සමන් එදිරිසිංහ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    සර්ගෙ ඇහැකට මක් වෙලාද බං?

    chemistry උගන්නන සර් කෙනෙක්, උගන්න විදිය හොඳයි

    අනිත් එක්කෙනා කේසිරි, උගන්නන විදිය හොඳයි, අහං ඉන්න ගියාම තමා ටිකක් අමාරු :sorry: සර්ගෙ උගුරට මොකක් හරි වෙලා. ඉස්සර ඉඳල එහෙමලු
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මට දැං වයස 40යි
    මට ආසයි බං සර්ලගෙ ඔන්ලයින් පාඩම් බලන්න
    youtube එකේ තියෙනව

    මමත් ආසයි ඔය මැත්ස් වල එන පොඩි පොඩි ගණන් එහෙම හදන්න. තව ෆිසික්ස් වල එක එක ගනන් එහෙම හදන්න ආසයි
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මමත් ආසයි ඔය මැත්ස් වල එන පොඩි පොඩි ගණන් එහෙම හදන්න. තව ෆිසික්ස් වල එක එක ගනන් එහෙම හදන්න ආසයි
    මාත්
    හැබැයි ලොකු වැඩකාරයෙක් නම් නෙමෙයි :)