මේකේ ඇත්ත story එක දන්නවද ?
.කලබල වෙන්න එපා.! මේක පාසැල් දරුවන්ට අයිස් දීලා ගුරුවරුන්ව හිරේ යවන, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසලට අයිස් ගේන්න පුළුවන්.
. අවුරුදු 16න් පස්සේ දරුවන්ට ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.
.ශිෂ්‍යයන්ට දඬුවම් කරන්න ගුරුවරුන්ට තහනම් වුණාට ගුරුවරුන්ට දඬුවම් කරන්න ශිෂ්‍යන්ට පුළුවන්.
.LGBTQ නිදහස යටතේ ශිෂ්‍යයින්ට තමන්ගේ මිතුරු ශිෂ්‍යයෙක් සමග ලිංගික ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ශිෂ්‍යාවන්ටත් ඒ අයිතිය තියනවා.
.ශිෂ්‍යයෙකුට තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගෙන transgender සැත්කමක් මාර්ගයෙන් ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්.. ශිෂ්‍යාවකට ශිෂ්‍යයෙක් වෙන්නත් පුළුවන්.
.අපූරුයි නේද?
Last edited:

හෝදනවා හෝදනවා හම යනකන් හෝදනවා