකි මුට යට වෙන්නෙ නෑ මූ TV එක ඉස්සරහ පොර ටෝක් දෙන්න විතරයි දන්නෙ. ඉතින් මූ කැම්පස් එකේ පොඩි කෙල්ලන්ට මුගෙ දුක කියල උන්ව දැලේ දාගන්නව ගෑනිගෙන් ආදරේ ලැබෙන්න නෑ කියල :ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පව් meter ඒකට අනුව චිකන් කන ඒක level 5 පවක් 80% වගේ impact එකක් තියෙනවා. උම්බලකඩ නම් අවුලක් නෑ. 2.3% වගේ යන්නේ.

    හාල්මැස්සන්, කූනිස්සන් එහෙම 0.5ක් විතර ඇති
    🤭
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    ඇත්තනායක පොඩි කෙල්ලොත් එක්ක යනවා කියන එක ප්‍රසිද්ධ රහසක්. මිනිහගේ බණ ටෝක් නං තියනව. ඒවත් බහුතරේ ස්වර්ණවාහිනියේ තමයි.🤣
    Apo ban owwa ahaddi mata nikan hithenawa kello paw neda kiyala. Ehemath naththan kellonge manasika mattama mona wage adda kiyala. E kello athare mama andurana kellek hitiyoth kiyalath hithenawa. 😓
     
    • Sad
    Reactions: sriyasas

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බුද්ධ දර්මය කියන්නෙ උදේට හවසට පෝයට මලක් හදුන්කූරක් පුජා කරල දානයක් දීල ජාතක කතාවක් අහල කරගෙන යන සාම්ප්‍රදායිකත්වය තුළ පවතින දෙයක් නෙමෙයි ඊට වඩා බොහෝ එහාට ගිය පුද්ගලයාගේ සිතම මූලික කරගත් ආධ්‍යාත්මික පුහුනුවක් කියන කාරනේ මම අවබෝධ කර ගත්තෙ 2012 - 15 අතර කාලෙ පිටිදූවෙි සිරිධම්ම ස්වාමින් වහන්සේ⁣ කරපු ⁣දේශනා වලින්. නමුත් ඒ අවබෝධයෙන් ඔබ්බට යන මාර්ගය ත්රිපිටකය තුලින් පහදල දෙනව කවදාකවත් මට උන්නාන්සෙගෙ කිසිම දේශනාවක අහන්න ලැබිල නෑ. රහතෙක්ගෙ හැටි මෙහෙමයි වැඩි දෙයක් දැනගන්න ඕන නං ආශ්‍රමයට එන්න කියන කථාව තමයි ගොඩක් සැරයක් අහන්න ලැබුනෙ. ඉතින් අර මුලින් ලැබුනු අවබෝධයෙ වැඩි දියුනු වීමක් උනෙත් නෑ. හිටිය වගේම ජීවිතේ ඉස්සරහට ගියා මිසක් ප්‍රායෝගිකව ලබා ගත්ත සැනසීමකුත් තිබූනෙ නෑ. ඊට පස්සෙ හාමුදුරුවන්ගෙ තමන්ව හුවා දක්වගන්න පටන් ගත්ත ක්‍රියාකලාපය නිසා සහ ඒ දේශනා කරන දේවලින් ප්‍රායෝගිකව ලැබුන දෙයක් නැති නිසා ටිකෙන් ටික ඈත් වුනා . මගෙ පුද්ගලික විශ්වාසය උන්නාන්සෙගෙ වැඩපිලිවෙල ඇතුලෙ මිනිස්සුන්ට ධර්මාවබෝධය දෙන එකට වඩා ආකල්ප වෙනස් කිරීම වගේ පරමාර්ථයක් තියෙන්නේ. ඉරාජ් වගේ මිනිස්සු ලගින් තියාගෙන ඉන්න එකෙන් ඒක හොදට පැහැදිලියි. ඒ කතාව කෙසේ වෙතත් 2017 මැද වගේ කාලෙ අහන්න ලැබුනු වෙනත් ස්වාමීන් වහන්සේ නමකගෙ දේශනාවකින් මගෙ ජීවිතේ ඒ වෙනකන් ආපු මාර්ගය සම්පුර්ණයෙන් වෙනස් උනා.