භික්ෂූන් වහන්සේලා හා ගනු දෙනු කිරීම ගින්දරත් සමඟ ගනු දෙනු කරනවා වගේ වැඩක්. හොඳම දේ තමා නොගැටී ඉන්න එක. අපි දන්නේ නෑ රහත් වෙලාද නැද්ද කියල. හොඳම දේ තමා තම තමන් ධර්මය අවබෝධ කරගන්න එක. :yes::yes::yes: