සමන්ත බඩ්ඩගේ අනිත්‍යය

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,853
    4,235
    113
    Itin bn eka drushtikayin ayn wenna anith drushiyath penala balanna epaye.nattan depatta terum ganne kohomada
    ඒකම තමා මාත් අදහස් කලේ..

    මම මේ උත්තර දුන්නේ ලෝකේ අනිත්‍යයි කියන එක දෘෂ්ටියක් නෙවේ කියපු එකට....
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ලෝකයේ අද මේ දියුණුයි කියන තැනට ඇවිත් තියෙන්නේ, ආගම් (කිතු දහම) වල තියෙන දේ සියල්ල සත්‍ය නොවන බව අවබෝධ කරගන්නට දිරියක් තිබු මිනිසුන් නිසාය. එසේම ඔව්න් තම බුද්ධිය පිළිබද විශ්වාසය තැබිය.

    නමුත් ලංකාවේ, එසේ සිතන්නට කිසිවෙකුට ඉඩක් තිබේද? උදාහරණයකට, මේ ලෝකේ ජීවින් අලුතින් ඇති නොවන්නේනම් සහ මිනිසුන් නිවන් දකිමින් ද සිටින්නේනම් , ලෝකයේ ජීවින් අඩු විය යුතුනේදැයි කිරියේ යමෙක් ලගදි අසා තිබිණි. එය බුද්ධිමත් පැනයක් නොවේද.

    නමුත් ඊට ලැබුණු පිළිතුරු කෙසේද? ඕව අහන්න එපා කියල තියෙන ප්‍රශ්න, මිනිසුන් ලෙස අපිට සියල්ල තේරුම් ගන්න බැහැ . අපි ඕව ගැන නොවේ හිතන්න ඕනි නිවන් දකින්න. මේ කියන්නේ සිය බුද්දිය පිළිබද විශ්වාසය නොතබන ලෙස නොවේද.

    ඒ අනුව බලන කල සමන්ත්බ්ද්‍ර යනු මට බුද්ධිමතෙකි. ඔවුන් තම මොලය බාවිතා කර ලෝකය දකි. නමුත් අපි, ඊට පිළිතුරු දෙන්නේ අපේ මොලය බාවිතා නොකර, "අර සුත්‍රයේ මෙහෙම තියෙනවා" කියානම් , වරද ඇත්තේ කොතනද.

    බුදුරජාණන් වහන්සේ අද ජීවමානව සිටියානම්, එතුමන් සිටගන්නේ ඔබ සමග නොව සමන්ත්බ්ද්‍ර ලගය. මක් නිසාද බුදුන්වහන්සේ අගය කරන්නේ, බුද්ධිමතුන් නිසාය.
    බුද්ධිය එකකි ප්‍රඥ්ඥාව තවෙකකි... ඔබට වැරදුනේ එතනය
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    එක අන්තයකින් ගලවගන්න අනිත් අන්තය සතයක් කියල දේශනා කරනවා..
    උදාහරණයක් විදියට :
    ලෝකය අනිත්‍යයි කියලා "දෘෂ්ටියක" හිරවෙලා ඉන්න කෙනෙක් ඒකෙන් ගලවගන්න ලෝකය නිත්‍යයි කියල දේශනා කරනවා.

    වචන පද වල හිර වෙන් නැතිව අර්ථය වටහාගන්න හදන කෙනෙක්ට ඒ කතාවෙන් ගන්න දෙයක් තියනවා කියල තමා මට නම් හිතෙන්නේ..
    ලංකාවේ අයියාලාට මොනවා බැරි වුනත් ඇස්වලට වැලි ගැසීමේ කලාව ගැන නම් ඇත්තේ අංක එකේ දක්ෂතාවයකි.

