සමන්ත භද්‍ර හිමි

GHOST MAN

Banned
Feb 19, 2017
241
10
0
සමන්ත භද්‍ර හිමි

miniha lankawama winasa karayida? miniha tawa issarahata nabiya wath nokarapu dewal karayi

Last edited:

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඇති ඇති බන් ඕකා ගැන දැම්මා...
    මේවට අපේ ගම්වල උන්දැලා කියන්නේ කබ්බෝ ෆෝර්ම් කරනවා කියලා.
    කබ්බොත් නෙවෙයි පොඩි පොඩි සිප්පි කෑලි :lol::lol::lol:
     
    • Like
    Reactions: automan

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සුප්ප ඩයල්ස් එක.. මහනායක හිමි කෙනෙක් වත් බයයි මිනිහට ටෝක් කරන්න.. මොකද එහෙම උනොත් උන්නාන්සේලාත් නොන්ඩි වෙනවනේ දැනුම නැතුව.. ඔය කෙලින්ම කියන්නේ අනිත් අයට දැනුම නෑ පුළුවන් කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න කරන්න කියලා.. මහනායක හමුදුරුවරු බයයි මෙයා ඉස්සරහ දැනුම නැතුව පීචං වෙන්න වෙයි කියල..
     
    • Like
    Reactions: WhiteWalker

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    miniha lankawama winasa karayida? miniha tawa issarahata nabiya wath nokarapu dewal karayi

    මට හිතෙන්නේ නම් ලංකාවේ මිනිස්සු බුද්ධ දර්ශනයට වඩා .. follow කරන්න try karanne එය වටා තියෙන culture එක.

    කියන දේ මොකක් ද කියල අහල හොයල බලල තේරුම් ගන්න බැලුවනම් මිනිසුන්ගේ අදහස් ගොඩක් වෙනස් වෙයි.

    මමත් මේ ගැන වැඩිය කියවල හොයලා නැ, නමුත් බලපු videos දෙක තුන logical කරුණු ඇතුලත් වෙනවා කියල හිතෙනවා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙයාට ඕනෙ රැඩිකල් ඩයල් එකක් කියල පෙන්නන්න. ඒත් මෙයත් ඇත්තටම සිංහලයන්ගෙ ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න කෙනෙක්ම තමා. නැත්තන් දෙවියන්ට පූජා පවත්වයිද. තමන්ගෙ ආශ්‍රමේ දේව රූප තියන් ඉන්නෙ ඇයි. දෙවිවරු කියල ජාතියක් නෑ කියල ඔප්පු වෙලා තියෙද්දිත් ගෝත්‍රික දේවල් පස්සෙ යන සාම්ප්‍රදායික බෞද්ධයෙක්ම තමා. නියම බෞද්ධයො කවුද කියල දැනගන්න ඕන්නම් මන් පෙන්නන්නම්.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    සුප්ප ඩයල්ස් එක.. මහනායක හිමි කෙනෙක් වත් බයයි මිනිහට ටෝක් කරන්න.. මොකද එහෙම උනොත් උන්නාන්සේලාත් නොන්ඩි වෙනවනේ දැනුම නැතුව.. ඔය කෙලින්ම කියන්නේ අනිත් අයට දැනුම නෑ පුළුවන් කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න කරන්න කියලා.. මහනායක හමුදුරුවරු බයයි මෙයා ඉස්සරහ දැනුම නැතුව පීචං වෙන්න වෙයි කියල..

    pissoth ekka tharka karanna nam thawath pissek wenna ona , mu wage pissek ekka tharka karanna mahanayaka himiwarunta uwamanawak naa, me wage wesige puthalawa siwru galawala ewalawanna ona.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    මෙයාට ඕනෙ රැඩිකල් ඩයල් එකක් කියල පෙන්නන්න. ඒත් මෙයත් ඇත්තටම සිංහලයන්ගෙ ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න කෙනෙක්ම තමා. නැත්තන් දෙවියන්ට පූජා පවත්වයිද. තමන්ගෙ ආශ්‍රමේ දේව රූප තියන් ඉන්නෙ ඇයි. දෙවිවරු කියල ජාතියක් නෑ කියල ඔප්පු වෙලා තියෙද්දිත් ගෝත්‍රික දේවල් පස්සෙ යන සාම්ප්‍රදායික බෞද්ධයෙක්ම තමා. නියම බෞද්ධයො කවුද කියල දැනගන්න ඕන්නම් මන් පෙන්නන්නම්.

    deyyo ne kiyala oppu une koheda ban?buduhamduruwoma deyyo innawa kiyala kivvane.oya pansale innawa kiyanne sinhala deyyone sumana saman and others.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    pissoth ekka tharka karanna nam thawath pissek wenna ona , mu wage pissek ekka tharka karanna mahanayaka himiwarunta uwamanawak naa, me wage wesige puthalawa siwru galawala ewalawanna ona.

    uwamanank nethi eka newe denuma ne.mokada mae hamduruwo karana ekak wath weredddak kiyanna egolonta terenne ne.mae deshapalaneta marenna kegahana hamuduruwo mewata nikan idiy kiyalada kiyanne?simple fact argue karanna mole ne,denumak ne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Pissek ekka wada karanna welawak nattan sasanaya kana hinda okoma hamduwuro ekathu wela protest karala meyawa elawala dapanko.ehema karanna be mae hamduruwo ekama illimai karanne.taman ekka talk ekakata enna kiyala.ekata enna be kathara wate kiya kiya yanawa.mokada apu gaman kela welama yana hinda.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    deyyo ne kiyala oppu une koheda ban?buduhamduruwoma deyyo innawa kiyala kivvane.oya pansale innawa kiyanne sinhala deyyone sumana saman and others.
    ටියුඩර් වීරසිංහ හරි ලස්සනට ඒක පැහැදිළි කරනව අහපන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    meya buduhamduruwoda?

    menna buduhamdurwo explain karapau 31 planes of existance.kiyawapn

    https://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    ගොනෙක් වෙන්නැතුව කියල තියන පැහැදිලි කිරීම අහපන්. කාලයත් එක්ක මිනිස්සුන්ගෙ අදහස් එකතු වෙනව බුද්ධ දර්ශනේට. ඒකයි ඔය දෙවියො කියල දෙයක් ඉන්නව කියල කියන්නෙ. මන් දාපු වීඩියෝ එකේම 15.10 ඉදන් බලන්න. තමන්ගෙ සීනුව ආරක්ෂා කරන්න බැරි දෙවි කෙනෙක් මහා බලගතුයි කියල අපේ උන්නැහෙනව. ජනක ජයසූරියගෙ කතාවට ජයසුමනලට කටවුත්තර නෑ එතනම චූ යන්න ඇති උන්ට.
    https://youtu.be/oQwO5zuGkJA?t=797
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    ගොනෙක් වෙන්නැතුව කියල තියන පැහැදිලි කිරීම අහපන්. කාලයත් එක්ක මිනිස්සුන්ගෙ අදහස් එකතු වෙනව බුද්ධ දර්ශනේට. ඒකයි ඔය දෙවියො කියල දෙයක් ඉන්නව කියල කියන්නෙ. මන් දාපු වීඩියෝ එකේම 15.10 ඉදන් බලන්න. තමන්ගෙ සීනුව ආරක්ෂා කරන්න බැරි දෙවි කෙනෙක් මහා බලගතුයි කියල අපේ උන්නැහෙනව. ජනක ජයසූරියගෙ කතාවට ජයසුමනලට කටවුත්තර නෑ එතනම චූ යන්න ඇති උන්ට.
    https://youtu.be/oQwO5zuGkJA?t=797

    deviyoth nattan ,apayath nattan mae sansaren mokata gelawenawda? mae loketa sathwyo awe loka winshakataya passe abhassvara deva world eken.uba mae buduhamduwro kivva ewa dan ne kiyawanada?

    mae "Aṅguttara Nikāya yey anganna sutrei tiyenawa ewa.mae payyek kiyana ewa mokatada
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    deviyoth nattan ,apayath nattan mae sansaren mokata gelawenawda? mae loketa sathwyo awe loka winshakataya passe abhassvara deva world eken.uba mae buduhamduwro kivva ewa dan ne kiyawanada?

