සමන්තභද්‍ර

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මට නම් මේ හමුදුරැවෝ කියන දෙවල් වලට හිත නිවෙනවා....
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Meya gauthama buddha kiyala kiyagannava ban...... shravakayek matath kiwwe, un oluwa udin piligannava.........

    Apita meyage dharmaya therum ganna beruwada danneth na ban.........

    :P:P:P:yes::yes::yes::lol::lol::lol:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Eelaga devdath wage mata penne. Kochara danumak thiyena hamuduruwoo kenkeda. Danuma wadi wela pissu hadilada manda ane manda rata wadak ganna puluwan hamuduru namak pissu kelinawa.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර අස්ගිරි, මල්වතු ඉන්න මහ උන්නාන්සෙලා මක්ක කොරනවද මන්දා ?
    ඕකුන්ට ගහන්න ඕන කාටත් කලින්

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට නම් මේ හමුදුරැවෝ කියන දෙවල් වලට හිත නිවෙනවා....

    එහෙම තමයි බන්, දේවදත්ත හිමිටත් මහා බලයක් තිබ්බා කියනවනේ. මෙයාගෙත් ඒ වගේම බණ, කථික හැකියාව, පිරිස් රැස් කිරිමේ හැකියාව, මිනිස්සු ආකර්ශණය කිරිමේ හැකියාව හොදයි, නමුත් බුද්ධාගමට වෙන අවැඩ වැඩියි මේ වගේ ජෝක් නිසා, පත්තර කාරයෝ අවුස්සන්න බොරු කියන නිසා, රහත් වෙලා කියලා මිනිස්සු රවට්ටන නිසා.
     
    කියන ඒවා අහල හිටපන්.මට මගෙ ජීවිතේ ආපසු හැරී බලන්න ඇස් ලැබුනෙ ඔය කරන දේශනාවෙ න්.ජීවිතය ට මුහුණ දෙන්න මන් ඉගෙන ගත්තේ එහෙන්.ඒවගේම මේ ලෝකය ගැන ගැබුරු දැනුමක් ලබා ගත්ත අතුරු පලයක් විදියට .දුකයි බන් උබල තාම පින් කරල මදි ගොඩ යන්න.
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28

    ඔබ වහන්සේගේ ධර්ම කාරනා සමග මා එකගනොවුනත් , මේ කතාවනම් මසුරන්......

    මොන ග්‍රාමද හාමුදුරුවනේ, පබයෙක්. අපේ චන්දෙ අරන් රනිල්ට දීලා, දැන් රටවටේ උත්සව සබා අමත අමත ඉන්නවා.එයා දැන් මුකුත් දන්නේ නෑ.මොකද එයාගේ ටාගට් එක හරි.
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කියන ඒවා අහල හිටපන්.මට මගෙ ජීවිතේ ආපසු හැරී බලන්න ඇස් ලැබුනෙ ඔය කරන දේශනාවෙ න්.ජීවිතය ට මුහුණ දෙන්න මන් ඉගෙන ගත්තේ එහෙන්.ඒවගේම මේ ලෝකය ගැන ගැබුරු දැනුමක් ලබා ගත්ත අතුරු පලයක් විදියට .දුකයි බන් උබල තාම පින් කරල මදි ගොඩ යන්න.

    ඔව් බං.මේ හමුදුරැවෝ කියන දෙවල් ඇත්ත.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    hqdefault.jpg
    ගෑනු බඩ කරල සිවුර පිටින් ඇමරිකවට පැන්න එකානෙ මූ..දැන් රහත් ලු.. ස්වර්ණ වහිනියෙ සෝමා ගෑනි තමා මූව රහත් කරේ ටීවී එකෙන්..නොදකි
    න්:shocked::angry::angry:
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    පෝරිසාදයා;20920673 said:
    ගෑනු බඩ කරල සිවුර පිටින් ඇමරිකවට පැන්න එකානෙ මූ..දැන් රහත් ලු.. ස්වර්ණ වහිනියෙ සෝමා ගෑනි තමා මූව රහත් කරේ ටීවී එකෙන්..නොදකින්:shocked::angry::angry:


    :shocked::shocked::shocked::shocked:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කාලයක් මේ යකා රහත් වෙලා හිටියා,, දැන් බුදු වෙලා කියල ෆේස්බුක් පේජ් එකේ දාල කියපන්කො....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අර අස්ගිරි, මල්වතු ඉන්න මහ උන්නාන්සෙලා මක්ක කොරනවද මන්දා ?
    ඕකුන්ට ගහන්න ඕන කාටත් කලින්

    එයාල ඉන්නේ අටපිරිකර භාර ගන්න විතරයි
    මම හිතන්නේ දෙවේලට වැළඳුව උනත් ඉවර කරන්න බැරි තරම් අටපිරිකර භාර ගන්න එක තමයි උන්නාන්සේලාගේ රාජකාරිය
    හා නැත්ද ?