    එක අන්තයක සිරවෙලා ඉන්න කෙනාට අනිත් අන්තය සත්‍යක් කියා දේශනා කරන බුදුවරුන් ගැන තෙරවාදයේ නම් අසන්නට නොලැබේ. බුදුවරු කිසිම විටකත් අසත්‍යක් දේශනා නොකරන නිසාය. ඊලඟට "දෘෂ්ටිගත" වෙලා ඉන්න කෙනෙක් අලුතෙන් සංවාදයට එක්වේ. දෘෂ්ටිගත වූ පුද්ගලයෙක් ගැන සමන්ත බඩ්ඩ කියනවාද? නැත. ඔහු "උපමාවට" ගන්නේ බුද්ධ භාෂිතයේ එන තවත් ප්‍රධාන ධර්ම කරුණකි. යමෙක් උපමාවක් ඉදිරිපත් කරන්නේ නම් එය මූලික කරුණට වඩා සරල ඉතා පැහැදිලි පහසුවෙන් ග්‍රහනය කරගත් හැක්කක් විය යුතුයි. උපමාවක් යොදාගැනීමේ ප්‍රයෝජනයද වඩා සරල ලෙස ගැඹුරු දෙයක් ඉදිරිපත් කිරීමය. "බුදුවරු ලෝකය අනිත්‍යයි කියනවාද නිත්‍යයි කියනවාද" යනුවෙන් අසන විට ඒ කතා කරන්නේ හයිපොතෙටිකල් බුදුවරු ගැනද? නැත. බුදුවරු සියල්ලට පොදු ධර්මතාවයක් වන අනිත්‍ය ම හැර වෙනත් යමක් දේශනා නොකරයි. ඒ අනුව උපමාව නිසා නැති පුරස්න ඇතිවෙයි. උපමාවට පහර වදින විට "දෘෂ්ටිගත වෙච්ච එක්කෙනෙක් ඉන්නවා නං" කියා උපමාවට ඌණපූර්ණ දාන්නට සිදුවෙයි.

    නමුත් ඇත්ත කතාව නම් කාටත් පැහැදිලිය උපමාව න්‍යායාත්මකවම වැරදි නිර්වචනයක් ඉදිරිපත් කරයි, යමක් සරල කරනු වෙනුවට උපමාව නිසා ධර්මයේම එන, බුදුවරුන් පැහැදිලිව දේශනා කල ධර්ම කරුනක් පිලිබඳ සැක සාංකා මතුකරන්නට හේතුවේ, තවත් අවුලෙන් අවුලට පත්වෙයි.

    දෙවැන්න නම් බුද්ධ වචනයේ එන මධ්‍යම ප්‍රතිපදාවවවත් බඩ්ඩ නොදන්නා බව විලිලැජ්ජා නැතුව පෙන්වීමය. බුද්ධ භාශිතයේ එන මධ්‍යම ප්‍රතිපදාව අරි අට මගය- එනම් අත්ථකිලමතානුයෝගයත්, කාමසුකල්ලිකානුයෝගයත් අත්හැර ආර්‍ය අශ්ඨාංග මගට ප්‍රවිශ්ඨවීමය. නිත‍ය-අනිත්‍ය යනුවෙන් අන්ත දෙකක් "උපමාවට" වුවද ගන්නේ නම් එය අධර්මයක්ම වෙයි. එසේ නම් අනිත්‍යද අත් හැරිය යුතු "අන්තයක්" යන්න කියවේ. අනිත්‍යය යන්න ලෝකයේ යතාභූත ස්වභාවයයි, එය අන්තයක් නොවේ. පෘතග්ජන සියලු සත්වයෝ ඉන්නා විපල්ලාසය ලෝකය නිත්‍ය ලෙස ගැනීමය.

    ඒක නිකං "1.හයිපොතෙටිකල් සිනාරියෝ එකක්, 2.උපමාවක්, 3.දෘෂ්ටිගත වෙච්ච එකෙක් ඉන්නවා නං" කියා කරපු ගොන්කම වසා ගන්නට ඇස් වලට වැලි ගැසීම තක්කඩියන්ගේ ලක්ෂණයකි. සිවුරු පොරවාගත් තක්කඩියන්ද ඒ අතර වෙති.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මම විඩියෝ ටයිටල් එක බං දැම්මේ.

    හැබැයි ඉතින් මේ වහන්සේ දන්න මගුලක් නෑ කියන එක නං පැහැදිලියි. අනිත්‍ය ගැන දන්නෙත් නෑ. ඉද පච්චයතාව දන්නෙත් නෑ, හැමෝම දන්න මධ්‍යම ප්‍රතිපදාව දන්නෙවත් නෑ. සිවුරක් දාගෙන ලෝකෙට කියනවා පොර රහත්ලු! ඉතිං අපහාස කරන එක වරදක්ද? මේ වගේ කට වචාල කමට දිව හැරෙන හැරෙන පැත්තට කියවලා ධර්මය විකෘති කරන කෙනෙක් රහත් වෙනවද බං?? පොඩ්ඩක් කල්පනා කරහං.

