සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

සමන්ත බද්‍ර හිමි

  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා.

    Votes: 35 12.6%
  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා නෑ.

    Votes: 123 44.2%
  • මං ඒක දන්නේ නෑ.

    Votes: 120 43.2%

  • Total voters
    278

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පොර රහත් වෙලා නෙවේ අනාගාමි වෙලා කියලනෙ කියන්නේ.. පොර ඔය කරන්නෙ බොරුවක් කියන එක ඔප්පු කරන්න පොරගේ ජීවන රටාවම ඇති.. නිවන් දකිනවා කියන්නෙ තමන්ගෙ තෘශ්නාව නැති කරගන්න එක.. ඒත් මේ යකා ගෙවන ජීවිතේ තෘශ්නාවෙන් නෑවිලා, කිසිම අල්පේක්ශතාවයක් නෑ.. ගිය ආත්මේ පිනකින් මිනිහට හොඳ තර්කන හැකියාවක් ලැබිලා තියෙනවා.. කෙසේ හෝ මිනිහා ඔය කරගන්නෙ නිරයේ වැටෙන පාපකර්මයක්.. මම අනුකම්පා කරනවා මනුස්සයට..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802

    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
    හැඳින එ පව් දුරලන උපදේ සේ
    නුදුන මැනවි තුන්දොර අවකා සේ

    පව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716

    mokadda thrushnawa.thruhnawa nethi karaganna enan diwi nahaganna wenawa.mokada kana ekath thrushnawak,enan siwurath galawanna wenawa ekath thrushnawak.sangaya kiyanne galak asse hangila niwan dakina ayata newe.anukampa karanna wenne ubata thama
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    samantha%2Bbadra%2Bstatue%2B-lankatag.com-07.jpg

    samantha%2Bbadra%2Bstatue%2B-lankatag.com-10.jpg

    pilime wam atha thiyena thana :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    පෝරිසාදයා;21330314 said:
    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
    හැඳින එ පව් දුරලන උපදේ සේ
    නුදුන මැනවි තුන්දොර අවකා සේ

    පව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.

    kavi kiya kiya idapan.kisima deyak prove karanna be.weredddak ahuwama eka kiyanna danneth ne.kavi kiya kiya idapan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    ඔව් , සිරිදම්ම හාමුදුරුවො රහත් වෙල ඉන්නෙ ... කව්ද කියන්නෙ නෑ කියල ??

    දවසක් මම ප්ලේන් එකේ යද්දි ජනෙලෙන් පේනව පොරක් වලාකුලක් උඩින් පාවෙලා යනව වගේ. මම ජනෙලෙ ඇරල ඔලුව දාල බැලුව. බලද්දි අපෙ හමුදුරුවො අහසින් වඩිනව හිමාල වනේට ඉන්දියා වීසා නැතිව. අතේ බෝතලයකුයි , රෝස් කරපු කුකුලෙකුයි එල්ලගෙන ඉන්නව මම දැක්ක. මම හිතන්නෙ වතුර බෝතලෙයි/ හාමුදුරුවොන්ගෙ දවල් දානෙයි වෙන්න ඇති. මම අත වනුව , මට කිව්ව කාටවත්ම කියන්න එපා කියල. මම දිගටම බලන් හිටිය, එක පාරටම ගිජ්ජකූට පර්වතය අසලින් නොපෙනී ගියා. මෙකම අති නේද රහත් වෙල කියල පිලිගන්න.

    මම පොටෝ එකකුත් ගත්ත. මේ තියෙන්නෙ ඒ පොටෝ එක.

    hqdefault.jpg

    janelen oluwa dala balanna ube bus ekakada giye walakulu udin?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    සමන්තබද්ද්‍රයගෙ ගල් කොල්ලෙක් කිරියෙ ඉන්නවා කියලා දන්නෙ අදනේ..:lol:

    Ow wereddak prove karanna beruwa manussayekta baninna be mata.kavi kiya kiya innawa ekenektawath buddagamen prove karanna be karana deyaka wereddak.ohe kiyawa kiyawa innawa
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    kavi kiya kiya idapan.kisima deyak prove karanna be.weredddak ahuwama eka kiyanna danneth ne.kavi kiya kiya idapan

    අනේ බන් වැරැදි එකක් නෙමේ.. බලපන් ඒ යකා මොකක්ද කරන හරි දේ..
    වීඩියෝ එකක් බලපන් අනුන්ට බැන බැන තමන් හරි,, මාකටින්, ජේසු ගැන කියන ඒව පිස්සෙක් වගේ අතපය දික් කරකර නිගන්ට නාත පුත්ත වගේ...කැමති මසක් උයල කාල වයින් බීලා සැපේ ඉන්න පොරක්.. උඹල වගේ එහෙය්යො ඉන්න කන් හොඳයි සිරිදම්මයට මෝඩයො කරගන්න...:lol::lol::lol:

    රේරුකානේ හාමුදුරුවන්ගෙ එක පොතක් කියවපන් ගිහින්.. පිස්සො හරි කිය කියා ඉන්නෙ නෑතුව.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Ow wereddak prove karanna beruwa manussayekta baninna be mata.kavi kiya kiya innawa ekenektawath buddagamen prove karanna be karana deyaka wereddak.ohe kiyawa kiyawa innawa
    මන් ඒ උඹ කියලා කිවුවේ නෑ මචන්, උඹ බලෙන්ම තොප්පිය දාගන්නවනම් කරන්න දේකුත් නෑ.. :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    පෝරිසාදයා;21330351 said:
    අනේ බන් වැරැදි එකක් නෙමේ.. බලපන් ඒ යකා මොකක්ද කරන හරි දේ..
    වීඩියෝ එකක් බලපන් අනුන්ට බැන බැන තමන් හරි,, මාකටින්, ජේසු ගැන කියන ඒව පිස්සෙක් වගේ අතපය දික් කරකර නිගන්ට නාත පුත්ත වගේ...කැමති මසක් උයල කාල වයින් බීලා සැපේ ඉන්න පොරක්.. උඹල වගේ එහෙය්යො ඉන්න කන් හොඳයි සිරිදම්මයට මෝඩයො කරගන්න...:lol::lol::lol:

    රේරුකානේ හාමුදුරුවන්ගෙ එක පොතක් කියවපන් ගිහින්.. පිස්සො හරි කිය කියා ඉන්නෙ නෑතුව.

    uba kiyanne ath deka ekata ekathu karan bima balagena goluwek wage inna one?etakota rahat? ate paye newe shikshawa tiyenne.atha paya wisik karanakota shiskawa kadena ayage thamai shiskhawa check karanna one.Thrikoti parisuddha mansha anubawa karana eke weredda mokadda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    මන් ඒ උඹ කියලා කිවුවේ නෑ මචන්, උඹ බලෙන්ම තොප්පිය දාගන්නවනම් කරන්න දේකුත් නෑ.. :lol:

    methana itin man witarane against ekata katha kare itin man dannawa mata thamai kivve kiyala
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Emios ,උඹ වැරද්දක්ම අහන නිසා ඔන්න දැම්මා//
    බැංකොක් ගිහින් සිවුර ගලවලා ගල් කොල්ලට අන්දල මේ වගේ පොටෝ ගත්ත එක හරිද??
    ඇත්ත කියපන් මේ පොටෝ එකේ ඉන්නෙ උඹ නේද ගොය්යෝ.. :rolleyes::rolleyes:

    pitiduwa-thero-gossip9-6.gif

    pitiduwa-thero-gossip9-2.gif

    pitiduwa-thero-gossip9-3.gif
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    methana itin man witarane against ekata katha kare itin man dannawa mata thamai kivve kiyala
    හොඳට පුක දියන්, රහත් වෙච්ච හිමි නමකගෙන් කනවා කියලා හිතන් කද්දිත් උබලට ආතල් ඇති.. පවු බන් උබලා.. ලිඳේ පැනලා ආත්මෙ මාරු කරගනින් බන් ඔය එක එක මිසදුටුවන්ට පුක නොදී..:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    පෝරිසාදයා;21330365 said:
    Emios ,උඹ වැරද්දක්ම අහන නිසා ඔන්න දැම්මා//
    බැංකොක් ගිහින් සිවුර ගලවලා ගල් කොල්ලට අන්දල මේ වගේ පොටෝ ගත්ත එක හරිද??
    ඇත්ත කියපන් මේ පොටෝ එකේ ඉන්නෙ උඹ නේද ගොය්යෝ.. :rolleyes::rolleyes:

    pitiduwa-thero-gossip9-6.gif

    pitiduwa-thero-gossip9-2.gif

    pitiduwa-thero-gossip9-3.gif

    itihin mokadda weredda?pranagathayak karalada?siwura nethuwa hitiyama rahat bawa gihillada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    හොඳට පුක දියන්, රහත් වෙච්ච හිමි නමකගෙන් කනවා කියලා හිතන් කද්දිත් උබලට ආතල් ඇති.. පවු බන් උබලා.. ලිඳේ පැනලා ආත්මෙ මාරු කරගනින් බන් ඔය එක එක මිසදුටුවන්ට පුක නොදී..:lol:

    oya wage wachana set ekak kiya kiya idapan.wereddak ahuwama prove karanna be?buduhamduruwo epa kiyapau deyak karalath ne?nikan manussayekta benala wedak ne ban wereddak hariyata kiyaganna beruwa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,372
    67,716
    113
    menna kiywapan devattage dhramaya,ubala oya adahanne devattawa,ubalai nigantoyay atara wensak ne

    https://en.wikipedia.org/wiki/Devadatta

    Theravāda account[edit]
    According to the Pāli Canon, he taught his sangha to adopt five tapas (literally, austerities) throughout their lives:[10]

    that monks should dwell all their lives in the forest,
    that they should accept no invitations to meals, but live entirely on alms obtained by begging,
    that they should wear only robes made of discarded rags and accept no robes from the laity,
    that they should dwell at the foot of a tree and not under a roof,
    that they should abstain completely from fish and flesh.
     
    Last edited: