සමපෝෂ හැමදාම කන එකේ අවුලක් නැද්ද ?
මචන්ලා මම office යනකොට normally 6.00 a.m විතර උදේ කෑම කනවා (දැන් අහන්න එපා එච්චර උදෙන් කොහොමද බන් කන්නේ කියලා
). ඔය වෙලාවට කාල දවල් 12 වගේ වෙනකන් ඉන්න වෙනවනේ දවල්ට කන්න. ඉතින් 10ට විතර පට්ට බඩගින්නක් එන්නේ. (අපේ office එකේ instant tea දෙන නිසා tea බොන්නෙත් නෑ මම) ඒක නිසා ගොඩක් දවස් වලට (සමහර සති වල දවස් 5ම වගේ) මම සමපෝෂ හදන් ගිහින් කනවා.
මට දැනගන්න ඕන එහෙම හැමදාම කන එකේ මොකක් හරි අවුලක් තියනවද කියල ? මොකද ඉතින් ඕව පලතුරු වගේ නෙමෙයි මොනවා හරි mix කරලා හදන දේවල් නේ ...
මේකේ ඔය කෑම ගැන දන්න experts ලා ඇතිනේ ... දෙමුද පොඩි advice එකක් ..
ප .ලි :- මම සතියට දවස් 3ක් විතර Gym එකටත් යනවා.. එකේ නම් ඉතින් කියනවා සමපෝෂ වගේ ඒවා කන්න කියලා...
මචන්ලා මම office යනකොට normally 6.00 a.m විතර උදේ කෑම කනවා (දැන් අහන්න එපා එච්චර උදෙන් කොහොමද බන් කන්නේ කියලා

). ඔය වෙලාවට කාල දවල් 12 වගේ වෙනකන් ඉන්න වෙනවනේ දවල්ට කන්න. ඉතින් 10ට විතර පට්ට බඩගින්නක් එන්නේ. (අපේ office එකේ instant tea දෙන නිසා tea බොන්නෙත් නෑ මම) ඒක නිසා ගොඩක් දවස් වලට (සමහර සති වල දවස් 5ම වගේ) මම සමපෝෂ හදන් ගිහින් කනවා. මට දැනගන්න ඕන එහෙම හැමදාම කන එකේ මොකක් හරි අවුලක් තියනවද කියල ? මොකද ඉතින් ඕව පලතුරු වගේ නෙමෙයි මොනවා හරි mix කරලා හදන දේවල් නේ ...
මේකේ ඔය කෑම ගැන දන්න experts ලා ඇතිනේ ... දෙමුද පොඩි advice එකක් ..
ප .ලි :- මම සතියට දවස් 3ක් විතර Gym එකටත් යනවා.. එකේ නම් ඉතින් කියනවා සමපෝෂ වගේ ඒවා කන්න කියලා...
උඔලගේ ලන්ච් රූම් එකේ උණුවතුර නැද්ද බං මන්නන් හදලා චොක්ලට් බිසිකට් එකක් කුඩුකරල දාලා කනවා. 