සමන්තභද්‍ර ගැන මාතලන්

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපේ රටේ ගොඩක් හාමුදුරුවරු තරුණයන්ට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දේශනා කරනකොට, මෙ හාමුදුරුවො ධනාත්මක චින්තනය ගැන ආදර්ශයෙන් පෙන්නන එක කොච්චර හොඳඳ?
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සැප කාමර වල ඉදන් ඔනිබට වඩා රැඩිකල් වෙන්න හදන උන්ගේ වැඩ තමයි ඔය. කවුරු හරි බුදු හාමුදුරුවන්ගේ දරශනයට අනුකුලව හිතන්නේ නැතුව බුද්දාගමට පටහැනි දේවල් කරලා බුදු හාමුදුරුවොත් මේක කළා. උන්වහන්සේත් උරුමස් කෑවා, කියන බුරුවන් තමාගේ අත්ම්ර්ත්කමි පොරත්වය උස්සන්න හදන එක තමයි කරන්නේ.

    අනිවාර්යෙන් :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපේ සමහර එව්නුත් මුගේ වචන ටික බලලා නියමෙට ලියල තියනවා කියලා කියනවනේ බං. :angry:
    ඒක තමයි බන්... බ්ලොග් එක බලපන්කො තියෙන පොර ටෝක්...කාලකන්නි වේසාවා පිරිත් නූල පුකේ ගහගන්න කතා කියල
    සැප කාමර වල ඉදන් ඔනිබට වඩා රැඩිකල් වෙන්න හදන උන්ගේ වැඩ තමයි ඔය. කවුරු හරි බුදු හාමුදුරුවන්ගේ දරශනයට අනුකුලව හිතන්නේ නැතුව බුද්දාගමට පටහැනි දේවල් කරලා බුදු හාමුදුරුවොත් මේක කළා. උන්වහන්සේත් උරුමස් කෑවා, කියන බුරුවන් තමාගේ අත්ම්ර්ත්කමි පොරත්වය උස්සන්න හදන එක තමයි කරන්නේ.

    ඔව් බන් උඹ කියන දේ සම්පූර්ණ ඇත්ත... මුන්ට අසම්මත සැප ගන්න ඕනි වුනාම බුදු හාමුදුරුවොත් විකුණයි..තව ටික කාලෙකින් ගෑණු ගෙනත් තියාන කියයි භික්ෂූන් වුනාම සැපට ඉන්න ඕනි කියල :angry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :(
    හාමුදුරුවෝ උපන්දිනය සැමරීම ගැන හෝ අසපුවක සිටීම ගැන කිසි අවුලක් නෑ. මට තියන අවුල බුදු දහමේ කොහෙ කියලා තියෙන්නේ ඔය වගේ සුපොකභෝගි විදිහට ඉන්න කියලා. ඔහොම ඉන්නකොට ලෞකික ජිවිතයට ඇති අසාවවැඩි වෙනවා මිස අඩු වෙන්නේ නෑ නේ. මෙතන ලොකු රැවටීමක් තියෙන්නේ. එකට ගොඩක් අය අහු වෙලා. ඔ හාමුදුරුවෝ ඉස්සර බොහොම අගේට බන කිව. එත් දන් ඉන්නේ ඒ ඉස්සර හිටපු කෙනා නෙමේ. නමුත් බන අහපුමිනිස්සු තාමත් රැවටිලා. බුදු හාමුදුරෝවෝ මස් කෑවා කියා කියා අපිත් මස් කන එකද හරි. බුදු හමුදුරුරෝ මස්කෑවත් අපි කරන්න ඕනේ හරි දේ තේරුම අරම පුළුවන් උපරිම මට්ටමෙන් හරි මස් කන එක නවත්වන එක නේද මොකද බුදු දහමේ කියල දෙන්නේ කවුරු කොහොම කිවත් අපි බුද්ධියෙන් තේරුම අරන් වැඩ කරන්න ඕනේ කියලා.අනික පර පන නැසීමෙන් වලකින්න කියලා නේද අපි හැමදාම සමාදන් වන පන්සිල් වල පාවා කියලා දෙන්නේ.ඔය දානේ දෙන අය සත්තු මැරුවේ නැති උනාට දානෙට ඕනේ නිසා නේද ඕක සංවිදානය කරන අය කියල සත්තු මරවලා මස් ඉල්ලන්නේ. පවක් වෙන්නේ මුල චේතනාව නේද. මම මේ කිවේ එක දෙයක් ගැන. අනේ මන්ද මොනවා වෙන්න යනවද කියලා. දුකයි බන් මේවා ලියන සහ ඒවාට සහයෝගය දෙන උන ගැන දැක්කම
     
    • Like
    Reactions: maxboysl

    amarakak

    Junior member
  • Feb 13, 2010
    92
    19
    18
    ගෞතම බුදු හාමුදුරුවෝත් ජීවත් උනේ මේ විදියටමය. උන් වහන්සේ දෙසා වදාලේ, උන් වහන්සේ නිවන් අවබෝධකර ගෙන සිටිනවා කියාය. එය ඇත්තදයි බොරුදයි අප දන්නේ නැත. මන්ද..? විද්‍යාත්මකව එය තහවුරු කර නොමැති හේතුවෙනි. ඉදින්, උන් වහන්සේ දුක නැති කිරීමේ මාර්ගය අන් අයට පහදා දීමට, උන් වහන්සේ දුක් වින්දේ නැත. එසේ ශරීරයට දුක් දුන්නේ නිවන් අවබෝධ කර ගැනීමට පෙරය.

    උන් වහන්සේ වැඩ වාසය කළේ අගු පිලවල, ගුබ්බෑයම්වල, පැල්පත් වල නොවේ. අනේපිඬු සිටානන් පුජා කළ ජේථවනාරාමයේය. ඒවා මාළිගා බව අදත් ඕනෑම කෙනෙකුට බලා ගැනීමට පුළුවන. උන් වහන්සේගේ උපාසිකාවන් වූයේ, මේඝ පළඳනාවන් තිබූ විශාකා වන සිටු දියනියන්ය. කොටින්ම උන් වහන්සේගේ ශ්‍රාවකයන් වැඩි පිරිසද, සාසනයට ඇතුලතු වූ බහුතරය, රජ පරපුරේ හා ප්‍රභූ පන්තියේ පොරවල්ය.

    He doesn't know even the basics of Buddhism:angry:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බුද්ධ ශාෂණය රැක ගැනීමට ලක්දිව බුදු සසුන පිහටවූ දින සිටම සිංහල රජවරු කැපවුණු අතර, සංඝයා රජුන්ට කත් අදිනු දැක නැත්තෙමි. ධාර්මික පාලනයක් උදෙසා භික්ෂුන් රජුන්ට අනුෂශනා කලබව දිටිමි.

    අද තත්වය කොසොල් රජතුමා දුටු සිහිනය මෙන් කැළැල් වී ඇතිබවද පෙනේ..

    බුද්ධ දර්ශනය කිසිම ජාතියකට, ආගමකට, රටකට හෝ සත්ව කොට්ටාශයකට සීමාවූ හෝ අයිති දෙයක් නොවන බවත්, සියළු මනුෂ්‍ය වර්ගයාට මෙන්ම සියලු සතුන්ටද පොදු මුලධර්මයක් බව මෑත ඉතිහාසයේ කිසිවෙකු ගේ හෝ මුවින් පිටවෙනු නොදැක්කෙමි. සියල්ලන්ට පොදු වූ දර්ශනයක් වදාල බුදුන්වත් තමන් වදාළ දහම තමන්ගේයැයි නොකීවත්, අද අපි එම දර්ශනය පිළිපදිනවා වෙනුවට අයිතිය රැක ගැනීමට උත්සාහ කරයි.

    නිතැතින්ම මේ දහම මතු පරපුරට දායාද කල යුතුමය. එය රැකගත යුතුමය. නමුත් එය හුදු අයිතිවාසිකමක් කරගත නොයුතුය..
     
    • Like
    Reactions: cyberartz123

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    me සමන්ත බද්‍රල බුද්ද වෙළදාම කරන්නේ මුදලාලි ලෑ
     
    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    බුද්ධ ශාෂණය රැක ගැනීමට ලක්දිව බුදු සසුන පිහටවූ දින සිටම සිංහල රජවරු කැපවුණු අතර, සංඝයා රජුන්ට කත් අදිනු දැක නැත්තෙමි. ධාර්මික පාලනයක් උදෙසා භික්ෂුන් රජුන්ට අනුෂශනා කලබව දිටිමි.

    අද තත්වය කොසොල් රජතුමා දුටු සිහිනය මෙන් කැළැල් වී ඇතිබවද පෙනේ..

    බුද්ධ දර්ශනය කිසිම ජාතියකට, ආගමකට, රටකට හෝ සත්ව කොට්ටාශයකට සීමාවූ හෝ අයිති දෙයක් නොවන බවත්, සියළු මනුෂ්‍ය වර්ගයාට මෙන්ම සියලු සතුන්ටද පොදු මුලධර්මයක් බව මෑත ඉතිහාසයේ කිසිවෙකු ගේ හෝ මුවින් පිටවෙනු නොදැක්කෙමි. සියල්ලන්ට පොදු වූ දර්ශනයක් වදාල බුදුන්වත් තමන් වදාළ දහම තමන්ගේයැයි නොකීවත්, අද අපි එම දර්ශනය පිළිපදිනවා වෙනුවට අයිතිය රැක ගැනීමට උත්සාහ කරයි.

    නිතැතින්ම මේ දහම මතු පරපුරට දායාද කල යුතුමය. එය රැකගත යුතුමය. නමුත් එය හුදු අයිතිවාසිකමක් කරගත නොයුතුය..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    විස්කි බිලා මස් කළා කේක් කපලා නිවන් යමු

    හොරෙන් කන උන් පැත්තක ඉන්ඳිඳිද්දි මේ හාමුදුරුවො ප්‍රසිද්ධියෙ කෑවයි කියල මොකද ඔච්චර දඟලන්නෙ.
     
    Last edited: