සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

roshant

Member
Sep 25, 2008
4,836
157
0
Mars-Deimos-Phobos
අමරිකා කට්ටියට පුදුම අනුකම්පාවක් නෙ තියෙන්නෙ ගේ කපල් වලට . පව් අනේ
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
america wa ne loke wadiyen ma sara na ga tha yan gan ne rata

ඇමරිකාවද? මං හිතුවෙ කැනඩාව, නෝර්වේ වගේ රටවල් ඊට වඩා ගන්නව කියල.
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
බාං පොඩ්ඩක් සමාජවාදී විදිහට හිතහන්කො. සල්ලි තියෙන එකාට ඌ කැමති විදිහට හිටියැකි. සල්ලි නැති එකාට බෑ.
අනික එහෙම බැලුවොත් ලංකාවෙ විරුද්ධලිංගිකයොත් විවාහ වීමෙන් බලාපොරොත්තු වෙන්නෙ ආර්ථික පහසුකම් නේද? ඒකත් සුද්දො අපිට බෝ කරල ගිය මගුලක්නෙ. උන් එන්න ඉස්සෙල්ල අපේ මිනිස්සු පොත්වල ලියල බැන්දෙත් නෑ. මේ තරමට දික්කසාද උනෙත් නෑ. පොත්වල අත්සන් කරල විවාහ වීමම වංචාවක්.

ඔව්, සුද්දො කරපු මගුලක් තමා. එහෙනම් ආර්ථික පහසුකම් කියල ඔනෙ මගුලක් කරන්න දෙන්නෙ පුලුවන්ද. තව ටික දවසකින් අම්මා-පුතත් එක්කයි තාත්ත-දුව එක්කයි බදින්න ඉල්ලලා ඒකත් සුද්දො කරොත් අපිත් ඒක කරනවද. :baffled:

ඔව්, ඔය කොල කෑල්ලෙ ලියල බැන්දනව කියන එකත් කැතලික් එකක්නෙ.
ලංකාවෙ ඒ කලෙ එහෙම දික්කසාද නොවුනෙත් අපෙ සංස්කෘතිය හින්දා, දැන් පොඩ්ඩක් ඇත්තන් ලමයි ගැනත බලන්නෙ නැතුව දික්කසාද වෙනවා. මේක ගැන කතා කරන්න වෙනම ත්‍රෙඅඩ් එකක් දාන්න ඔනෙ.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අපේ රටේ සංස්කෘතියක් තියනවනෙ , ඒක නිසා ඔය වගේ කාරණා එලිපිට කරන්න දෙන්න විදියක් නෑ , නීතියෙන් තහනම් වුනාට ගණිකා වෘතිය තියනවනේ,අනික ඉතින් කොල්ලො දෙන්නෙක් එක ගෙදරක හිටිය කියල කවුරුත් හොයන්න එන්නෑ , පොලීසියෙන් අල්ලන්නෙත් නෑ , ඉතින් නිවාඩුව ඔය වැඩේ කරගන්න පුලුවන්... එලිපිට අපි සමලිංගිකයො කියගෙන , බදින්න ඕන නෑනේ..
     
    Jan 24, 2009
    3,532
    130
    0
    mata kisima sathwa karunawak naha mama Mage Adahas kiwwa deyak newei mama Meyka Dammey Lankawe unta Ena Idas ganai.. Rata yanna Koitharam deywal nam karanwada.. nathuwa mata mun gana Kisma Anukampawak naha.. Anukampa karanney oyalama Thamai.. Arath mama koheda Samalingikayan gana katha kare Eyalata wiruddawa EK eke.. Israel Karayo Lankawe Karanna yana Dey gana kiyala thiyenawa.. A'wageyma mama Mage Aagamata Anuwa Samalingiyanta Wiruddai..

    Thread Ekak Dapu gaman Moda Widiyata Balala Adahas Daanna Eppa mama Mage Adahas kiyala naha A'kai Link Ekath Dunney Balannata.. Monawada Kiyanna O'ne Kiyalawath Danney naha..

