අපේ රටේ ගොඩක් හාමුදුරුවරු තරුණයන්ට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දේශනා කරනකොට, මෙ හාමුදුරුවො ධනාත්මක චින්තනය ගැන ආදර්ශයෙන් පෙන්නන එක කොච්චර හොඳඳ?
Last edited:
සැප කාමර වල ඉදන් ඔනිබට වඩා රැඩිකල් වෙන්න හදන උන්ගේ වැඩ තමයි ඔය. කවුරු හරි බුදු හාමුදුරුවන්ගේ දරශනයට අනුකුලව හිතන්නේ නැතුව බුද්දාගමට පටහැනි දේවල් කරලා බුදු හාමුදුරුවොත් මේක කළා. උන්වහන්සේත් උරුමස් කෑවා, කියන බුරුවන් තමාගේ අත්ම්ර්ත්කමි පොරත්වය උස්සන්න හදන එක තමයි කරන්නේ.

ඒක තමයි බන්... බ්ලොග් එක බලපන්කො තියෙන පොර ටෝක්...කාලකන්නි වේසාවා පිරිත් නූල පුකේ ගහගන්න කතා කියලඅපේ සමහර එව්නුත් මුගේ වචන ටික බලලා නියමෙට ලියල තියනවා කියලා කියනවනේ බං.![]()
ඔව් බන් උඹ කියන දේ සම්පූර්ණ ඇත්ත... මුන්ට අසම්මත සැප ගන්න ඕනි වුනාම බුදු හාමුදුරුවොත් විකුණයි..තව ටික කාලෙකින් ගෑණු ගෙනත් තියාන කියයි භික්ෂූන් වුනාම සැපට ඉන්න ඕනි කියලසැප කාමර වල ඉදන් ඔනිබට වඩා රැඩිකල් වෙන්න හදන උන්ගේ වැඩ තමයි ඔය. කවුරු හරි බුදු හාමුදුරුවන්ගේ දරශනයට අනුකුලව හිතන්නේ නැතුව බුද්දාගමට පටහැනි දේවල් කරලා බුදු හාමුදුරුවොත් මේක කළා. උන්වහන්සේත් උරුමස් කෑවා, කියන බුරුවන් තමාගේ අත්ම්ර්ත්කමි පොරත්වය උස්සන්න හදන එක තමයි කරන්නේ.


ගෞතම බුදු හාමුදුරුවෝත් ජීවත් උනේ මේ විදියටමය. උන් වහන්සේ දෙසා වදාලේ, උන් වහන්සේ නිවන් අවබෝධකර ගෙන සිටිනවා කියාය. එය ඇත්තදයි බොරුදයි අප දන්නේ නැත. මන්ද..? විද්‍යාත්මකව එය තහවුරු කර නොමැති හේතුවෙනි. ඉදින්, උන් වහන්සේ දුක නැති කිරීමේ මාර්ගය අන් අයට පහදා දීමට, උන් වහන්සේ දුක් වින්දේ නැත. එසේ ශරීරයට දුක් දුන්නේ නිවන් අවබෝධ කර ගැනීමට පෙරය.
උන් වහන්සේ වැඩ වාසය කළේ අගු පිලවල, ගුබ්බෑයම්වල, පැල්පත් වල නොවේ. අනේපිඬු සිටානන් පුජා කළ ජේථවනාරාමයේය. ඒවා මාළිගා බව අදත් ඕනෑම කෙනෙකුට බලා ගැනීමට පුළුවන. උන් වහන්සේගේ උපාසිකාවන් වූයේ, මේඝ පළඳනාවන් තිබූ විශාකා වන සිටු දියනියන්ය. කොටින්ම උන් වහන්සේගේ ශ්‍රාවකයන් වැඩි පිරිසද, සාසනයට ඇතුලතු වූ බහුතරය, රජ පරපුරේ හා ප්‍රභූ පන්තියේ පොරවල්ය.

බුද්ධ ශාෂණය රැක ගැනීමට ලක්දිව බුදු සසුන පිහටවූ දින සිටම සිංහල රජවරු කැපවුණු අතර, සංඝයා රජුන්ට කත් අදිනු දැක නැත්තෙමි. ධාර්මික පාලනයක් උදෙසා භික්ෂුන් රජුන්ට අනුෂශනා කලබව දිටිමි.
අද තත්වය කොසොල් රජතුමා දුටු සිහිනය මෙන් කැළැල් වී ඇතිබවද පෙනේ..
බුද්ධ දර්ශනය කිසිම ජාතියකට, ආගමකට, රටකට හෝ සත්ව කොට්ටාශයකට සීමාවූ හෝ අයිති දෙයක් නොවන බවත්, සියළු මනුෂ්‍ය වර්ගයාට මෙන්ම සියලු සතුන්ටද පොදු මුලධර්මයක් බව මෑත ඉතිහාසයේ කිසිවෙකු ගේ හෝ මුවින් පිටවෙනු නොදැක්කෙමි. සියල්ලන්ට පොදු වූ දර්ශනයක් වදාල බුදුන්වත් තමන් වදාළ දහම තමන්ගේයැයි නොකීවත්, අද අපි එම දර්ශනය පිළිපදිනවා වෙනුවට අයිතිය රැක ගැනීමට උත්සාහ කරයි.
නිතැතින්ම මේ දහම මතු පරපුරට දායාද කල යුතුමය. එය රැකගත යුතුමය. නමුත් එය හුදු අයිතිවාසිකමක් කරගත නොයුතුය..













විස්කි බිලා මස් කළා කේක් කපලා නිවන් යමු