සමරිසි සමාජ වාදය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    NGO සල්ලි පස්සේ යන අමුඩ ජෙප්පෝ 😀
    මෙන්න JVP එක ඡන්ද හිඟමනේ යන්න පටන් අරං. සමනල ඡන්ද පදනමට කථා කරනවා.
    විජේවීර සහෝදරයා UNP එකෙන් මරලා දැම්මේ හොඳ වෙලාවට නැත්නං මේ JVP කාරයන්ගේ වැඩ දැකලා පුක හපාගෙන මැරෙනවා යකෝ 🤣🤣

    ඇත්ත මිනිස්සු සමලිංගිකත්වයත් පිලිගනී.. කැමැත්තෙන් අත් අල්ලාගන්නා බව කියයි..

    සමරිසි හා සංක්‍රාන්තික සහෝදරත්වය වෙනුවෙන් පෙනී සිටින බව මෙවර කොළඹ දිස්ත‍්‍රික්කයට ජාතික ජනබලවේගයෙන් තරග කරන විමල් කැටපෙආරච්චි මහතා පවසයි.

    තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාවන්ගේ අයිතීන් සදහා ලොව පුරා නිදහස් පතන ජනතාව සමඟ අත්වැල් බැඳගන්නා බවයි.

    ජාතික ජන බලවේගය මැතිවරණයට තරග කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන කර ගත් බලවේගයක් ලෙසිනි.

    සමරිසි ප‍්‍රජාව ගැන ජනතා විමුක්ති පෙරමුනේ ස්තාවරය කුමක්දැයි මෙතෙන් පැහැදිලි කිරීමක් එම පක්‍ෂය විසින් කර නැත.

    කැටපෙ ආරච්චි තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය
    1596167760447.jpg
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela

    View attachment 87363

    උබල වගේ දූපත් පොන්නයො මේ දූපතෙම ඉන්න එක හොදයි. වෙන රටක හිටියා නම් පොන්නයොන්ගෙනුත් ගුටි කකා තමයි ඉන්නෙ. උබේ අම්මා තාත්තා සමරිසි හා සංක්‍රාන්ති නෙමෙයි නම් උබට පුකද හුත්තො ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්නෙ. නෙදකින් උබල වගෙ වට්ටක්ක ඇට පොන්නයො.
     
    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    මේ කියන දේ වැරැද්දක් නැහැ නේද?

    'සිරුරේ වෙනස්කම් මත හෝ ලිංගික අභිලාෂයන්ගේ වෙනස්කම් මත කිසිවෙකු හුදෙකලා කිරීමට හෝ පරිභවයට කොන්වීමට හෝ හුදෙකලා කිරීමට නොවිය යුතු යයි අප තරයේ විශ්වාශ කරනවා.'
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ ප්‍රකශේ ලොකු අවුලක් නම් පෙන්නේ නෑ . හැබැයි මුන් මේවා කියන්නේ තමන් රැඩිකල් කියල පෙන්නගන්න.
    JVP එකට කෙල වෙන්නේ රැඩිකල් පොරවල් ටික සෙට් කරගත්ත එකෙන්.
    රැඩිකල් වෙන එක අවුලක් නෑ . හැබැයි ගොඩක්ම උන්ට ඕනේ පවතින සමාජයට පහර ගහලා තමන් පොරක් කියල ස්වයං වින්දනයක් ගන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    අපේ ලිං සංකෘතියේ ඉන්න උන්ට තමා සංක්‍රාන්ති/ සමලිංගික ලිංගිකයන් බෝවෙන ලෙඩක් . ඒඩ්ස් සුලගින් බෝවෙනව කිව්ව රට නේ. කොටිනම් බුදුදහම , හින්දු ආගාම යන දෙකේම සංක්‍රාන්ති/ සමලිංගික ලිංගිකයන් ගැන ලියලා තියනවා. කොහෙද අපේ උන් දන්නේ විකෘති කරමු බුදුදහම නේ .
     
    • Like
    Reactions: Grand Inquisidor

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    උබල වගේ දූපත් පොන්නයො මේ දූපතෙම ඉන්න එක හොදයි. වෙන රටක හිටියා නම් පොන්නයොන්ගෙනුත් ගුටි කකා තමයි ඉන්නෙ. උබේ අම්මා තාත්තා සමරිසි හා සංක්‍රාන්ති නෙමෙයි නම් උබට පුකද හුත්තො ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්නෙ. නෙදකින් උබල වගෙ වට්ටක්ක ඇට පොන්නයො.
    සමරිසී JVP පොන්නයෙක් ට තරහ ගිහිං 🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    මම හැර අනිත් කොල්ලෝ සමරිසි උනාට මට අවුලක් නෑ :unsure: :lol::lol:
    කෙල්ලොන්ට සමරිසි තහනම් කරන්න ඕනේ :dull: