සමන්ත vs සන්නා
N nalin0001 Well-known member Jun 12, 2014 19,995 34,427 113 Jul 2, 2025 #1 Reactions: KrishanL89, Candid-B, Bitter Truth and 3 others
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 Jul 2, 2025 #2 ස්තුතියි. බලන්න ගත්තා. බලලා ඉවර වෙලා අදහසක් දෙන්නම් බැලුවා. හොදයි . දෙන්නම පරිස්සම් වෙලා ප්‍රශ්න උත්තර අහන්නේ. මේක පටන් ගැන්ම කිව්වා. තව වීඩියෝ සෙට් එකක් දාන්න ඉන්නේ කියලා කියන්නේ. එතකොට තව හොදයි. Last edited: Jul 2, 2025 Reactions: nalin0001
ස්තුතියි. බලන්න ගත්තා. බලලා ඉවර වෙලා අදහසක් දෙන්නම් බැලුවා. හොදයි . දෙන්නම පරිස්සම් වෙලා ප්‍රශ්න උත්තර අහන්නේ. මේක පටන් ගැන්ම කිව්වා. තව වීඩියෝ සෙට් එකක් දාන්න ඉන්නේ කියලා කියන්නේ. එතකොට තව හොදයි.
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Jul 2, 2025 #4 මුන් ඉස්සර ගහ ගත්තා නේද? Clickbite ගන්න දැන් වීඩියෝ හදනවා වගේ.
Bulathaa Well-known member Nov 28, 2020 4,106 5,731 113 Jul 2, 2025 #5 මොනව උනත් කියන දේවල් වහ සෑහෙන ඇත්තක් තියනව. Reactions: nalin0001