සමන්තභද්‍ර ළග

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අපේ එකෙක් මැරෙන්න හදනවා සමන්තභද්‍ර ළග මහණ වෙන්න ඕන කියල. හොද හාමුදුරු කෙනෙක් නෙමෙයි නේ ද ? මූත් අන්තිමේ පිස්සෙක් වෙයි කියල බයයි මට නම් 😁
    සමන්තභද්‍ර ළග මහණ වෙද්දි මොනව හරි විශේෂ දේවල් බලනවා ද?
    උමන්දාවෙ ආරාමයට යන්න වෙලාවල්වෙන් කරගන්න වගේ සීන් එකක් තියේද
    පොරගෙ පිස්සු වැඩ බැලුව ම ටිකක් අමුතුයි නෙ
    (කට්ටිය හෝමො පොරක් කියන නිසාත් පොඩි අවුලක් තියේ)😱
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ape den thiyana godak haamuduruwaru katha karanne budu dahame ma thiyana
    kotas thiak aran kohomada edinedaa jeevithee gatha karanne kiyala
    saththu maranne nethuwa, horakam karanne nethuwa kaatawath karadarayak nethuwa
    honda lamayi wage jeewath wenne kohomada kiyala godak haamuduru deeshanaa karanawa

    oya atharin keepa denek Niwan dakinne hehemai, hari niwan pilibandawa mokak hari deyak kiyanawa
    aththatama keewoth Niwana ne buddahagamee ultimate gall eka
    apita den aula welaa thiyenne niwana gena katha karana swaamin wahanseelagen
    eka ekkanaa deeshanaa karanne ekakata ekak wenas maarga

    api danne ne kookada hariyatama hari eka kiyala
    eka ekkanaata hithenawa XX kiyana swaaminw ahansee thamai hari niwan maga deeshanaa karanne kiyala
    thawa kenekuta hithenawa YY swamin wahanse hari niwan maga deeshana karanawa kiyala

    api nikam hithamu api ta hithenawa ZZ swamin wahansee kiyana eka hari kiyala
    ee unaata 100% sathya wena hariyatama hari niwan maga deshana karanne XX kiyana swaamin wahanse kiyala hithamu
    eeth apita hithenawa ZZ hari kiyala, ee wageema XX weradi kiyala
    ithin api XX ta dosaroopanaya karanawa kiyala hithannako
    ee kiyanne api sathya budu dahamata dosharoopanaya karanawa
    anna ethakota api loku paapa karmayak karagannawa
    nodenuwath kamin hari eeka maha loku paapa karmayak

    eeka nisaa apita karanna thiyenne apita hari kiyala hithena swamin wahanseege bana tika ahagena
    anith swaamin wahanseelata dosaaropanaya nokara inna eka
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මූ ලග මහණ වෙන එකාගේ මේ ජීවිතෙත් ඉවරයි,,, මරණින් පස්සෙ කල්ප ගානකුත් ඉවරයි,
    ඔය සමන්ත බඩ්ඩයා එක බුද්ධ සාසනෙක දේවදත්තය වෙන්න පෙරුම් පුරන්නෙ,,
    ඕකට හරි ඕකගෙ ගෝලයා තිත්තගල්ලෙයට හරි අහුවුනොත් ඉවරයි...බ්‍රෙන් වොශ් එකක් දිලා සේසතම උන්ට ලියවගෙන මහන කරගන්නවා.. උන්ගෙ රැඩිකල් නිකායෙ, හොද බිස්නස් මන් ලා දෙන්නම. බණ කියල ඔහේ කටට එන පොර ටෝකක් දිලා සාසනේ භක්ෂණය කරනව. අන්ධ බාල මරි මෝඩ සින්හලු අහුවෙනවා.. දැනටමත් ජපුරේන් මහන වෙච්ච සමහර කොල්ලො සිවුරු ඇරලා..
    සිරාවටම මහණ වෙලා භාවනා කරන්න ඕනෙ නම් මීතිරිගල හරි වෙන ආරණ්යෙකට යන්න
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූ ලග මහණ වෙන එකාගේ මේ ජීවිතෙත් ඉවරයි,,, මරණින් පස්සෙ කල්ප ගානකුත් ඉවරයි,
    ඔය සමන්ත බඩ්ඩයා එක බුද්ධ සාසනෙක දේවදත්තය වෙන්න පෙරුම් පුරන්නෙ,,
    ඕකට හරි ඕකගෙ ගෝලයා තිත්තගල්ලෙයට හරි අහුවුනොත් ඉවරයි...බ්‍රෙන් වොශ් එකක් දිලා සේසතම උන්ට ලියවගෙන මහන කරගන්නවා.. උන්ගෙ රැඩිකල් නිකායෙ, හොද බිස්නස් මන් ලා දෙන්නම. බණ කියල ඔහේ කටට එන පොර ටෝකක් දිලා සාසනේ භක්ෂණය කරනව. අන්ධ බාල මරි මෝඩ සින්හලු අහුවෙනවා.. දැනටමත් ජපුරේන් මහන වෙච්ච සමහර කොල්ලො සිවුරු ඇරලා..
    සිරාවටම මහණ වෙලා භාවනා කරන්න ඕනෙ නම් මීතිරිගල හරි වෙන ආරණ්යෙකට යන්න

