සමන්ත බඩ්ඩ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda


    මෙකනම් දැන් හොදටම උඩුදුවලා
    නවත්තන්න කෙනෙකුත් නෑ
    :(
     
    • Like
    Reactions: Mal Baba

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,858
    40,598
    113
    බුදු දහම විනාශ කරන සියළුම බලවේග මේ වගේ අපතයොන්ට එලිපිටම කඩේ යනවා. බැක් කරනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,043
    67,351
    113
    Ubala dan hamuduru kenketa wayra karala benala apaye yanne nethuwa idapan.kagewath katha nisa nikan apaye yanawa
     
    • Haha
    Reactions: jay-shan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බුදු දහම විනාශ කරන සියළුම බලවේග මේ වගේ අපතයොන්ට එලිපිටම කඩේ යනවා. බැක් කරනවා.

    Ragaya negative wenawa yako....mata nam athi me loke hitiya...
     
    • Dislike
    Reactions: bestdivx

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    බුදු දහම විනාශ කරන සියළුම බලවේග මේ වගේ අපතයොන්ට එලිපිටම කඩේ යනවා. බැක් කරනවා.
    මුගේ නියපොතු නිදන් කරල හදපු දාගැබ ඕපන් කරන්න ගියේ මහින්දයා.. චන්ද තියෙනවනම් ඕනෙම ගුබ්බෑයමකට යයි. මිනිස්සු හිතන්නෙ රාජ්‍ය අනුග්‍රහය තියන නිසා සොරිධම්මයා කරන්නෙ හරි දෙයක් කියලා. හණ තියල සිවුරෙන් පන්නන්න ඕන එවුන්.
    අර සිවුරු දාගත්ත බොරැල්ලෙ සිරිසුමන,තිත්තගල්ලෙ වගෙ පිස්සො මුගේ ගෝල පිස්සො.. ඒ වගෙ 10 බෝ උනා නම් ඇති..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    Sangaya kiyanne budunge simawe tiyena kotasak.
    Api samanya pudgalayo.
    Apita ayithi nehe a ayage dewal wiwechanaya karanna. Eka apita ayithi deyak neme.
    Apita pawu pirenne.

    Eka eka agam widi adahana aya loke ona tharam innawa.
    A ayage passen yana ayath innawa.
    Api yanne budunge passe...

    Kamathi aya giya den...

    Ragaya nathi wenne Wiragaya nisa...
    Ethakota Wiragaya tiyenawa kiyanne Ragayak nehe kiyana eka. Eke wereddak nehe ne.

    Anika Rahath wenne wiragaya nisa tamai. Ragaya kiyanne SEX witarak neme.
    Weradiyata terum ganna epa.
    Ragaya kiyanne yam kisi deyakata itha thadin athi bandeema saha elma.
    Eka kema, beema, winodaya me okkotama ayithi deyak...

    Samahara wachana udin terum aran wiwechanaya karana epa...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hi හරක් පැටියෝ.
    විරාගය කියන එකෙං අදහස් කරල තියෙන්නෙ රාගයට විරුද්ධ මොකක් හරි දෙයක් නං ඔහොම වචන ඇනලයිස් කරල හරියන්නෙ නෑ ඇත්තටම එහෙම දෙයක් අදහස් කරල තියෙන්නෙ කියල පෙන්නල දෙන්න ඕනෙ. උදාහරණයක් විදිහට විරාගය කියන එක රාගය නැත යන අර්ථයෙන් ගත්තහම කිසිම තේරුමක් නැතුව යන පාඨ වගේ දේවල්. නැත්තං තව ටික දවසක් යද්දි කියයි විකාල කියන එකෙං අදහස් කරල තියෙන්නෙ කාලයට විරුද්ධව අනාගතේ ඉඳන් අතීතෙට යන මොකක් හරි කියල. විකාල බෝජනයෙන් වැලකෙන්න කියල තියෙන්නෙ කාලය ආපස්සට හරෝල කන්න එපා, ආයෙ කාලෙ සාමාන්‍ය විදිහට යන්න ගත්තොත් කාපුව කටෙන් අරං කෑම විදිහට එලියට දානව කියයි.

    පාලි වල "වි" වලිං නැත සහ වෙනස් අර්ථ යෙදෙන වචන ඕනෙ තරම් තියෙනව. ඒ සේරමත් දැන් ඔය කියන විදිහටද තේරුම් ගන්න ඕනෙ?

    තව ටික කාලෙකිං හේගලියන් හාමුදුරුවොත් පහල වෙයි. රාගයට එරෙහිව භාවනා කරල විරාගය ඇති කරනව. අන්තිමට ඒ දෙකම එකතු කරල synthesis එකෙන් පහල වෙන කෙනා තමා රහත් වෙලා කියන්නෙ කියලත් කියයි. මරු ආතල්.