ඉර ගිලිලා මහා පොළොවේ
හවසට කළුවර වෙනවා
රෑට රෑට එළකිරියේ
කෙල්ලෝ කොල්ලෝ රොක් වෙනවා
දෙගොඩහරිය වෙනකං ඔහේ
මොන මොනවද දොඩවනවා
ඊට පස්සේ වැඩි හරියක්
කට කපලා බුදියනවා
දොළහ පැන්න ගමන් ඔන්න
විපරියාසේ ඇරඹෙනවා
සංකපාලයාගේ ඔලුව
හතර වටින් රත් වෙනවා
කවි සීපද ඇඹරි ඇඹරි
විරිඳු එක්ක ටැපලෙනවා
කුඩා මොලේ වෙස් බැඳගෙන
මහ එක වට කැරකෙනවා
මොනවා පෙව්වද මන්දා
සන්කපාලයාගේ උන්දා
නොඅසන් රට්ටුගේ නින්දා
පිස්සුව නහුතෙට කැන්දා
මදුරු කොයිල් දෙකක් අරන්
කන් දෙක වට පටලන්නේ
සුදු සරමක් ඔතල අරන්
ඔලුව වටේ බැඳගන්නේ
හෙලුවැල්ලෙන් උවත් මොකද
වහලේ උඩට නැගගන්නේ
ගිනි පන්දමකුත් අරගෙන
සොන්ඩා නුඹේ ජුලවන්නේ
ගැක් පුට්ටෙන් ගිනි කබලට
සංකපාල ගොඩවන්නේ
පාලම් කොක් විගඩම් පුක්
වැල් ගී වැල් ලියවෙන්නේ
මේවා කියවලා තොපහට
හිසේ රදය වඩවන්නේ
ඒ හින්දා වැඩක් බලන්
මෙතනින් තොප පලයන්නේ


ඉර ගිලිලා මහා පොළොවේ
හවසට කළුවර වෙනවා
රෑට රෑට එළකිරියේ
කෙල්ලෝ කොල්ලෝ රොක් වෙනවා
දෙගොඩහරිය වෙනකං ඔහේ
මොන මොනවද දොඩවනවා
ඊට පස්සේ වැඩි හරියක්
කට කපලා බුදියනවා
දොළහ පැන්න ගමන් ඔන්න
විපරියාසේ ඇරඹෙනවා
සංකපාලයාගේ ඔලුව
හතර වටින් රත් වෙනවා
කවි සීපද ඇඹරි ඇඹරි
විරිඳු එක්ක ටැපලෙනවා
කුඩා මොලේ වෙස් බැඳගෙන
මහ එක වට කැරකෙනවා
මොනවා පෙව්වද මන්දා
සන්කපාලයාගේ උන්දා
නොඅසන් රට්ටුගේ නින්දා
පිස්සුව නහුතෙට කැන්දා
මදුරු කොයිල් දෙකක් අරන්
කන් දෙක වට පටලන්නේ
සුදු සරමක් ඔතල අරන්
ඔලුව වටේ බැඳගන්නේ
හෙලුවැල්ලෙන් උවත් මොකද
වහලේ උඩට නැගගන්නේ
ගිනි පන්දමකුත් අරගෙන
සොන්ඩා නුඹේ ජුලවන්නේ
ගැක් පුට්ටෙන් ගිනි කබලට
සංකපාල ගොඩවන්නේ
පාලම් කොක් විගඩම් පුක්
වැල් ගී වැල් ලියවෙන්නේ
මේවා කියවලා තොපහට
හිසේ රදය වඩවන්නේ
ඒ හින්දා වැඩක් බලන්
මෙතනින් තොප පලයන්නේ
ඉර ගිලිලා මහා පොළොවේ
හවසට කළුවර වෙනවා
රෑට රෑට එළකිරියේ
කෙල්ලෝ කොල්ලෝ රොක් වෙනවා
දෙගොඩහරිය වෙනකං ඔහේ
මොන මොනවද දොඩවනවා
ඊට පස්සේ වැඩි හරියක්
කට කපලා බුදියනවා
දොළහ පැන්න ගමන් ඔන්න
විපරියාසේ ඇරඹෙනවා
සංකපාලයාගේ ඔලුව
හතර වටින් රත් වෙනවා
කවි සීපද ඇඹරි ඇඹරි
විරිඳු එක්ක ටැපලෙනවා
කුඩා මොලේ වෙස් බැඳගෙන
මහ එක වට කැරකෙනවා
මොනවා පෙව්වද මන්දා
සන්කපාලයාගේ උන්දා
නොඅසන් රට්ටුගේ නින්දා
පිස්සුව නහුතෙට කැන්දා
මදුරු කොයිල් දෙකක් අරන්
කන් දෙක වට පටලන්නේ
සුදු සරමක් ඔතල අරන්
ඔලුව වටේ බැඳගන්නේ
හෙලුවැල්ලෙන් උවත් මොකද
වහලේ උඩට නැගගන්නේ
ගිනි පන්දමකුත් අරගෙන
සොන්ඩා නුඹේ ජුලවන්නේ
ගැක් පුට්ටෙන් ගිනි කබලට
සංකපාල ගොඩවන්නේ
පාලම් කොක් විගඩම් පුක්
වැල් ගී වැල් ලියවෙන්නේ
මේවා කියවලා තොපහට
හිසේ රදය වඩවන්නේ
ඒ හින්දා වැඩක් බලන්
මෙතනින් තොප පලයන්නේ







දැක්ක ගමන් හිත බැඳුනා උඹේ එළකිරි වදන් ගොන්න
රෙප් දුන්නා නැති හින්දා ලඟ පාතක උම්මා දෙන්න
![]()


මොනවා කොහොම ලිව්වත් මං...
කොයි වෙලාව අල්ලාලා...
කැමති එවුන් කියවනවා....
නෑ වරදක් පෙන්වාලා......
අමාරුවෙන් ගලප ගලප ...
ලියනා රිප්ලයි දැකලා.....
තුති පුදදෙමි මලිත රොක්ස්..
ඔබගේ වැඩකිඩ බලලා......
හතර වටින් රත්වෙන්නට...
ගිනි කබලක් නෑ මෙතැනේ....
දැක්කා වගේ කියං යන්න...
හොද නෑ ඔය බොරුනෙ අනේ...
කුඩා මොලේ මහ එක පිට...
කැරකි කැරි යන ලෙසිනේ....
මොන රෙද්දක් කියවනවද..
අනේ *කේ නන්නානේ......
මිලිටරි ට්‍රේනිං අරගෙන..
වල් ඌරන් මරවන්නේ....
පොරොවෙන් කපනා ගහටත්..
බුල්ඩෝසර් ගෙන එන්නේ....
තුවක්කුමක් මෑනුවාට...
නැතිනං උන්ඩය යන්නේ....
බැද්දටවත් විසි කරපං..
පාලං කොක් නොකරන්නේ....
සීතල රෑ වහින වැස්ස
තව තව නිදි කැන්දනවා....
ඒ රෑටත් මේ මාමා...
ගල්කිස්සේ රිංගනවා....
හිල්ටන් දැක ගලදාරිය
වදිනවා දෝ විමසනවා....
මදුරු කොයිල් නැතත් ගෙදර..
කූඩාරම් ඉදිවෙනවා....
ගිනි කබලය් ගැක් පුට්ටයි
ඇයි මේ පටලා ගන්නේ...
හොදටම රිදෙනා වදනක්..
මම නං නෑ කියවන්නේ...
බලෙං අරං තොප්පි දාන
මාමලා කොහෙදෝ ඉන්නේ...
ආස්චර්්‍ය හින්දා රටේ...
එහෙමත් පුළුවන් වෙන්නේ....







ඔන්න ඉතින් නැවත වරක්
මලිත්තාව ඇවිසෙන්නේ
සන්කපාලයාගේ වදන්
දැක මගේ සිත පොපියන්නේ
රතු රටකජු සුදු රටකජු
ජාඩි දාල විකුනන්නේ
තැපැල් පියුං උදේ ඉඳන්
බයිසිකලයේ බුදියන්නේ
මාළු කාරයා එනවිට
මාලෝ.........යයි කියමින්නේ
මලිති බටිති රෑන ගිරව්
ගස් උඩ සිට මොර දෙන්නේ
කලි යුගයනේ බොලං මේක
හැම දේ වෙනසක් වෙන්නේ
මේක දැකල අනාතයිනි
තොපිල ඩෝන්ට් වොරි වෙන්නේ
දවස පුරා වැඩ කරලා
දහදිය ගත පොඟවන්නේ
වෙහෙස නිවා ගන්න පිහිට
ගල් කාලෙන් ලැබ දෙන්නේ
බයිට් එකට ඩෙවල් චිකන්
අෆෝඩබල් නෑ වෙන්නේ
කඩල ඇටෙන් ගල් කාලම
උගුරෙන් පහලට යන්නේ
දඹුලු වැඳන් ඌරො මරං
සංකපාල පැමිණෙන්නේ
කවි ලියලා පද ගොතලා
ඔළුවයි කුරුවල් වෙන්නේ
රිදිලා දැන් දුවගෙන විත්
තට්ට කුකුළා හඬලන්නේ
දකිනා දන මන හසරැල්
ලේ ටික පිරිසිදු වෙන්නේ


දන් නැති නිසානෙ අයියෙ ඇහුවෙ...
ඔයාටත් පොඩ්ඩ ඇත්නං මල නේ![]()
