සන්නා VS Buddhism...

netnet

Well-known member
  • Oct 6, 2016
    9,542
    8,294
    113
    Ara iraj wage adalama nathi paiyak allagena uda painawa awadane ganna paw ban mun
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,958
    14,042
    113
    කවුද බන් මේ පොන්නයාව ගනන් ගන්නෙ, ඌටත් තේරෙන්නෙ නැති බර වචන දාල කතා කිව්වාම දායක සබාව "අම්මො සර්, ඒක" ගගා හැමිනෙනවා. 🤭 🤭
    මූට ඇරියස් එකක් තියෙනවා. සල්ලි තිබ්බට මූ ආවෙ හද්ද දුප්පත් පව්ලකින් නිසා මු කතා කරනකොට ඒක පිටවෙනවා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,553
    5,679
    113
    පුක විකුනලා,දැන් උගේ බිල්ඩිමේ කෑලි කෑලි විකුනලා හුන්ඩුවක ඉන්නෙ ඌ 😆😆😆😆

    සන්න නම් මරි මෝඩ සහ පිස්සු හුත්තෙක්.
    ඒත් සල්ලි නම් ඇති බන්. අවුරුදු කීයක් ක්ලාස් කලාද. ඌ උගෙ මුලු ජීවිතේම ක්ලාස්.

    ඌ හැබැයි හැම දෙයක් ගැනම හිත හිත විදවන එකෙක්. මෝඩ හුකන්නෙක්.

    ඌට පොලීසියෙ එවුන් මොනාද කියල, ඒකට ඇටෑක් එකට මූ "පොලිස් සන්නිය" වගේ නමකින් එපිසෝඩ් කීපයක්ම කලා උගෙ දුක තුනී වෙනකන්.
    ඒකෙන් කලේ පොලීසියට අපහාස වෙන විදිහට එක එක කතා කියපු එක.

    ඒ තරම් ඉක්මනින් පුක සන්වේදී වෙලා ඇටෑක් දෙන ඩයල් එක. ඔලුවක් තිබ්බට මොලයක් නෑ ඕකට.