සමන්ත බද්‍ර හිමි විවෘත කල ෆෙරාරිය

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    හාමුදුරුවො කියපු කතාව නම් හරි ඉතින් ... තරුන කාලෙ මේව පදින්න ඕන තමයි ... හැබැයි මේ රටේ වාහනයක් ගන්න එකත් හීනයක් වෙලානෙ තියෙන්නෙ ...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවේ පන්සල් වල හමුරුදුවරු බලපන් තරුනකලේම ජිවිතේ කලකිරවනවා.අරක අනිත්‍යයි මේක අනිත්‍යයි කිය කියා.එයාල එකල්ලා V 8 වල එහෙම තමා දානේට බණට වඩින්නේ

    අපි පොඩි කාලේ ඉදන්ම ලැහැස්ති වෙන්න ලබන ආත්මේ සැපවත් කරගන්න. නැත්තම් නිවන් දකින්න. ගිහියෝ ඉන්නේ නිවන් දකින්න නෙවේනේ, නිවන්දකින්න ඕන නම් ඉතින් මහන වෙන්න ඕන ඔක්කොම අයින් කරලා දාල.

    සිංහල බෞද්දයට ඉතින් වැරදුනේ ඔතන. මේ හාමුදුරුවෝ බලන් යද්දී හරි... මේවා පැදලා සැප විදින්න ඕන.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Ruwanveliseyata yanna thibba oken..passe ethanin barayak wenna thibba

    ඒ වැරදි පාර. සමන්ත බද්‍ර තමයි හරි ධර්මය කියන්නෙ. බලන්න මෙතනත් කියපු දේවල් මොනතරම් හරිද කියල.

    oya Micro eke tibba ewa ney da..?
    mama dekala tiyenawa Micro show room wala awurudu ganaka idan owa dala tiyenawa.

    un laga thiyenne Lamborghini neda.
    porsche boxster nam lankawe godak thiyenna ona kiyala mama hithanne.
    ------ Post added on Jan 8, 2022 at 12:51 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Thamanta wanda ganna wenama gaatha hadapu thatta bro.

    ඒ උනාට මෙයා කියන දේවල් ප්‍රායෝගිකයි නේද. දේවියලොකයි අපායවල් ගැනයි නිවන වගේ දේවල් වලට ගැති වෙන්නෙ නැතුව කාල බීල සුකල ඉන්න කියන එක හරි උපදෙසක්. ඒත් හැබැයි මම නම් ඕක මුගෙන්ම අහන්න හොයාගෙන යන්නෙ නැහැ. ඕව හොඳට කියන වෙන මිනිස්සු ඉන්නවා.

    It's Porsche

    Porsche 718 Boxter

    I think the monk knew it. Probably why he act like it’s not a big deal. Buddhists monks have a lot of wisdom. They know which one is the entry level and which one is the real deal.
    ------ Post added on Jan 8, 2022 at 1:00 PM