සමන්තභද්‍ර කියන තරම් අභද්‍රද?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?

    EFDYyNg.jpg

    මෑතකදී කතාබහට ලක් උන නැතිනම් තවමත් සමාජ මාධ්‍ය කරලියේ ටොප්ටෙන් වලම තියෙන මාතෘකාවක් තමයි සදහම් ආශ්‍රමයේ බුදුන් ඉස්සරහ මස් මාලු කෑම.
    සමන්තභද්‍ර හිමියන් යනු ඇත්ත ඇති සැටියෙන් දකින මානව හිතවාදී පොලොවේ සිටිනා සැබෑ උත්තමයෙකි. රාජපක්ෂ පවුලේ උවද සෑමවිටම පාහේ වැදීමට පිදීමට ලක්වන හිමිනමකි. ජනාධිපති අගමැති යනු සාමාන්‍ය අප මෙන් අය නොවේ. යමක් තේරෙන මුහුකුරා ගිය දැනුමක් තියෙන රටේ ඉහලම සිටින මුල් පුරවැසියන් දෙදෙනායි. ඉවුන් දෙදෙනාට මේ හිමියන්ගේ වටිනාකම පෙනුනමුත් අනෙක් අයට එය නොපෙනීම අප කාගේත් අභාග්‍ය කි.
    මෑතකදී දායක මහතෙකුගේ දෙමාපියන්ගේ උපන්දිනයක් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ උපන්දින සැමරුමක් සදහම් ආශ්‍රමයේ පැවැත්විය. දෙමාපියන්ගේ උපන්දිනයවෙනුවෙන් දානයක් දෙන්න තරම් එම දායක මහතා සැදැහැවත් සිල්වත් අයෙක් විය. එහි තිබෙන හොද විනා රටේ මිනිසුන් කෑගැසීමට පටන්ගත්තේ පන්සලේ මස් කෑවා කියාය. වැරදි හොයන්න ලාංකිකයා රුසියාය. මඩ ගැසීමටත් ලාංකිකයා රුසියාය. උඩක් බිමක් නොදැන චෝදනා එල්ලකරන්න ඔවුන් පසුබට වෙන්නෙ නැත.
    සදහම් ආශ්‍රමයේ සැමදාම නව ආරට කෑම පිසියි. ගමේ මිනිසුන් පවා අලුත් දෙයක් ඉගෙනගනී. සමන්තභද්‍ර හිමියන්ගේ යෝජනාවකට අනුව එම උපන්දින සාදයට කොස් පිටි , කොස් ඇට , දෙල් පිටි හා කුරහන් පිටි ආශ්‍රයෙන් නව ක්‍රමයකට මාංශ රසයට සමාන කෑමක් සාදාගෙන තිබිනි. ස්වභාවිකව ශාක කොටස් පමණක් භාවිතා කොට තැනූ මෙම ආහාරය මාංශ රසයට හා පෙනුමට බෙහෙවින් සමානකමක් ගනී. එම සාදයේ මුලින්ම තිබුනේ එලෙස සාදාගත් ආදේශකයි.
    මෙම එකමුතුව වෙනස දරාගැනීමට නොහැකි පාර්ශවයන් විසින් සැලසුම් සහගතව මෙම නොමනා ඡායාරූප අන්තර්ජාලයට එක්කොට තිබිනි. ඔබත් නියම බෞද්ධයෙක් නම් සිංහල ජාතියට ආගමට මහින්ද රාජපක්ෂ පවුලට ගරුකරනවානම් මේ බොරු යටපත් වෙන්න සත්‍ය ඔබගේ මිතුරන් සමග ශෙයා කරගන්න.

