සමන්ත අයියා

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    95228744_2696893827211997_2760502560631554048_n.jpg


    සමන්ත අයියව මුලින්ම පුනරුත්තාපනය කරන්න ඕන
    කාසාය කන්ටක නිකායෙ පුරොගාමියා.
    ලොකු තැන්වලිනුත් උදව් තියනවා වගෙ

    පොන්නයො අනුන්ගෙ ඇද කුද හොය හොය හිටපන්. :rofl: පොර ටෝක් දෙන්න කලින් ගිහින් ලයිසන් ගනින් දුප් :rofl:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    මම මේ හාමුදුරුවන්ගේ අනුගාමිකයෙක් නෙමෙයි. ඒ උනාට ඔය ඉරාජ්ගේ i8 එකේ පිරිත් නූලක් බඳිනවා. මගෙ කාර් එකේ පිරිත් නූලත් ගමේ පන්සලේ හාමුදුරුවෝ බඳිද්දි ශීට් එකේ වාඩි වෙලා තමයි බැන්දෙ.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    phadili karaganna ahanne...abhidharmaya uparimawa gamburatama giya kiyamu...eth niwana durayi neda?api mokak hari patalawagena wage neda ban?:confused::confused:

    (dan ithin mama ara umandawe godata nam thallu karanna epa..maha mewnawa gana nam kathakaranna deyak aththema naa...)

    :yes: :(
    මට හිතෙන්නේ අපි බෞද්ධ දර්ශනය තේරුම් අරගෙන තියෙන්නේ වැරදියට.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    Good work but how can you eradicate drugs when drug dealers are openly promoted as they are the key funding source(eg Duminda, who will be out shortly after elections for the contribution)
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මම මේ හාමුදුරුවන්ගේ අනුගාමිකයෙක් නෙමෙයි. ඒ උනාට ඔය ඉරාජ්ගේ i8 එකේ පිරිත් නූලක් බඳිනවා. මගෙ කාර් එකේ පිරිත් නූලත් ගමේ පන්සලේ හාමුදුරුවෝ බඳිද්දි ශීට් එකේ වාඩි වෙලා තමයි බැන්දෙ.

    ඉරාජය වගේ පකීර්ලා තමයි මේ නාම්බවත් උස්සන්නෙ.. මේ යකාගෙ පස්සෙ යන හරක්ට පේන්නෙ නෑ මේ යකා ශාසනේ කනව කියල. එහෙම නොතේරෙන්නෙ මේ පොර ලඟට වැඩිපුරම එන්නෙ ගංජ ගහන සැපේ ඉන්න එහෙම නැත්තම් ඉරාජ්ල වගේම නිකන් පොර මානසිකත්වෙන් ඉන්න පොරවල්නෙ.. ඒකයි..
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ස්තුතියි...! :)

    ඒත් මට තේරෙන විදියට නම් බොහෝදුරට වෙන්නේ වචන හරඹයක් විතරයි.
    හොඳට අහලා බලන්න එකම දේ, එකම අදහස වචන මාරු කර කර කී පාරක් කියනවාද කියලා.
    අපි දේශනයකින් ගන්න ඕනේ "අර්ථය" මිස "වචන" නෙවෙයි මට තේරෙන විදියට නම්.

    කියන දේවල් ඇත්ත තමයි ගොඩක් තැන්වල. වෙනත් හාමුදුරුවෝ කියන දේමයි.
    හැබැයි වෙනස් විදියකට අලුත් උපමා ටිකක් දාගෙන, වෙනස් වචන වලින් කියන්නේ.

    එහෙම දෙයක් තේරුනේ නැද්ද? :eek:

    00:18:40 කොටස කියනවා ඇත්ත තේරුම් ගත්ත මනුෂ්‍යයා බොරු අහලා, ඒ බොරුවලට හිනාවෙනවා.
    ඇත්ත නොදන්න මිනිස්සුන්ට හිනාවෙමින් සමච්චල් කරමින් ගත කරන ජීවිතය,
    ඇත්ත තේරුම්ගත් (නිවන් අවබෝධ කරගත්) මනුෂ්‍යයෙක්ගේ විනෝදාංශයක් බව...
    මම දන්න බුදුදහම ඇතුළේ නම් ඒක වෙන්නේ නෑ. අනෙකාට හිනාවීම කියන්නේ
    තමා තුළ අධිමානයක් තියාගෙන අනෙකා පහත් කිරීමක්...
    ඔය උඩ cmtwap කිව්ව කතාව ඇත්ත වෙන්න ඕනේ, "මං පොර" කියන අය ඒ වගේ කතාවලට කැමතියි.

    00:35:55 යක්ෂ දේව සංකල්ප ගැන කොටසට එකඟයි.

    උන්වහන්සේම කියන විදියට මං වගේ "ගොන් තඩියෙක්ට" ඒ ගැඹුරු ධර්මය නොතේරෙනවා වෙන්නත් පුළුවන් සමහරවිට. :baffled:

    තෝරලා බේරලා ගන්න දේවල් තියනවා.
    හැමෝගෙම අදහස් අරගෙන "ඇත්ත" තෝරගැනීම කරන්න වෙන්නේ තම තමාටම තමයි. :)