miniha lankawama winasa karayida? miniha tawa issarahata nabiya wath nokarapu dewal karayi
සුප්ප ඩයල්ස් එක.. මහනායක හිමි කෙනෙක් වත් බයයි මිනිහට ටෝක් කරන්න.. මොකද එහෙම උනොත් උන්නාන්සේලාත් නොන්ඩි වෙනවනේ දැනුම නැතුව.. ඔය කෙලින්ම කියන්නේ අනිත් අයට දැනුම නෑ පුළුවන් කෙනෙක් ඇවිල්ලා ප්රශ්න කරන්න කියලා.. මහනායක හමුදුරුවරු බයයි මෙයා ඉස්සරහ දැනුම නැතුව පීචං වෙන්න වෙයි කියල..
මෙයාට ඕනෙ රැඩිකල් ඩයල් එකක් කියල පෙන්නන්න. ඒත් මෙයත් ඇත්තටම සිංහලයන්ගෙ ගෝත්රික මානසිකත්වයෙන් ඉන්න කෙනෙක්ම තමා. නැත්තන් දෙවියන්ට පූජා පවත්වයිද. තමන්ගෙ ආශ්රමේ දේව රූප තියන් ඉන්නෙ ඇයි. දෙවිවරු කියල ජාතියක් නෑ කියල ඔප්පු වෙලා තියෙද්දිත් ගෝත්රික දේවල් පස්සෙ යන සාම්ප්රදායික බෞද්ධයෙක්ම තමා. නියම බෞද්ධයො කවුද කියල දැනගන්න ඕන්නම් මන් පෙන්නන්නම්.
pissoth ekka tharka karanna nam thawath pissek wenna ona , mu wage pissek ekka tharka karanna mahanayaka himiwarunta uwamanawak naa, me wage wesige puthalawa siwru galawala ewalawanna ona.
ටියුඩර් වීරසිංහ හරි ලස්සනට ඒක පැහැදිළි කරනව අහපන්.deyyo ne kiyala oppu une koheda ban?buduhamduruwoma deyyo innawa kiyala kivvane.oya pansale innawa kiyanne sinhala deyyone sumana saman and others.
ටියුඩර් වීරසිංහ හරි ලස්සනට ඒක පැහැදිළි කරනව අහපන්.
ගොනෙක් වෙන්නැතුව කියල තියන පැහැදිලි කිරීම අහපන්. කාලයත් එක්ක මිනිස්සුන්ගෙ අදහස් එකතු වෙනව බුද්ධ දර්ශනේට. ඒකයි ඔය දෙවියො කියල දෙයක් ඉන්නව කියල කියන්නෙ. මන් දාපු වීඩියෝ එකේම 15.10 ඉදන් බලන්න. තමන්ගෙ සීනුව ආරක්ෂා කරන්න බැරි දෙවි කෙනෙක් මහා බලගතුයි කියල අපේ උන්නැහෙනව. ජනක ජයසූරියගෙ කතාවට ජයසුමනලට කටවුත්තර නෑ එතනම චූ යන්න ඇති උන්ට.meya buduhamduruwoda?
menna buduhamdurwo explain karapau 31 planes of existance.kiyawapn
https://en.wikipedia.org/wiki/Buddhist_cosmology
ගොනෙක් වෙන්නැතුව කියල තියන පැහැදිලි කිරීම අහපන්. කාලයත් එක්ක මිනිස්සුන්ගෙ අදහස් එකතු වෙනව බුද්ධ දර්ශනේට. ඒකයි ඔය දෙවියො කියල දෙයක් ඉන්නව කියල කියන්නෙ. මන් දාපු වීඩියෝ එකේම 15.10 ඉදන් බලන්න. තමන්ගෙ සීනුව ආරක්ෂා කරන්න බැරි දෙවි කෙනෙක් මහා බලගතුයි කියල අපේ උන්නැහෙනව. ජනක ජයසූරියගෙ කතාවට ජයසුමනලට කටවුත්තර නෑ එතනම චූ යන්න ඇති උන්ට.
https://youtu.be/oQwO5zuGkJA?t=797
ආගමික ශාස්තෘවරු උත්සහ කරේ යහපත් සමාජයක් ගොඩනගන්න. උඹල හොදට බලපන් නොපෙනෙන මානය ඒව හරි ලස්සනට පැහැදිලි කරනව. ඔය පෙරේතයො භූතයො දෙවිවරු නෑ කියල හරිම ලස්සනට ඔප්පු කරල පෙන්නනව. පෙරේතයො දෙවිවරු ඉන්නව කියල කියාගෙන ආපු උන් හැමදාම ඇපත් නැතිවෙලා තමා යන්න ගියේ. අර හොර වෙදෙක් ආව කාලයක්. ඌ ලැජ්ජ වෙලා දැන් ආයෙ එන්නෙත් නෑ.deviyoth nattan ,apayath nattan mae sansaren mokata gelawenawda? mae loketa sathwyo awe loka winshakataya passe abhassvara deva world eken.uba mae buduhamduwro kivva ewa dan ne kiyawanada?
mae "Aṅguttara Nikāya yey anganna sutrei tiyenawa ewa.mae payyek kiyana ewa mokatada
ආගමික ශාස්තෘවරු උත්සහ කරේ යහපත් සමාජයක් ගොඩනගන්න. උඹල හොදට බලපන් නොපෙනෙන මානය ඒව හරි ලස්සනට පැහැදිලි කරනව. ඔය පෙරේතයො භූතයො දෙවිවරු නෑ කියල හරිම ලස්සනට ඔප්පු කරල පෙන්නනව. පෙරේතයො දෙවිවරු ඉන්නව කියල කියාගෙන ආපු උන් හැමදාම ඇපත් නැතිවෙලා තමා යන්න ගියේ. අර හොර වෙදෙක් ආව කාලයක්. ඌ ලැජ්ජ වෙලා දැන් ආයෙ එන්නෙත් නෑ.
uwamanank nethi eka newe denuma ne.mokada mae hamduruwo karana ekak wath weredddak kiyanna egolonta terenne ne.mae deshapalaneta marenna kegahana hamuduruwo mewata nikan idiy kiyalada kiyanne?simple fact argue karanna mole ne,denumak ne.
Pissek ekka wada karanna welawak nattan sasanaya kana hinda okoma hamduwuro ekathu wela protest karala meyawa elawala dapanko.ehema karanna be mae hamduruwo ekama illimai karanne.taman ekka talk ekakata enna kiyala.ekata enna be kathara wate kiya kiya yanawa.mokada apu gaman kela welama yana hinda.









mu wage pissek allala pissankotuwata danawa arenna kawruwath gihin wada karala wadak naa , danuma kiyanne thripitaka danumada , nathna me balla wage pissek wage kiyawana ekatada ?? 











![]()
mu wage pissek allala pissankotuwata danawa arenna kawruwath gihin wada karala wadak naa , danuma kiyanne thripitaka danumada , nathna me balla wage pissek wage kiyawana ekatada ??
gaanu ekka nidaganna eka , arakku bona eka , eawa waradi nemey neda ??
![]()
ආගමික ශාස්තෘවරු උත්සහ කරේ යහපත් සමාජයක් ගොඩනගන්න. උඹල හොදට බලපන් නොපෙනෙන මානය ඒව හරි ලස්සනට පැහැදිලි කරනව. ඔය පෙරේතයො භූතයො දෙවිවරු නෑ කියල හරිම ලස්සනට ඔප්පු කරල පෙන්නනව. පෙරේතයො දෙවිවරු ඉන්නව කියල කියාගෙන ආපු උන් හැමදාම ඇපත් නැතිවෙලා තමා යන්න ගියේ. අර හොර වෙදෙක් ආව කාලයක්. ඌ ලැජ්ජ වෙලා දැන් ආයෙ එන්නෙත් නෑ.