අපේ එකෙක් මැරෙන්න හදනවා සමන්තභද්ර ළග මහණ වෙන්න ඕන කියල. හොද හාමුදුරු කෙනෙක් නෙමෙයි නේ ද ? මූත් අන්තිමේ පිස්සෙක් වෙයි කියල බයයි මට නම් 
සමන්තභද්ර ළග මහණ වෙද්දි මොනව හරි විශේෂ දේවල් බලනවා ද?
උමන්දාවෙ ආරාමයට යන්න වෙලාවල්වෙන් කරගන්න වගේ සීන් එකක් තියේද
පොරගෙ පිස්සු වැඩ බැලුව ම ටිකක් අමුතුයි නෙ
(කට්ටිය හෝමො පොරක් කියන නිසාත් පොඩි අවුලක් තියේ)

Last edited:

පාර්ටි තිබ්බොත් අපිටත් කියන්න කියපන්