සමන්තුරේට STF පනී

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    උන් ත්‍රස්තවාදයට විරුද්ධ නෑ බන් නගර සබාවට විතරයි විරුද්ධ..

    ගූ එන් පි, ජෙප්පෝ වැඩි හරියක් රට ගැන කැක්කුමක් නෑ බන්. හාමුදුරුවෝ හිරේ දැම්මාම හුරේ දාන උන් නේ. රැඩිකල් කියාගෙන එයි බුද්දාගමට එරහිව. පේනවනේ ගොන්ජා එහෙම. සහජීවන කියාගෙන පහු ගිය කාලේ කරපුවා අපි නොදන්නවා නෙමේනේ. ඔය නගර සභා කේස් එක ඇදල ගන්නේ පාවෙන චන්ද ටිකක් කඩාගන්න.