සමන්තභද්‍ර හිමි ඉංග්‍රීසි පාඩම

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    Dan oka ahala mokadda aluthen una change eka

    මෙච්චර කල් හැමදේම තැනින් තැන ටිකෙන් ටික අක්‍රමවත් විදියට නිවන් මාර්ගය දැනගෙන හිටියේ.

    මුන්වහන්සේගේ දේශනාවලින්, නිවන් ලබන්න මොකක්ද කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ නැත්තේ කියන අර පැහැදිලි නිරවුල් සංශුද්ධ මාර්ගය හම්බුනා.

    @Blair Solari නිසා තමයි ඉතින්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,427
    67,767
    113
    මෙච්චර කල් හැමදේම තැනින් තැන ටිකෙන් ටික අක්‍රමවත් විදියට නිවන් මාර්ගය දැනගෙන හිටියේ.

    මුන්වහන්සේගේ දේශනාවලින්, නිවන් ලබන්න මොකක්ද කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ නැත්තේ කියන අර පැහැදිලි නිරවුල් සංශුද්ධ මාර්ගය හම්බුනා.

    @Blair Solari නිසා තමයි ඉතින්.
    Mokadda karanna one?ketiyen
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    Mokadda karanna one?ketiyen
    දස සංයෝජන ධර්ම එකික් එක කඩනවා.
    පිළිවෙලින්
    පළවෙනි තුන කැඩුවම සෝවාන්.
    පළවෙනි පහකැඩුවම සකෘදාගාමී.
    පළවෙනි හත කැඩුවම අනාගාමී.
    දහයම කැඩුවම රහත් = නිවන් දැකීම.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,427
    67,767
    113
    දස සංයෝජන ධර්ම එකික් එක කඩනවා.
    පිළිවෙලින්
    පළවෙනි තුන කැඩුවම සෝවාන්.
    පළවෙනි පහකැඩුවම සකෘදාගාමී.
    පළවෙනි හත කැඩුවම අනාගාමී.
    දහයම කැඩුවම රහත් = නිවන් දැකීම.
    Dan owa kadanne kohomada.mokadda danata karanne palaweni 3 kadanna.mokadda practice karanne.
     
    • Like
    Reactions: Yeezus

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    නයාට අඳු කොළ වගේ තමයි ජෙප්පොන්ට දැන් සමන්තබද්‍ර..වැඩේ තිබ්බ තරහ තවත් වැඩි වෙන්න පටන් ගත්තේ ජෙප්පොන්ගේ කෝටි ගණන් හොර සල්ලි, කප්පම් සල්ලි, කොටි සල්ලි හංඟල තියෙන පැලවත්තේ ඵකවුන්ට් ඵක මතක් කරාට පස්සේ..:lol:

     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    Dan owa kadanne kohomada.mokadda danata karanne palaweni 3 kadanna.mokadda practice karanne.
    එකින් එක කඩන ක්‍රමය වෙනස්.
    ඒත් මූලික වශයෙන් කියන්න පුළුවන් සම්මා දිට්ඨිය මගින්. සම්මා දිට්ඨිය වැඩුවම ක් ඉතුරු ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිම පහසුයි.