    මොකද්ද වැරදි නැත්තේ.. වැරැද්ද විඩියෝ එකේ දාල තියෙන්නේ පැහැදිලිව
    ------ Post added on Mar 29, 2021 at 8:29 PM

    Dan hamuduruwo waradi kiyanne, umba harima de mokakda kiyala awabodenma danagenada, video eketh hamuduruwo upamawak gaththe kiyala eyama kiwa, ekath udin allagena ekata gatilane oya video eka hadala thiyenne.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Dan hamuduruwo waradi kiyanne, umba harima de mokakda kiyala awabodenma danagenada, video eketh hamuduruwo upamawak gaththe kiyala eyama kiwa, ekath udin allagena ekata gatilane oya video eka hadala thiyenne.
    උඩ උත්තරය ඔයාටත් අදලයි. ඒක කියවන්න. උපමාව කියලා පැනල යන්න බැහැ. බුද්ධ වචනයේ අනිත්‍ය යන්න පැහැදිලිව දක්වා තියෙන එකක්. උපමාවෙන් ධර්මයේ තියෙන යමක් නිශ්ප්‍රභා වෙනවා නම් ඒ කියන්නේ උපමාව වැරදියි, ඒක කියපු කෙනාගේ අවබෝධයත් වැරදියි. කොහොමත් හොඳටම පැහැදිලියි නේ බඩ්ඩ මද්‍යම ප්‍රතිපදාව දන්නේ නෑ කියලා! තවත් මොනව කතා කරන්නද??

    ඒ අනුව බලන කල සමන්ත්බ්ද්‍ර යනු මට බුද්ධිමතෙකි. ඔවුන් තම මොලය බාවිතා කර ලෝකය දකි. නමුත් අපි, ඊට පිළිතුරු දෙන්නේ අපේ මොලය බාවිතා නොකර, "අර සුත්‍රයේ මෙහෙම තියෙනවා" කියානම් , වරද ඇත්තේ කොතනද.
    තම තම නැණ පමණ! මට නම් මානසික ආබාදයක් තියෙන කෙනෙක් විදියට පේන්නේ බඩ්ඩව, ඔබට ඔහු බුද්ධිමතෙක්!
    ------ Post added on Mar 30, 2021 at 1:51 PM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,853
    4,235
    113
    එක අන්තයක සිරවෙලා ඉන්න කෙනාට අනිත් අන්තය සත්‍යක් කියා දේශනා කරන බුදුවරුන් ගැන තෙරවාදයේ නම් අසන්නට නොලැබේ.
    බුදු හාමුදුරුවෝ තෙරවාදීද බං ??

    යමෙක් උපමාවක් ඉදිරිපත් කරන්නේ නම් එය මූලික කරුණට වඩා සරල ඉතා පැහැදිලි පහසුවෙන් ග්‍රහනය කරගත් හැක්කක් විය යුතුයි. ඒ අනුව උපමාව නිසා නැති පුරස්න ඇතිවෙයි.

    උපමාව නිසා ධර්මයේම එන, බුදුවරුන් පැහැදිලිව දේශනා කල ධර්ම කරුනක් පිලිබඳ සැක සාංකා මතුකරන්නට හේතුවේ, තවත් අවුලෙන් අවුලට පත්වෙයි.
    උපමාව ඉදිරිපත් කලේ ප්‍රශ්නය අහපු කෙනාට ග්‍රහණය කරගන්න.. ඔබට එය ග්‍රහණය කරගන්න බැරි වීම දේශකයාගේ ප්‍රශ්නයක් නෙවේ..

    වෙදෙක් ඉන්නවා.. තමුන් ලගට බෙහෙත් ගන්න එන කෙනාගේ ලෙඩේට හරියන්න බෙහෙත් දෙනවා.. කෙනෙක්ට දෙන බෙහෙත තව කෙනෙක්ට විෂ වෙන්න පුළුවන්. දැන් ඔබට උනා වගේ..
     
    • Love
    Reactions: Spiderman.Ayya

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බුදු හාමුදුරුවෝ තෙරවාදීද බං ??

    උපමාව ඉදිරිපත් කලේ ප්‍රශ්නය අහපු කෙනාට ග්‍රහණය කරගන්න.. ඔබට එය ග්‍රහණය කරගන්න බැරි වීම දේශකයාගේ ප්‍රශ්නයක් නෙවේ..

    වෙදෙක් ඉන්නවා.. තමුන් ලගට බෙහෙත් ගන්න එන කෙනාගේ ලෙඩේට හරියන්න බෙහෙත් දෙනවා.. කෙනෙක්ට දෙන බෙහෙත තව කෙනෙක්ට විෂ වෙන්න පුළුවන්. දැන් ඔබට උනා වගේ..
    Dan meke waradda mokkda. උපමාවk kiyala kiyaddi mun eka hena gaburu dala gon athal ekak gannawa. dan ubala hithanne samantha badda ubala kiyana eka danne naa kiyalada :D :D
    හෝදන වැඩේ, සුදු හුණු ගාන වැඩේ කරන අයට ඒ වැඩේ දිගටම කරන්න පුලුවන්. හැබැයි ඉතිං බොරුවට බුදියං ඉන්න එකා ඇහැරවන්න බෑ කිව්වා වගේ ඇස් දෙකට මෙච්චර පේන්නම තියෙද්දිත් අවුලක් නෑ කියනවා නම්... තෙරුම් ගන්න ඕනේ අය තේරුම් ගනියි! අනිත්‍ය අන්තයක් කොරලා- නිත්‍ය බව තව අන්තයක් කොරලා බුදුවරුන් දේශනා නොකල "මැද මාවතක්" හදාගෙන මැජික් පෙන්නන්න ගිහින් හත්පොලේ ගාගත්ත බඩ්ඩ වෙනුවෙන් කඩේ යන-නොයන එක ඔබේ වැඩක්, නමුත් දවසක බුද්ධ වචනයට නිග්‍රහ කරපු එකේ පාපයත් ගෙවන්න සූදානමින් ඉන්න! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සමන්ත බඩ්ඩ හුඟක් දේවල් දන්නේ නෑ කියලා දන්න මිනිස්සු ඉන්න හින්දා තමයි ඔය පහල විඩියෝ වගේ ඒවා තැනින් තැනින් මතුවෙන්නේ.:lol::lol:

    • Haha
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388

    Hena gemak denwa samantha badda waradi kiyanna, Eth piliganna puluwan ekak naa upamak kiyala kiyddi eke gabura hoylaaa dala :D :D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    යමෙක් උපමාවක් ඉදිරිපත් කරන්නේ නම් එය මූලික කරුණට වඩා සරල ඉතා පැහැදිලි පහසුවෙන් ග්‍රහනය කරගත් හැක්කක් විය යුතුයි. උපමාවක් යොදාගැනීමේ ප්‍රයෝජනයද වඩා සරල ලෙස ගැඹුරු දෙයක් ඉදිරිපත් කිරීමය. "බුදුවරු ලෝකය අනිත්‍යයි කියනවාද නිත්‍යයි කියනවාද" යනුවෙන් අසන විට ඒ කතා කරන්නේ හයිපොතෙටිකල් බුදුවරු ගැනද? නැත. බුදුවරු සියල්ලට පොදු ධර්මතාවයක් වන අනිත්‍ය ම හැර වෙනත් යමක් දේශනා නොකරයි. ඒ අනුව උපමාව නිසා නැති පුරස්න ඇතිවෙයි. උපමාවට පහර වදින විට "දෘෂ්ටිගත වෙච්ච එක්කෙනෙක් ඉන්නවා නං" කියා උපමාවට ඌණපූර්ණ දාන්නට සිදුවෙයි.