    නිව්ස් එකක් දැක්ක ගමන් ඔයත් ගොං විදියට ඒක එලකිරි එකේ දාන්න එපා. ඔයාගේ නිව්ස් එකෙන් පේන්නේ ලංකාව අසාධාරණකම් කරනවා වගේ. ඔයා ඉතින් කොහොමත් මේ රටේ ඉපදුනට ලාංකිකයෙක් නෙවෙයි නේ. රටෙන් පිනට ඉගෙන ගෙන, ජීවත් වෙලා
    පිටරටවලට කහින කෙනෙක් නේ. නිව්ස් එක දාන්නම ඕන නම් දාන්න සමලිංගික ශ්‍රී ලාංකිකයෙක් ඇමෙරිකාවේ ‍රැකවරන පතයි කියලා. ඔයාට ඔච්චර නිව්ස් දාන්න ඇම්මක්
    තියෙනවා නම් ඇයි ඒ සයිට් එකේ තියෙන වෙන නිව්ස් එකක් දැම්මෙ නැත්තේ?? ඒ සයිට් එකේම වෙන කොච්චර නිව්ස් තියෙනවද? ඔයාට ඕන සුලු ජාතික, සුලු ආගමික, ආදී සුලු
    පිරිස් ලංකාවේ අසාධාරණයට ලක් වෙනවා කියලා පෙන්නන්න නේ. ඔයා ඉතින් පොර වෙන්න හදලා පොලිසියෙන් අම්බානකට කාපු එකට ලංකාව පලි ද?
    අපිත් ඉස්කෝලෙ යන කාලේ බිග් මැච් කාල වලට අනන්තවත් පොලිසියෙන් කුදලන් ගිහින් තියෙනවා. සමථ මණ්ඩල ගානේ රස්තියාදු වෙලා තියෙනවා.මම සිංහල වුනාට මටත්
    හොදට පොලිසියෙන් සැලකලා තියෙනවා
    එහෙනම් අපිත් මෙහෙම නිව්ස් දාන්න ඕන නේ!! ඔයා ලෝකේ දිහා බලන විදිය වෙනස් කරන්න. හරි නම් වයසක ගෑනු කෙනෙක් සමලිංගික චර්යාවේ නිරත වෙනවා කියලා ගල් ගහලා මරපු පරම්පරාවකින් පැවතෙන ඔයාට සම ලිංගිකයෝ ගැන රෙදි ඇදන් කතා කරන්න බෑ
     
    • Like
    Reactions: amila_90210
    Jan 24, 2009
    3,532
    130
    0
    අනේ මන්දා මේක නම් මගේ පෞද්ගලික මතය. සමලිංගිකයෝ ඉන්නවා නම් උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙමු. කාටවත් බලෙන් කාවවත් සමලිංගික කරන්න බෑ නේ.
    කාටවත් උන්ගෙන් කරදරයකුත් නෑ නේ. ඕක නීතිගත කරොත් මාර ප්‍රශ්නේ. එකට බෝඩිමකවත් ඉන්න වෙන්නේ නෑ. අහල පහල එවුන් අහයි පුතාලා බදින්නේ නැත්ද?ලංකාවට ලිවිං ‍ටුගෙදර් හරි යන්නේ නෑ නේ වගේ දේවල්. විලි ලැජ්ජාවේ ඉන්න වෙන්නේ. ඊට වඩා හොදයි කරන එවුන් හොර රහසේ කරන දෙයක් කරගන්න එක :P :P
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපේ රටේ සංස්කෘතියක් තියනවනෙ , ඒක නිසා ඔය වගේ කාරණා එලිපිට කරන්න දෙන්න විදියක් නෑ , නීතියෙන් තහනම් වුනාට ගණිකා වෘතිය තියනවනේ,අනික ඉතින් කොල්ලො දෙන්නෙක් එක ගෙදරක හිටිය කියල කවුරුත් හොයන්න එන්නෑ , පොලීසියෙන් අල්ලන්නෙත් නෑ , ඉතින් නිවාඩුව ඔය වැඩේ කරගන්න පුලුවන්... එලිපිට අපි සමලිංගිකයො කියගෙන , බදින්න ඕන නෑනේ..

    lankawedi asadaranayak wenawa kiyala wena ratakata yanna tharam prashna eyalata enawa kiyala man hithanne na. neethiyen thahanam kiyala kiwwata, oya kiyanawa wage allan yanne na ne. wiwaha wenna bari ekayi, samajaye minissu pilikulen balana ekayi, demawupiyan nadayin ekathu wela balen wirudda lingikayakuta bandala dena ekayi thama prashna.

    arabi ratawala wage gahanne, maranne na ne. man hithanne na kawuruth munata mukuth kiyanawa athi kiyala. nathi thana monawa kiwwath.

    namuth oka neethigatha karana eke wardak mama dakinne na. e gollo, e gollonge paduwe innawane ethakota. kawuda kamathi nodana ohoma kenek bandinna wenawata? eyalath paw; bandinna wena kenath paw.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    :rofl:
    ඔච්ච්ර සමලිංගිකයො ඉන්න ඒක නීතියෙන් තහනම් නැති රැජිණිගෙ රටෙත් එල්ටන් ජෝන්ල වගේ අයට ට වුන වැඩේ බැලුවම අපේ වගේ රටකට ඔය නීතිය හරි යන්නෙම නෑ..
    පිළිකුළෙන් බලන එක කොහොමවත් නැතිවෙනවාද?
    වෙනදා හොරාට කොරන වැඩේ බෙර ගහලා කරාම හැමෝම බලනවා
    :rofl::rofl: හැමෝම කතා කරනවා..නීති ගත කරනවා කියන එක හරි යන්නෑ...
    ඔය කියන තරම් අසාධාරනයට ලක් වෙලත් නෑ ලංකාවේ කවුරුවත් කවුරු කොහොම කිව්වත්
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අනේ මන්දා මේක නම් මගේ පෞද්ගලික මතය. සමලිංගිකයෝ ඉන්නවා නම් උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙමු. කාටවත් බලෙන් කාවවත් සමලිංගික කරන්න බෑ නේ.
    කාටවත් උන්ගෙන් කරදරයකුත් නෑ නේ. ඕක නීතිගත කරොත් මාර ප්‍රශ්නේ. එකට බෝඩිමකවත් ඉන්න වෙන්නේ නෑ. අහල පහල එවුන් අහයි පුතාලා බදින්නේ නැත්ද?ලංකාවට ලිවිං ‍ටුගෙදර් හරි යන්නේ නෑ නේ වගේ දේවල්. විලි ලැජ්ජාවේ ඉන්න වෙන්නේ. ඊට වඩා හොදයි කරන එවුන් හොර රහසේ කරන දෙයක් කරගන්න එක :P :P

    ප්‍රශ්නෙ තියෙන්නෙ එතන තමයි. අපි ඒක ලැජ්ජාවට කාරණයක් හැටියට පිළි ගැනීම. ජීවිත කාලෙටම තමන් ගැන ලැජ්ජා වීමට සිදු වීම හා වෙනත් පුරවැසියන්ට ඇති අයිතිවාසිකම් නැති වීම ටිකක් අසාධාරනයි නේද? පොඩ්ඩක් හිතල බැලුවොත්, බොරු කියන, සත්ත්ව ඝාතනය කරන, මත්පැන් විකුණන, හොර ඕ.ටී. ලියන, පගා ගහන වංචා කරන මිනිස්සු සමලිංගිකයින්ට වඩා සමාජයට අහිතකරයි. නමුත් ඔවුන් සියලු අයිතිවාසිකම් සහිතව, තමන් ගැන ලැජ්ජාවකුත් නැතුව ඉන්නවා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    lankawedi asadaranayak wenawa kiyala wena ratakata yanna tharam prashna eyalata enawa kiyala man hithanne na. neethiyen thahanam kiyala kiwwata, oya kiyanawa wage allan yanne na ne. wiwaha wenna bari ekayi, samajaye minissu pilikulen balana ekayi, demawupiyan nadayin ekathu wela balen wirudda lingikayakuta bandala dena ekayi thama prashna.

    arabi ratawala wage gahanne, maranne na ne. man hithanne na kawuruth munata mukuth kiyanawa athi kiyala. nathi thana monawa kiwwath.

    namuth oka neethigatha karana eke wardak mama dakinne na. e gollo, e gollonge paduwe innawane ethakota. kawuda kamathi nodana ohoma kenek bandinna wenawata? eyalath paw; bandinna wena kenath paw.