    මූ කියන විදියට මරනින් පස්සෙ වෙන භවයක් නෑ, දැන් සැපෙන් ඉන්නවානම් මැරුණට පස්සෙ වෙන දේවල් ගැන මොකටද කියලා කියන්නෙ.
    මේ වගේ විකාර වලට සාදු කියන උන් හරක්, රටේ මහ එකත් ගිහින් වැන්දාම ඒක බලාගෙන අනිත් උනුත් වදිනවා
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ape den thiyana godak haamuduruwaru katha karanne budu dahame ma thiyana
    kotas thiak aran kohomada edinedaa jeevithee gatha karanne kiyala
    saththu maranne nethuwa, horakam karanne nethuwa kaatawath karadarayak nethuwa
    honda lamayi wage jeewath wenne kohomada kiyala godak haamuduru deeshanaa karanawa

    oya atharin keepa denek Niwan dakinne hehemai, hari niwan pilibandawa mokak hari deyak kiyanawa
    aththatama keewoth Niwana ne buddahagamee ultimate gall eka
    apita den aula welaa thiyenne niwana gena katha karana swaamin wahanseelagen
    eka ekkanaa deeshanaa karanne ekakata ekak wenas maarga

    api danne ne kookada hariyatama hari eka kiyala
    eka ekkanaata hithenawa XX kiyana swaaminw ahansee thamai hari niwan maga deeshanaa karanne kiyala
    thawa kenekuta hithenawa YY swamin wahanse hari niwan maga deeshana karanawa kiyala

    api nikam hithamu api ta hithenawa ZZ swamin wahansee kiyana eka hari kiyala
    ee unaata 100% sathya wena hariyatama hari niwan maga deshana karanne XX kiyana swaamin wahanse kiyala hithamu
    eeth apita hithenawa ZZ hari kiyala, ee wageema XX weradi kiyala
    ithin api XX ta dosaroopanaya karanawa kiyala hithannako
    ee kiyanne api sathya budu dahamata dosharoopanaya karanawa
    anna ethakota api loku paapa karmayak karagannawa
    nodenuwath kamin hari eeka maha loku paapa karmayak

    eeka nisaa apita karanna thiyenne apita hari kiyala hithena swamin wahanseege bana tika ahagena
    anith swaamin wahanseelata dosaaropanaya nokara inna eka
    මම නම් කරන්නෙ XX වේවා YY වේවා ZZ වේවා ගන්න පුලුවන් දේවල් ගන්නවා. අනිත් දේවල් අයින් කරනවා. හැබැයි එහෙමයි කියලා අපහාස කරන්න යන්නෙත් නෑ ඕනවට වැඩිය ඔලුව උඩ තියාගන්න යන්නෙත් නෑ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ලේසි නෑ හැබැයි..කම්මැලි හාමුදුරුවරුන්ගෙ සිවුර ගලෝගෙන ගහල පන්නනවලු.වත්තෙ පිටියෙ වැඩ කුඹුරු වැඩ ගිණි අව්වෙ දාඩිය පෙරාගෙන කරන්න වෙනවා..නීට් ඵකට ඉන්න ඕන..
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ලේසි නෑ හැබැයි..කම්මැලි හාමුදුරුවරුන්ගෙ සිවුර ගලෝගෙන ගහල පන්නනවලු.වත්තෙ පිටියෙ වැඩ කුඹුරු වැඩ ගිණි අව්වෙ දාඩිය පෙරාගෙන කරන්න වෙනවා..නීට් ඵකට ඉන්න ඕන..
    එහෙම ද මූ අර මහා සාගයරයක් වගේ දානෙ හදව ගන්නෙ?
    හාමුදුරුවරුන්ට වද දීලා ද මූ කකා බිබී ඉන්නෙ? කාලකණ්ණියා.
    මූ පුකේ අරිනවා කියන්නෙ ඇත්තක් ද
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    එහෙම ද මූ අර මහා සාගයරයක් වගේ දානෙ හදව ගන්නෙ?
    හාමුදුරුවරුන්ට වද දීලා ද මූ කකා බිබී ඉන්නෙ? කාලකණ්ණියා.
    මූ පුකේ අරිනවා කියන්නෙ ඇත්තක් ද