    නමුත් ඇත්ත කතාව නම් කාටත් පැහැදිලිය උපමාව න්‍යායාත්මකවම වැරදි නිර්වචනයක් ඉදිරිපත් කරයි, යමක් සරල කරනු වෙනුවට උපමාව නිසා ධර්මයේම එන, බුදුවරුන් පැහැදිලිව දේශනා කල ධර්ම කරුනක් පිලිබඳ සැක සාංකා මතුකරන්නට හේතුවේ, තවත් අවුලෙන් අවුලට පත්වෙයි.
    ඇත්තටම මචං මේ පැහැදිලි කිරීමටත් මේ විඩියෝ එකටත් ස්තුතියි. මෙතන උපමාව කියල ගන්නේ වෙන්න බැරි දෙයක්. නමුත් අන්තිමට උපමාව කියල කියන්නේ ගැලවිල්ලට නේ. ඉස්සෙල්ලාම අහන්නේ බුදුවරු ලෝකය නිත්‍යයි කියනවාද අනිත්‍යයි කියනවාද කියල සභාවෙන්! එතකොට උත්තරේ ලැබෙන්නේ උපමාවකට නෙවෙයි, බුදුවරුන්ගේ බුද්ධ දේශනාව සම්බන්දයෙන්. ඊට පස්සෙ කියනවා "තවත් ලෝකයක් තියෙනවා මිනිස්සු හිතාගෙන ඉන්නවා සියල්ල අනිත්‍යයි කියල" මේක වෙන්න බැරි දෙයක්, සත්වයන් ඉන්න විපල්ලාසය ඔබ සදහන් කරපු විදිහට "නිත්‍ය සඤ්ඤාව"! මේක මුලාකරවන උපමාවක්-ධර්මයට එරෙහිව යන්නක් කියන සරල දේ තේරුම් ගන්න බැරි අයත් අප අතර සිටීම කනගාටුවට කරුණක්. උපමා කියලා හරි-හතරැස් බොරු කියන්න බෑනේ. උපමාව ක්‍රෙඩිබල් වෙන්න ඔනිනේ, විශ්වසනීය බවක් ඇතිවෙන්න ඕනේ. මේක නිකං හරියට සිවිල් ඉන්ජිනියෙරින් කන්සෙප්ට් එකක් පැහැදිලි කරන්න සුප හිරෝස්ලා ගත්තා වගේ වැඩක්. ධර්මය සම්බන්දයෙන් නම් උපමාව බොරුවක් වෙන්නම බැහැ. උපමාව ට ධර්ම කරුනක් ගන්නවා නම් අනිවර්යෙන් ඔබ කිව්වා වගේ පිලිගත් ධර්මයට අනුකූලවිය යුතුයි. ලංකාවේ අපට ඉතිං ක්‍රෙඩිබිලිටි, විශ්වසනීය බව එච්චර වැඩක් නෑනේ, ඒකනේ චන්ද පොරොන්දු වලට රැවටෙන්නේ ..අපි රැවටෙන්න කැමති ජාතියක්.
    දෙවැන්න නම් බුද්ධ වචනයේ එන මධ්‍යම ප්‍රතිපදාවවවත් බඩ්ඩ නොදන්නා බව විලිලැජ්ජා නැතුව පෙන්වීමය. බුද්ධ භාශිතයේ එන මධ්‍යම ප්‍රතිපදාව අරි අට මගය- එනම් අත්ථකිලමතානුයෝගයත්, කාමසුකල්ලිකානුයෝගයත් අත්හැර ආර්‍ය අශ්ඨාංග මගට ප්‍රවිශ්ඨවීමය. නිත‍ය-අනිත්‍ය යනුවෙන් අන්ත දෙකක් "උපමාවට" වුවද ගන්නේ නම් එය අධර්මයක්ම වෙයි. එසේ නම් අනිත්‍යද අත් හැරිය යුතු "අන්තයක්" යන්න කියවේ. අනිත්‍යය යන්න ලෝකයේ යතාභූත ස්වභාවයයි, එය අන්තයක් නොවේ. පෘතග්ජන සියලු සත්වයෝ ඉන්නා විපල්ලාසය ලෝකය නිත්‍ය ලෙස ගැනීමය.
    මේන්න මේක තමා මං හිතන විදියට ධර්මයට ලොකුම ඩැමේජ් එක කරන්නේ. අන්ත දෙකක් විදියට නිත්‍ය, අනිත්‍ය දැමීම. සම්පූර්ණයෙන්ම ධර්ම විරෝධී වැඩක්. මේවා උපමා කියල ගැලවෙන්න බැහැනේ. ඒ එක්කම මැදට ගන්න කියල බුදුන් වහන්සේ අනු දැන වදාල මධ්‍යම ප්‍රතිපදාව විදියට හිතලුවක් ඉදිරිපත් කිරීම. හරිම සංවේගයක් එන්නේ මේව දකින කොට.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම පොරගේ පස්සේ යන කෙනෙක් නෙවෙයි ..
    හැබැයි මේ කතාව ලොජිකලි හරි ..
    මැද මාවතේ ඉන්න නං ඕකනේ බන් කරන්න ඕනේ ඉතින් ..
    නිකමට හිතපන් කවුරු හරි ඩයල් එකක් , අනේ මම කොහොමත් මැරෙන එකනේ , අනේ කෑම කොහොමත් ගූ විදිහට යන එකනේ , අනේ මේ ගෙවල් දොරවල් කොහොමත් නැති වෙන එකනේ කියල පට්ට අන්තවාදී වෙලා තමන් ලබාගත්ත ජීවිතේ ඒ මොහොතේ ජීවත් නොවී , තමන්ට වැඩක් කරගන්නේ නැතුව මුස්පේන්තු වේවි ඉන්නවා කියන්නේ ඌ පට්ට කාලකන්නි ඩයල් එකක් නේ බන් .. හම්බුනා ජීවිතේ ඒ මොහොතේ විඳින ගමන් ඒකට ඇලෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ පිහිටන්න කියලනේ බුදු හාමුදුරුවෝ කිව්වේ.. එතකොට මේ ඩයල් එක එහෙම එකක් කරන්නේ නෑ නේ.. ඌව හරි මාර්ගෙට ගන්න නං උට ජීවිතේ විඳින්න කියල දෙන්න ඕනේ ..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මම පොරගේ පස්සේ යන කෙනෙක් නෙවෙයි ..
    හැබැයි මේ කතාව ලොජිකලි හරි ..
    මැද මාවතේ ඉන්න නං ඕකනේ බන් කරන්න ඕනේ ඉතින් ..
    නිකමට හිතපන් කවුරු හරි ඩයල් එකක් , අනේ මම කොහොමත් මැරෙන එකනේ , අනේ කෑම කොහොමත් ගූ විදිහට යන එකනේ , අනේ මේ ගෙවල් දොරවල් කොහොමත් නැති වෙන එකනේ කියල පට්ට අන්තවාදී වෙලා තමන් ලබාගත්ත ජීවිතේ ඒ මොහොතේ ජීවත් නොවී , තමන්ට වැඩක් කරගන්නේ නැතුව මුස්පේන්තු වේවි ඉන්නවා කියන්නේ ඌ පට්ට කාලකන්නි ඩයල් එකක් නේ බන් .. හම්බුනා ජීවිතේ ඒ මොහොතේ විඳින ගමන් ඒකට ඇලෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ පිහිටන්න කියලනේ බුදු හාමුදුරුවෝ කිව්වේ.. එතකොට මේ ඩයල් එක එහෙම එකක් කරන්නේ නෑ නේ.. ඌව හරි මාර්ගෙට ගන්න නං උට ජීවිතේ විඳින්න කියල දෙන්න ඕනේ ..
    මහණෙනි මම අසුරුසැනක්වත් මේ භවය වර්ණනා නොකරමි කියලයි බුදු හාමුදුරුවෝ දේශනා කොලේ.

    උඹ ඔය විස්තර කරන මනුස්සය සමන්ත බඩ්ඩ විස්තරකරනව මම දැක්කේ නෑ. සමන්ත බඩ්ඩ කියන්නේ අනිත්‍යයි කියල හිතන් ඉන්න කෙනා මැදට ගන්න නිත්‍යයි කියල දේශනා කරනවා කියලා නේ. බඩ්ඩයා නොකිව්ව යමක් යමක් හිතින් මවාගෙන ගලපෝ ගත්තට කමක් නෑ ඉතිං. හැබැයි එහෙමයි කියල ධර්මයේ තියෙන අනිත්‍ය කියන කාරනාව ඌට ඕනේ ඕනේ විදිහට පාවිච්චි කොරන්න බැහැනේ. ඔය කියන " මැද " බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහේද?

    අනිත් කාරනය උඹ ඔය විස්තර කරන මිනිහා ගනිමු. ඒ වගේම "පොරක්" , මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් දැකල තමන්ගේ ලමය ඉපදිච්ච දවසේ මහ රෑ අභිනිස්ක්‍රමනය කොලා කියහන්කෝ! නෑ ඉතිං කුමාරයෙක් නෙව, ඒ මොහොත විඳගෙන නොඇලී ඉන්න තිබ්බනේ. බුදු සන්තෝ! කොච්චර නම් මුස්පේන්තු ඩයල් එකක් ද ඒ ??

    අපි හැමෝම කැමතියි අපි කොරන බයිලා කරන ගමන් සයිඩ් එකෙන් ඔය දානයක් දීලා බඩ්ඩ වගේ හොරෙක් ගාවට ගිහින් හිනාවෙන බණක් අහලා ආතල් එකේ "මේ මොහොත විඳින" ගමන් නිවනුත් යන්න. ප්‍රොජෙක්ට් එක නම් හොඳයි, හැබැයි ඒක නිවන් යන මග නම් නෙවෙයි. ඔය කියන ඇලීම මචෝ උඹ හිතන විදිහේ එකක් නෙවෙයි, පොඩ්ඩක් පංච උපාදනස්කන්ධය ගැන කියවපං. ඒ ඇලීම හරිම සියුම්, රූපයක්- ශබ්යක් -ගඳක්- ස්පර්ෂයක් හට ගත්ත මොහොතේ "තියෙනවා' කියල ගන්නකොටම උඹ අහුවෙලා ඉවරයි- ඒකයි ඇලීම.

    ලොජිකලි කිව්ව හින්ද මේකත් කියන්නම්, මොකද සමන්ත බඩ්ඩයාත් හරියට කියනව ධර්මය තර්කානුකූලයි, තර්කයේ දක්ෂ එකාටයි ධර්මය වැටහෙන්නේ වගේ බයිලා. මහ වග්ග පාලියේ බුදුහාමුදුරුවෝ කියන්නේ මෙහෙම.

    “අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ.”

    “මා විසින් සාක්ෂාත් කරන ලද මේ ධර්මය වනාහී පරම ගම්භීර වූවක්. ඒ වගේ ම දැකීමට දුෂ්කරයි. අවබෝධ කිරීමත් දුෂ්කරයි. නමුත් ශාන්තයි. ප්‍රණීතයි. මේ ධර්මය තර්ක කිරීමෙන් නම් සාක්ෂාත් කළ නොහැකියි. දියුණු කරන ලද ප්‍රඥාවෙන් ම, නුවණැතියන් විසින් ම අවබෝධ කරන දෙයක්.”
     
    HmNRazor

    Well-known member
  • Badda kiya kiya apahasa karann epa bn.api dharmaya danne nane.weradi wage nan reject karamu kiyana eka.nikan hari attatama rahat nan.patta apayaka yanna wenne:baffled:badda kiya kiya idala
    උබ මචන් ඔසී වල කරක් ගහපු පොරක් ලු නේද? කිරියේ උන් උබ ගැන එහෙමයි නේ කියන්න? අවංකවම මමත් ඉතින් හිතුවා ඔය දකින දකින කමෙන්ට් නිසාම උබත් මේ ඩිග්‍රි පාරක් එහෙම දාලා / හොඳ බුද්ධි මට්ටමක් තියන / මොලේ කල්පනා කරන පොරක් වෙන්න අැති කියලා. :(

    බුද්ධ චීවරේ පැත්තක තියමු. සෝවාන් මාර්ග ඵලයක් ලැබුන හිගියෙක් වත් කට අැරලා කියන්නෙ නෑ මම සෝවාන් වෙලා ඉන්නේ කියලා කවර කතාද ඉතින් බුද්ධ චීවරයක් දරාගෙන රහත් වීම ගැන කතා කරන අය ගැන.

    (පොද්ගලිකව මම බුද්ධ චීවරයට ගරු කරන කෙනෙක් නිසා චීවරධාරී හිමිවරු ගැන විවේචනයට යන්නේ නෑ)
     
    • Love
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Samantha badra

    Ai bn dan oka kivva kiyala agen kellak yanawada.puduma amaruwak ne rahat una kivva sinhaluta tiyenne :oo:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    භික්ෂුවක්:-
    “ස්වාමීනි, නිත්‍යවූ, ස්ථිරවූ, සදාකාලිකවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික දැයක් සමානව එපරිද්දෙන් සිටින්නාවූ, කිසිරූපයෙක් ඇත්තේද?

    බුදුරජාණන් වහන්සේ:-
    “මහණ, නිත්‍යවූ, ස්ථිරවූ, හැම කල්හි පවතින්නාවූ, නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ, සදාකාලික වස්තුවක් මෙන් එපරිද්දෙන්ම සිටින්නාවූ, කිසි රූපයෙක් නැත්තේමය.

    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස්ටිකක් නියපිටෙහි තබාගෙන ඒ මහණහට මෙය වදාළසේක,

    “මහණ සදාකාලික ද්‍රව්‍යයක් සමව එසේම සිටින්නාවූ නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවතින්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද රූපයෙක් නැත්තේමය.

    මහණ, ඉදින් නිත්‍යවූ ස්ථිරවූ සියලු කල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙපමණවූද රූපයෙක් වීනම් මනාකොට දුක් ක්ෂය කිරීම පිණිස මාර්ගබ්‍රහ්මචර්යා වාසය නොපණවන්නේය.
    මහණ, යම් හේතුවකින් වනාහි නිත්‍යවූ ස්ථිරවූ හැමකල්හි පවත්නාවූ නොපෙරළෙන ස්වභාවය ඇත්තාවූ මෙතෙකුදු රූපයෙක් නැත්තේද, එහෙයින් මනාකොට දුක් ක්ෂය කරනු වස් මාර්ග බ්‍රහ්මචර්යය විසීම පණවන්නේය.

    නඛසිඛා සූත්‍රය
     
    The word Brahmacharya actually translates as ' behaviour which leads to Brahman'.:oo:
     
    • Haha
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    The word Brahmacharya actually translates as ' behaviour which leads to Brahman'.:oo:
    it has a different meaning in buddhism

    බ්‍රහ්ම= උසස්
    චර්‍යාව= හැසිරීම

    බ්‍රහ්මචර්‍යාව = උසස් හැසිරීම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    it has a different meaning in buddhism

    බ්‍රහ්ම= උසස්
    චර්‍යාව= හැසිරීම

    බ්‍රහ්මචර්‍යාව = උසස් හැසිරීම
    Same rules though :oo:when did bhrahma becomes usas?brahma means brahma nothing else
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    @Emios mind for religious believe is like a SL wedding fruit salad... bit of Hinduism from Satgura, modern Buddhism from SiRi, some random shit from Rawana, some Atheism,Islam and some from youtube higanos 😂😂😂😂😂😂
     
    • Like
    Reactions: ewijesekara

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    ලෝකය අනිත්‍යයි කියල බණට අහල,
    අපි අත්දකින ලෝකේ හැම දෙයක් දිහාම මේක අනිත්‍යයි මේක අනිත්‍යයි කියන රාමුවෙන් බලන එක (අවබෝධය ගැන නෙවේ මම කියන්නේ දෘෂ්ටිගත වෙන එක ගැන. සියල්ල අනිත්‍යයි කියන පාට කන්නාඩිය දාගෙන ලෝකේ දිහා බලන එක ගැන )
    අන්තයක් නෙවේද ??

    නිවීම කියන එක ලැබෙන්නේ තියෙන දෘෂ්ටි වලින් නිදහස් වීමෙන් මිසක් අලුත් දෘෂ්ටියකට බැහැ ගැනීමෙන් නෙවේ..

    ඉතින් නිතයයි කියන දෘෂ්ටියෙන් අයින් වෙලා අනිත්‍යයි කියන දෘෂ්ටියට බැස්සයි කියල නිවන් දකින්න පුලුවන්ද ??
    එයාගෙ බණ මෙහෙමනෙ ස්"සියල්ය අනිත්යයි අත්හරින්න, අත්හරින්න පුරුදුවෙන්න තියෙන හොදම ක්‍රමේ Uමන්දාවට පූජා කරන්න" simple case ekak
     
    • Love
    Reactions: ewijesekara