    ස්තූතියි..!!
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    කව්රු උනත් කියන දේවල් වලින් ගන්න දෙයක් තියෙනවනම් අරන් පැත්තකට වෙනවා මම නම්. අත්තනායක හේරත්, කහදගම, මනස අයිතිකාරයා අමු කුපාඩියෝනේ ඇත්ත ජිවිතේ. ඒ උනාට වචන 1000ක් කිව්වොත් 10ක හරි අපිට ගන්න දෙයක් තියෙනවා.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    ඒ කරලත් ඇවිත් කිව්වේ එහෙම වැඩිහිටි කෙන්ක්ට වදින්න බැරි මාන්නයක් නෑ කියලා. ;)
    Puka thama ithin. Sasane seniority eka balanne upasampada una dawase indan unata rahath unata passe pora senior wenawa. Ekawath danne nane rahath unata 😂
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කව්රු උනත් කියන දේවල් වලින් ගන්න දෙයක් තියෙනවනම් අරන් පැත්තකට වෙනවා මම නම්. අත්තනායක හේරත්, කහදගම, මනස අයිතිකාරයා අමු කුපාඩියෝනේ ඇත්ත ජිවිතේ. ඒ උනාට වචන 1000ක් කිව්වොත් 10ක හරි අපිට ගන්න දෙයක් තියෙනවා.
    අත්තනායක හේරත් අමු කුපාඩියෙක් බව නම් මුලදි විශ්වාස කරන්නත් බැරි උනා.
    කහදගම කිව්වෙ ඩිරෙක්ටරය ද
    උ නම් පරයා ගෑනිව විකුණපු එකානෙ.
    හැබැයි මනස සගරාව ගහපු පොර ඇත්තටම කුපාඩියෙක් ද අදමයි ඇහුවෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එඩිට් කරපු පොටෝ දාල මොනාද පො&නයො කියන්ඩ දගලන්නෙ... මේ ගු ඇන් පි සක්කිලින්ට වෙන වැඩක් නැ ටොන් පච දදා එඩිට් කර කර ඉන්නව ඇරෙන්ඩ

    Puka thama ithin. Sasane seniority eka balanne upasampada una dawase indan unata rahath unata passe pora senior wenawa. Ekawath danne nane rahath unata 😂
    මේක නම් වැරදියි, රහත් උනා කියල සීනියර් කමක් ලැබෙන්නෙ නැ ඒක බුදාධ කලයේ සිට පවතින විනය නිතියක්..
     
    • Like
    Reactions: D_Mad

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    මේක නම් වැරදියි, රහත් උනා කියල සීනියර් කමක් ලැබෙන්නෙ නැ ඒක බුදාධ කලයේ සිට පවතින විනය නිතියක්..
    Umbata hondatama sure da?
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කව්රු උනත් කියන දේවල් වලින් ගන්න දෙයක් තියෙනවනම් අරන් පැත්තකට වෙනවා මම නම්. අත්තනායක හේරත්, කහදගම, මනස අයිතිකාරයා අමු කුපාඩියෝනේ ඇත්ත ජිවිතේ. ඒ උනාට වචන 1000ක් කිව්වොත් 10ක හරි අපිට ගන්න දෙයක් තියෙනවා.
    ado manasa dial ekath ehemada :D
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සමන්තබද්‍ර ලොක්කව ප්‍රොමෝට් කලේ ස්වර්ණවාහිනිය. මෙයා හරහා එක එක මිත්යාවල් පතුරලා උන් නම හොඳ කරගත්ත. ස්වර්ණවාහිනියෙන් පොරවල් කරපු ඔක්කොම වගේ කම්බ හොරු.
    එකෙක් තමයි රත්තරන් පොරවන් හිටපු ගාමිණී ආනන්ද කියන හොර ගෙඩියා. ඌ ස්ත්‍රී දුෂකයෙක්. ඒ වගේම ETI හරහා මහා පරිමාණ හොරකමක් කරා. සමන්ත්බද්රව පොර කරලා උන් කරන්නෙත් මගඩියක්ම වෙනම sub culture එකක් හදල මාකටිං පාරක් දාල හම්බකරගන්න එක තමයි මේවගේ වෙන්නේ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    එඩිට් කරපු පොටෝ දාල මොනාද පො&නයො කියන්ඩ දගලන්නෙ... මේ ගු ඇන් පි සක්කිලින්ට වෙන වැඩක් නැ ටොන් පච දදා එඩිට් කර කර ඉන්නව ඇරෙන්ඩ

    මේක නම් වැරදියි, රහත් උනා කියල සීනියර් කමක් ලැබෙන්නෙ නැ ඒක බුදාධ කලයේ සිට පවතින විනය නිතියක්..

    ube ammata ukapu eka wenna athi me. balapan gihin

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    එඩිට් කරපු පොටෝ දාල මොනාද පො&නයො කියන්ඩ දගලන්නෙ... මේ ගු ඇන් පි සක්කිලින්ට වෙන වැඩක් නැ ටොන් පච දදා එඩිට් කර කර ඉන්නව ඇරෙන්ඩ
    ඉරෝසන් ඔවාගේ fb accnt එක හම්බුනා.
    1598808093345.png

    කව්රු උනත් කියන දේවල් වලින් ගන්න දෙයක් තියෙනවනම් අරන් පැත්තකට වෙනවා මම නම්. අත්තනායක හේරත්, කහදගම, මනස අයිතිකාරයා අමු කුපාඩියෝනේ ඇත්ත ජිවිතේ. ඒ උනාට වචන 1000ක් කිව්වොත් 10ක හරි අපිට ගන්න දෙයක් තියෙනවා.
    අත්තනායක හේරත් අමු කුපාඩියෙක් බව නම් මුලදි විශ්වාස කරන්නත් බැරි උනා.
    කහදගම කිව්වෙ ඩිරෙක්ටරය ද
    උ නම් පරයා ගෑනිව විකුණපු එකානෙ.
    හැබැයි මනස සගරාව ගහපු පොර ඇත්තටම කුපාඩියෙක් ද අදමයි ඇහුවෙ
    අඩෝ අඩෝ අත්තනායක එම් හේරත් කුපාඩියා කියන්නේ ඇයි? පොර මොනවද කරලා තියෙන්නේ? 😨😨😨
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඉරෝසන් ඔවාගේ fb accnt එක හම්බුනා.
    View attachment 91095

    අඩෝ අඩෝ අත්තනායක එම් හේරත් කුපාඩියා කියන්නේ ඇයි? පොර මොනවද කරලා තියෙන්නේ? 😨😨😨
    ඌ වයිෆ් දාලා කෙල්ලෙක් එකක් ගිහින්.
    එකෙක් නෙමෙයි බං කැම්පස් කෑලි ගොඩකට ගහනවා. තනිකර අර බයෝ අජිත් කාරයා වගේ ම තමයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    ඌ වයිෆ් දාලා කෙල්ලෙක් එකක් ගිහින්.
    එකෙක් නෙමෙයි බං කැම්පස් කෑලි ගොඩකට ගහනවා. තනිකර අර බයෝ අජිත් කාරයා වගේ ම තමයි
    අඩෝ සිරාවට? අපෝ හිරිකිතයිනේ. 😣 බලන් ගියාම මුන් මිනිස්සුන්ට බන දෙසනා කරන්නේ මුන්වත් එව්වා හරියට පිළිපදින්නේ නැතුවද. ශිකේ. මම නම් හෙන ගෞරවෙකින් හිටියේ පොර ගැන. දැන් ඒකත් නැති වුනා මේක අහලා.කවුද බන් බයෝ අජිත්? 🤔
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අඩෝ සිරාවට? අපෝ හිරිකිතයිනේ. 😣 බලන් ගියාම මුන් මිනිස්සුන්ට බන දෙසනා කරන්නේ මුන්වත් එව්වා හරියට පිළිපදින්නේ නැතුවද. ශිකේ. මම නම් හෙන ගෞරවෙකින් හිටියේ පොර ගැන. දැන් ඒකත් නැති වුනා මේක අහලා.කවුද බන් බයෝ අජිත්? 🤔
    අජිත් පුෂ්පකුමාර බයෝ උගන්නන්නෙ කොළඹයි මාතරයි තංගල්ලෙත් උගන්නනවා ඇති.
    අපෝ ඌ නම් හද්ද කුජීතයි. බුදු උන ගානට පංතියෙ ටෝක් දෙන්නෙ බලපන්කො පොඩ්ඩක් ටියුට්වල දාන වදන් එහෙම.