සමන්ත විද්‍යාරත්නගේ පුතා අයිස් ගසා අහුවෙයි

kcrbsd

Active member
  • Aug 25, 2007
    180
    133
    43
    www.janadhipathi.com
    මේකේ ඇත්ත story එක දන්නවද ?

    🔺
    .කලබල වෙන්න එපා.! මේක පාසැල් දරුවන්ට අයිස් දීලා ගුරුවරුන්ව හිරේ යවන, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසලට අයිස් ගේන්න පුළුවන්.
    🔺
    . අවුරුදු 16න් පස්සේ දරුවන්ට ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.
    🔺
    .ශිෂ්‍යයන්ට දඬුවම් කරන්න ගුරුවරුන්ට තහනම් වුණාට ගුරුවරුන්ට දඬුවම් කරන්න ශිෂ්‍යන්ට පුළුවන්.
    🔺
    .LGBTQ නිදහස යටතේ ශිෂ්‍යයින්ට තමන්ගේ මිතුරු ශිෂ්‍යයෙක් සමග ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ශිෂ්‍යාවන්ටත් ඒ අයිතිය තියනවා.
    🔺
    .ශිෂ්‍යයෙකුට තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගෙන transgender සැත්කමක් මාර්ගයෙන් ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්.. ශිෂ්‍යාවකට ශිෂ්‍යයෙක් වෙන්නත් පුළුවන්.
    😡
    .අපූරුයි නේද?
    🥺
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එළකිරි එකේ මම දාලා ඇති මේ ලෝක හොර තක්කඩියා ගැන. මූ ඒ කාලේ ඩබල් කැබ් එකක් යුස් කරේ. හැබැයි බදුල්ලේ කන්දකැටියේ ගම් වලට යද්දී තැපැල් නයින්ටියේ යන්නේ මිනිස්සු රවට්ටන්න.

    උමා ඔය හිලට වඩා ලොකුයි මු ගහපූ ගේම්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    අයිස් නම් මොනවද බං. අපිත් ඒ කාලෙ අයිස් ගැහුවා ඉස්කෝලෙ ඉවරවෙලා.
    ඒ වගේද මයිනව දිනපතා හෝදන එක. :lol: හෝදනවා හෝදනවා හම යනකන් හෝදනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    හැබැයි බදුල්ලේ කන්දකැටියේ ගම් වලට යද්දී තැපැල් නයින්ටියේ යන්නේ මිනිස්සු රවට්ටන්න.
    එතකොට තමයි "අපේ එකා" කියන හැඟීම එන්නේ . අනික ඒකෙන් කොච්චර ඉතුරුවක් වෙනවද රටට & පක්ශෙට. එවා අගය කරන්ඩ ඕනි වැඩ.
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    2007 Registered Accounts Activate වෙන එක පිටිපස්සේ @spamcheck නෑ කියලා ද ඔයගොල්ලො කියන්නේ?
    @2osama

    නිකම් මට ආපු සැකයක් මේක
    මොකත මොකත කියලා බලන්න වොට්සන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    2007 Registered Accounts Activate වෙන එක පිටිපස්සේ @spamcheck නෑ කියලා ද ඔයගොල්ලො කියන්නේ?
    @2osama

    නිකම් මට ආපු සැකයක් මේක
    මොකත මොකත කියලා බලන්න වොට්සන්
    Spamcheck da danne nee. Hebei aniwa adminla denuwathwa thamai wede wenne kiyla hithenawa
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    View attachment 257599
    මේකේ ඇත්ත story එක දන්නවද ?

    🔺
    .කලබල වෙන්න එපා.! මේක පාසැල් දරුවන්ට අයිස් දීලා ගුරුවරුන්ව හිරේ යවන, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසලට අයිස් ගේන්න පුළුවන්.
    🔺
    . අවුරුදු 16න් පස්සේ දරුවන්ට ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.
    🔺
    .ශිෂ්‍යයන්ට දඬුවම් කරන්න ගුරුවරුන්ට තහනම් වුණාට ගුරුවරුන්ට දඬුවම් කරන්න ශිෂ්‍යන්ට පුළුවන්.
    🔺
    .LGBTQ නිදහස යටතේ ශිෂ්‍යයින්ට තමන්ගේ මිතුරු ශිෂ්‍යයෙක් සමග ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ශිෂ්‍යාවන්ටත් ඒ අයිතිය තියනවා.
    🔺
    .ශිෂ්‍යයෙකුට තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගෙන transgender සැත්කමක් මාර්ගයෙන් ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්.. ශිෂ්‍යාවකට ශිෂ්‍යයෙක් වෙන්නත් පුළුවන්.
    😡
    .අපූරුයි නේද?
    🥺
    Source ? Trust me bro da ? Oya news eka boru news ekak, oka dapu ekata wiruddawa lama ha kantha karyanshe paminillakut dqlq thiyenne. Check your facts before you abuse children
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    අයිස් ගැන නම් දන්නේ නෑ e cigarette ගහල තියෙන්නේ..

    ඒ මොනව වුනත් බලේ නැති කාලේ බලේ තිබ්බ දේශපාලනය කරපු උන්ගේ පවුල් වල ළමයින්ට පුළුවන්තරම් මඩ ගහපු මේකේ ජෙප්පොන්ට අන්තිමට ජෙප්පොන්ගේ ළමයින්ගෙම කුණු හෝදන්න වුනා...හම්බෝ කර්ම ඉස් අ බිච්..😂😂😂

    karma GIF