    ඵයාට විතරක් නෙමෙයි හැමෝම කන්නෙ ඒ වවන ඒවා තමා..ෆුකේ අරින සීන් නම් ඕන පන්සලක වෙනවනේ..අැයි රන්ජත් කිව්වෙ😀😀
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    වත්තේ පිටියේ වැඩ පුලුවන්නම් හොඳයි. කරගෙන කාලා බිලා ඉන්න පුළුවන්. එතනින් එහාට සසර කෙටි කරගන්නනම් මගේ අදහස තනියම කැලේකට වැදිලා බාවනා කරානම් ඉවරයි. එහෙම නැත්තන් හොඳ ආරන්ය සේනාසනයක්. ජිවිතේ සැහැල්ලුවෙන් සුන්දරව ස්වබාව සෞන්දර්ය එක්ක විඳින්න පුළුවන් මහණකම කෘතීම සිමෙන්ති, මල් වතු, හේන් එක්ක විඳවන්න ඕනෙද?අනිත් ප්ලේස් එක මහමෙව්නාව. ඇයි මේ බදාගන්නෙ අපි ඇලෙන්නේ නෑ, ඇලෙන්නේ නෑ කියලා? මොන තරම් නිදහසක්ද මහනවෙනවා කියන එක. ඒක විඳවීමක් කරගන්නේ මොකටද? පුලුවන්නම් ටිබෙට් යන්න කියපන්.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    මූ කියන විදියට මරනින් පස්සෙ වෙන භවයක් නෑ, දැන් සැපෙන් ඉන්නවානම් මැරුණට පස්සෙ වෙන දේවල් ගැන මොකටද කියලා කියන්නෙ.
    මේ වගේ විකාර වලට සාදු කියන උන් හරක්, රටේ මහ එකත් ගිහින් වැන්දාම ඒක බලාගෙන අනිත් උනුත් වදිනවා
    😂 koheda bn marenen passe bawayak na kiyala kiyanne..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    ape den thiyana godak haamuduruwaru katha karanne budu dahame ma thiyana
    kotas thiak aran kohomada edinedaa jeevithee gatha karanne kiyala
    saththu maranne nethuwa, horakam karanne nethuwa kaatawath karadarayak nethuwa
    honda lamayi wage jeewath wenne kohomada kiyala godak haamuduru deeshanaa karanawa

    oya atharin keepa denek Niwan dakinne hehemai, hari niwan pilibandawa mokak hari deyak kiyanawa
    aththatama keewoth Niwana ne buddahagamee ultimate gall eka
    apita den aula welaa thiyenne niwana gena katha karana swaamin wahanseelagen
    eka ekkanaa deeshanaa karanne ekakata ekak wenas maarga

    api danne ne kookada hariyatama hari eka kiyala
    eka ekkanaata hithenawa XX kiyana swaaminw ahansee thamai hari niwan maga deeshanaa karanne kiyala
    thawa kenekuta hithenawa YY swamin wahanse hari niwan maga deeshana karanawa kiyala

    api nikam hithamu api ta hithenawa ZZ swamin wahansee kiyana eka hari kiyala
    ee unaata 100% sathya wena hariyatama hari niwan maga deshana karanne XX kiyana swaamin wahanse kiyala hithamu
    eeth apita hithenawa ZZ hari kiyala, ee wageema XX weradi kiyala
    ithin api XX ta dosaroopanaya karanawa kiyala hithannako
    ee kiyanne api sathya budu dahamata dosharoopanaya karanawa
    anna ethakota api loku paapa karmayak karagannawa
    nodenuwath kamin hari eeka maha loku paapa karmayak

    eeka nisaa apita karanna thiyenne apita hari kiyala hithena swamin wahanseege bana tika ahagena
    anith swaamin wahanseelata dosaaropanaya nokara inna eka
    මොන විදියට හැසිරුනත් සංඝයා වහන්සේට බනින එක හොද දෙයක් නෙමෙයි. ඒත් උබ කියන විදියට ධර්මය පැටලිලි සහගත නෑ. ඕන දේශනාවක් ත්‍රිපිටකය එක්ක ගලපල බැලුවම ත්‍රිපිටකය එක්ක යනවනම් ඒක්යි බුද්ධ දේශනාව. එතකොට අතරමන් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Champ HB

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මහන වෙන එක නෙමෙයි ලු අවුල, උමන්දාවේ එලිවෙච්ච වෙලාවේ ඉඳල රෑ 10 විතර වෙනකන් අම්බානෙක වැඩ කරන්න ඕනේලු, බැරි එවුන් යනව යන්න