    mae "Aṅguttara Nikāya yey anganna sutrei tiyenawa ewa.mae payyek kiyana ewa mokatada
    ආගමික ශාස්තෘවරු උත්සහ කරේ යහපත් සමාජයක් ගොඩනගන්න. උඹල හොදට බලපන් නොපෙනෙන මානය ඒව හරි ලස්සනට පැහැදිලි කරනව. ඔය පෙරේතයො භූතයො දෙවිවරු නෑ කියල හරිම ලස්සනට ඔප්පු කරල පෙන්නනව. පෙරේතයො දෙවිවරු ඉන්නව කියල කියාගෙන ආපු උන් හැමදාම ඇපත් නැතිවෙලා තමා යන්න ගියේ. අර හොර වෙදෙක් ආව කාලයක්. ඌ ලැජ්ජ වෙලා දැන් ආයෙ එන්නෙත් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    ආගමික ශාස්තෘවරු උත්සහ කරේ යහපත් සමාජයක් ගොඩනගන්න. උඹල හොදට බලපන් නොපෙනෙන මානය ඒව හරි ලස්සනට පැහැදිලි කරනව. ඔය පෙරේතයො භූතයො දෙවිවරු නෑ කියල හරිම ලස්සනට ඔප්පු කරල පෙන්නනව. පෙරේතයො දෙවිවරු ඉන්නව කියල කියාගෙන ආපු උන් හැමදාම ඇපත් නැතිවෙලා තමා යන්න ගියේ. අර හොර වෙදෙක් ආව කාලයක්. ඌ ලැජ්ජ වෙලා දැන් ආයෙ එන්නෙත් නෑ.

    uba ahana prashneta uttara denne nane wate yanawa.uba ehema prathikshepa karanawanan uba budhadurwowath prathikshepa karanawa.ai ban buduhamduworma sathwyo abashvara deva loken awa kivvama uba mae payyek ge ekak ahala ehema ne kiyanawa
     
    Oct 3, 2008
    1,723
    437
    0
    uwamanank nethi eka newe denuma ne.mokada mae hamduruwo karana ekak wath weredddak kiyanna egolonta terenne ne.mae deshapalaneta marenna kegahana hamuduruwo mewata nikan idiy kiyalada kiyanne?simple fact argue karanna mole ne,denumak ne.

    Pissek ekka wada karanna welawak nattan sasanaya kana hinda okoma hamduwuro ekathu wela protest karala meyawa elawala dapanko.ehema karanna be mae hamduruwo ekama illimai karanne.taman ekka talk ekakata enna kiyala.ekata enna be kathara wate kiya kiya yanawa.mokada apu gaman kela welama yana hinda.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol: mu wage pissek allala pissankotuwata danawa arenna kawruwath gihin wada karala wadak naa , danuma kiyanne thripitaka danumada , nathna me balla wage pissek wage kiyawana ekatada ??
    gaanu ekka nidaganna eka , arakku bona eka , eawa waradi nemey neda ??
    :lol::lol::lol::lol::lol::lol::lol:
    matanam hithenne naa mu "Vinaya pitakaya" kiyawanna balannawath dakala athi kiyala. :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol: mu wage pissek allala pissankotuwata danawa arenna kawruwath gihin wada karala wadak naa , danuma kiyanne thripitaka danumada , nathna me balla wage pissek wage kiyawana ekatada ??
    gaanu ekka nidaganna eka , arakku bona eka , eawa waradi nemey neda ??
    :lol::lol::lol::lol::lol::lol::lol:

    uba dekkada ganu ekka nidiyanawa?pisssek nan protest karala elawapanko ban kiyawa kiyawa inne nethuwa.ekektawath denumak ne ekai atta.sashane amu amuwe kanawa ara deshpalenata berihan dena hamduwo set eka ekathu wela protest karala meyawa elawapanko,kiyawa kiyawa inna thama puluwan.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ආගමික ශාස්තෘවරු උත්සහ කරේ යහපත් සමාජයක් ගොඩනගන්න. උඹල හොදට බලපන් නොපෙනෙන මානය ඒව හරි ලස්සනට පැහැදිලි කරනව. ඔය පෙරේතයො භූතයො දෙවිවරු නෑ කියල හරිම ලස්සනට ඔප්පු කරල පෙන්නනව. පෙරේතයො දෙවිවරු ඉන්නව කියල කියාගෙන ආපු උන් හැමදාම ඇපත් නැතිවෙලා තමා යන්න ගියේ. අර හොර වෙදෙක් ආව කාලයක්. ඌ ලැජ්ජ වෙලා දැන් ආයෙ එන්නෙත් නෑ.

    you can only catch fish for the size of your net