දන්නෙම නෑතුව අවුරුද්දකටත් ලං උනා. ඈත්තටම අද වෙනකම් මොනවද බං කලේ මුං.



ආපු ගමන් පිස්සො වගේ රට වටේ දුව දුව මහිදන්ද හදලා තිබ්බ ටික විවුර්ත කලා. ඒ ගමන් හොරු අල්ලනෝ. හොරු අල්ලනෝ කිය කිය කෑගෑහුවා.



ඒත් අල්ලපු හොරෙක් නෑ.

කොහොමින් කොහොමහරි කොටි ටික එලියට දාගත්තා.


හමුදාවෙ උන් ඈතුලට දෑම්මා.
නේවි එකත් පාවලා දුන්නා.

ඔහොම ආවුරුද්දක් බොරු කිය කිය ඉදලා අන්තිමට ඉන්න ලොකුම හොරා ඈවිත් පාර්ලිමේන්තුවේ අය වෑය කියෙව්වා.



දෑං ඒ අය වෑය හොදයි කියලා උන්ම විනාඩි පහෙන් පහට ටීවී එකේ ඈඩ් දානවා.


ඈඩ් දාන සල්ලිත් අපරාදෙ බං. සාමාන්‍ය මිනිහෙක්ගෙන් අය වෑය ගෑන ඈහුවම මුන්ගෙ අම්මලාට බනින්නෙ.



කවුද බං මුන් මේ රවට්ටන්න හදන්නෙ ?
දෑං ලබ්බ බෑහෑපු එවුන් වගේ එකෙගෙවත් සද්දයක් නෑ.



අඩුම තරමෙ තමන්ගෙ කියලා වෑසිකිලි වලක්වත් හෑරුවද ?