    එයා කියන විදිහට සිහියෙන් වැඩ කරද්දි වෙන සිතුවිලි කල්පනා කර කර ඉන්න වෙලාවක් උමන්දාවේ උප සංස්කෘතිය ඇතුලේ නෑ ලු

    උබේ යාලුවා කම්මැලි කෙනෙක් නෙමෙයි නම් අත් වල කර ගැට එනකන් වැඩකරන්න පුලුවන් නම් ගිහිල්ල ඩිරෙක්ට් කතා කරල බලපන්
    මම මේ ටිකත් දැනගත්තේ ඉන්ඳික තොටවත්ත එක තිබ්බ දහම් සාකච්ඡාවක් බලල
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මොන විදියට හැසිරුනත් සංඝයා වහන්සේට බනින එක හොද දෙයක් නෙමෙයි. ඒත් උබ කියන විදියට ධර්මය පැටලිලි සහගත නෑ. ඕන දේශනාවක් ත්‍රිපිටකය එක්ක ගලපල බැලුවම ත්‍රිපිටකය එක්ක යනවනම් ඒක්යි බුද්ධ දේශනාව. එතකොට අතරමන් වෙන්නෙ නෑ.
    ධර්මය පැටලිලි kiyala keewe neha sahoodaraya
    kenk kiyanne eka vidiyak
    thawa kenek kiyanne thawa kathaawak

    eg
    eka swamin wahanse namak kiyanawa niwan dakinna dyaana wadanna oone kiyala

    samantha badra sawamin wahanse kiyanawa dyaana wadanna oone nee kiyala
    thawa sawamin wahanse namak kiyanawa niwan dakinna me paara bee

    kohoma hari karala diviyalookekata gihin maithri budunge kaale
    aaya enna niwan dakinna kiyala
    -------------------------------------------
    ethakota minissu wana api hithanawa ahawal swaamin wahansee kiyana eka thamai hari kiyala
    (mokak hari heethuwak nisaa apita kenek kiyana eka harimai kiyala hithanawa)
    eekarala anith swamin wahanseela ekka getena eka gena mama keewe
     
    • Like
    Reactions: pathaleiretta

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    සිරාවටම මූ බොරු කාරයෙක්ද බන්? ඒත් බලපන්කෝ මුගේ තියෙන දැනුම.. ඉන්දිකයත් තර්ක කරන කරුණු එක්ක එහෙම වැරැද්දක් පේන්න්ත් නෑ.. ඔක්කොම හරිත් එඑක්ක.. එතකොට මොකද්ද හරි?

    මට මතකයි උඹයි තව දෙන්නෙක් මොකක් හරි නූලක බෞද්ධාගම ගැන පටලැවුනා.. (වහරක සීන් එකේද කොහෙද) මම කොමෙන්ට්ස් කියෙව්වා.. උඹලට හොඳ දැනුමක් තියෙනවා නේ.. ඇත්තටම මූ බොරු කාරයෙක්ද? කොහෙද ඇත්තටම නිර්මල බුදුදහම, ස්වාමීන්වහන්සේලා ඉන්නේ?
     
    අවුරුදු 2600කට පස්සෙත් නිර්මල බුදු දහම තියෙනවනම් බන් ත්රිලක්ෂනයත් වෙනස් වෙන්න ඕනේ, මුලින්ම තියෙන්නේ "අනිත්‍ය" නේ. ධර්මයටත් ඒ දේවල් අදාලයි. අපිට කරන්න පුළුවන් හොඳම දේ අපිට දැනට තියෙන බුදු දහමේ දැනුමෙන් අපේ විමුක්තිය හොයාගෙන යන එක. එහෙම නැතුව "මෙයා ළඟ තමයි නිර්මල බුදු දහම තියෙන්නේ" කියලා පුද්ගල වන්දනාවේ යන එක නෙවෙයි. ලෝකේ ඉන්න බුද්ධිමත්ම මිනිස්සු මහණ වෙලා ඉන්නේ ටිබෙට්වල. විශේෂයෙන්ම හොඳ phd තියෙන scientists ලා පවා. මම ඒකයි ටිබෙට් හොඳයි කිව්වේ. නිකමට ටිබෙට් ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ බණක් අහලා බලපන් පැය 5ක් කතා කරත් අහක දාන්න දෙයක් තියෙනවද? මම පොර, මම තමයි දන්නේ කියලා කොතනකවත් කියනවද කියලා. ඒ වගේ spirituality එකක් අපේ රටකට කවදා ගන්න පුලුවන්ද කියල මට හිතෙනවා. 😞