සමරිසි තරු 10ක්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    View attachment 143493
    I was very open minded about homosexuals until I visit a pride rally last june in perth. The shit I saw scarred me for life.
    ස්ට්‍රේට් එවුනුත් කොච්චරවත් bdsm promote කරන්න දගලන්නෙ. ඒ වගේ වේස උනුත් ඇති ගේ උන් අතරෙත්. ඕවයින් වෙන්නෙ හරි හමන් විදියට වටේ නොයා ජීවත් වෙන ගේ උන්ට රටට මූණ දී ගන්න බැරි වෙන එක. :(
    පවු ඉතිං විදින දුකක්. ඕව මාකට් කරල හම්බ කරන උන් නම් ඊයා 🤮
     
    • Love
    Reactions: Mosess

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    meyawa dannawa
    ගෙවල් ලගද

    ලෙස්බියන් අක්කල පොඩි කෙල්ලොන්ගෙ පස්සෙන් යනව.
    ගේ අයියල පොඩිකොල්ලොන්ගෙ පස්සෙන් යනව.
    මොනව උනත් සම්මතයට එහා ගිය දෙයක් හැමැ වෙලේම අවුල්.
    ------ Post added on Sep 12, 2021 at 7:28 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    oedTYuR.png
    Don't insult lesbians. :lol: :lol: :lol:

    Read the comments, stupidoooo


    bitch got CANCELED~~~~~~~~~~~~~~~~

    Yeah, I was wondering who the fucker in the video.

    She is so ugly.
    ------ Post added on Sep 12, 2021 at 7:31 AM
     

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    Ado luke evans gay ද😳...හිතන්නවත් බෑනේ යකෝ dracula untold එකේ පට්ටට රගපෑවා
     
    • Love
    Reactions: Mosess

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ගෙවල් ලගද

    ලෙස්බියන් අක්කල පොඩි කෙල්ලොන්ගෙ පස්සෙන් යනව.
    ගේ අයියල පොඩිකොල්ලොන්ගෙ පස්සෙන් යනව.
    මොනව උනත් සම්මතයට එහා ගිය දෙයක් හැමැ වෙලේම අවුල්.
    ------ Post added on Sep 12, 2021 at 7:28 AM
    Ochchara moda da bn uba
     
    • Sad
    Reactions: Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    I always maintained a pure and weird relationship with you whatever fights we had. Was bit attracted to you because of you jokes and weird behaviors of yours. Whatever you do I never can be rude to you. It was just an attraction but always tried to stay away from you and maintained that usuall relationship. But today I couldn’t control my self for some reasons and I cannot explain what it is. I’m sad and guilty today cz you and me never can be together and never can have such a relationship. You are married and I’m going to get married to someone else.

    I respect your feelings that you hv towards me and I cannot say that you are wrong. But today I did something wrong and sorry I couldn’t give you the same feelings. You know I cannot and never will be able to. We both never can be together

    Your physical touch made me feel so good loved. I can’t take it anymore I don’t deserve it
    what is this all about mate? :eek:
    9 විතරයි දන්නේ.

    Iraj ලොක්කා ඔහොමයි කියනවා නේද.
    ඉරා්ජ් එහෙමද? බයිසෙක්ෂුවල් නෙවේද?
    View attachment 143493
    I was very open minded about homosexuals until I visit a pride rally last june in perth. The shit I saw scarred me for life.
    :lol::lol::lol:
    හැමෝම ඔහොම නෑ මචං. සමහර සාමාන්‍ය කෙල්ලොත් ඉන්නෙ මේ විදිහට. මේක ලිංගික විකෘති ආශාවක් විතරයි. අනික ප්‍රයිඩ් යන්න එපා බන් මේ කාලෙ. කොරෝනා හැම තැනම :yes:
    ස්ට්‍රේට් එවුනුත් කොච්චරවත් bdsm promote කරන්න දගලන්නෙ. ඒ වගේ වේස උනුත් ඇති ගේ උන් අතරෙත්. ඕවයින් වෙන්නෙ හරි හමන් විදියට වටේ නොයා ජීවත් වෙන ගේ උන්ට රටට මූණ දී ගන්න බැරි වෙන එක. :(
    පවු ඉතිං විදින දුකක්. ඕව මාකට් කරල හම්බ කරන උන් නම් ඊයා 🤮
    ඔව් මචං. ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ චරිතය අස්සේ. ලිංගිකත්වය අස්සෙ නෙවේ. අපේ එකෙක්ට පාරෙ බැහැල යන්න බැරි බහුතරයක් අපේම උන් නිසා. වටේ නොගියත් ඒ ගානට දාල කතා කරන්නෙ‍ :(. තමන්ගෙ පර්සනැලිටිය හදාගත්තනංසේරම හරි
    Ado luke evans gay ද😳...හිතන්නවත් බෑනේ යකෝ dracula untold එකේ පට්ටට රගපෑවා
    ඔව් මචං. මමත් ෂොක් උණා දැනගද්දි. ගොඩ් රූමර්ස් යන අය ගේ තමා.
    දවසක මගේ හීනෙ. :yes::love:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ප්‍රිසන් බ්රේක් එකේ මයිකල් අයියා....
    1631423974759.png
     
    • Like
    Reactions: Mosess

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Jodie Foster
    මගෙ ක්‍රෂ් එකක්.මොනව කරන්නද ඉතින්????
     
    • Like
    Reactions: Mosess

    Similar threads