    නීති ගත කලොත් පොඩි ගැටලුවක් එනව , මොකද ඔය වගේ ඒවට අපේ රටේ පිලිකුල වැඩී බහුතරයගේ , අනික ඔහොම උනොත් යාළුවො දෙන්නෙක්ටවත් එකට ඉන්න වෙන්නෑ , එක එක කථා හැදෙනව , ඒක නිසා සද්ද නැතුව වැඩේ කරගන්නවනම් තමයි හොද
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    :rofl:
    ඔච්ච්ර සමලිංගිකයො ඉන්න ඒක නීතියෙන් තහනම් නැති රැජිණිගෙ රටෙත් එල්ටන් ජෝන්ල වගේ අයට ට වුන වැඩේ බැලුවම අපේ වගේ රටකට ඔය නීතිය හරි යන්නෙම නෑ..
    පිළිකුළෙන් බලන එක කොහොමවත් නැතිවෙනවාද?
    වෙනදා හොරාට කොරන වැඩේ බෙර ගහලා කරාම හැමෝම බලනවා
    :rofl::rofl: හැමෝම කතා කරනවා..නීති ගත කරනවා කියන එක හරි යන්නෑ...ඔඔය කියන තරම් අසාධාරනයට ලක් වෙලත් නෑ ලංකාවේ කවු කොහොම කිව්වත්

    ක්‍රිස්තියානි ආගමේ සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරනවනෙ. ඒකයි ලිංගිකත්වය ගැන අපට වඩා විවෘත වුණත් ඒ රටවල සමලිංගිකත්වය ලොකු ප්‍රශ්නයක් කර ගන්නෙ.

    අනික් අතින් බෞද්ධ රටවල ඒ ප්‍රශ්නෙ නෑ. එළිපිට නොකරන තාක් කල්, එහෙම දෙයක් වෙන බව දන්නවා වුණත් කවුරුත් මුකුත් කියන්නෙ නෑ. ඇත්තටම බටහිර රටවලට වඩා ඒ අයට මෙහෙ ඉන්න ලේසියි. ප්‍රශ්නෙ, අපේ දෙමවුපියෝ බලෙන් විරුද්ධලිංගිකයකුට බන්දලා දෙන්න ට්‍රයි කරන එක. එහෙම නැත්නම් සමාජයෙ පිළිගැනීම තියා ගන්න ඕනෙ හින්ද විරුද්ධ ලිංගිකයෙක් සමග විවාහ වෙනව. එතනදි ලොකු අසාධාරනයක් වෙනවා අහක ඉන්න heterosexual පුද්ගලයෙකුට. ලෙඩ බෝ වෙන්නත් පුලුවන්නෙ.

    අනික මං කලින් කිව්ව වගේ විවාහ වුණු පුද්ගලයින්ට නීතියෙන් ඇති පහසුකම් හා ප්‍රතිලාභ.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ප්‍රශ්නෙ තියෙන්නෙ එතන තමයි. අපි ඒක ලැජ්ජාවට කාරණයක් හැටියට පිළි ගැනීම. ජීවිත කාලෙටම තමන් ගැන ලැජ්ජා වීමට සිදු වීම හා වෙනත් පුරවැසියන්ට ඇති අයිතිවාසිකම් නැති වීම ටිකක් අසාධාරනයි නේද? පොඩ්ඩක් හිතල බැලුවොත්, බොරු කියන, සත්ත්ව ඝාතනය කරන, මත්පැන් විකුණන, හොර ඕ.ටී. ලියන, පගා ගහන වංචා කරන මිනිස්සු සමලිංගිකයින්ට වඩා සමාජයට අහිතකරයි. නමුත් ඔවුන් සියලු අයිතිවාසිකම් සහිතව, තමන් ගැන ලැජ්ජාවකුත් නැතුව ඉන්නවා.
    ඔයා කියන කතාව ඇත්ත සුදු. මම ඇත්තටම සමලිංගිකයෙක් නම් ඒක මට ලැජ්ජාවක් නෙවෙයි. ඒ වුනත් නිකන් සමලිංගිකයා කියලා කිව්වොත්?? කෙල්ලෙක් වත් බලන එකක් නෑ.මම කියන්නේ ඒ දේ ගැන. සමලිංගිකයෙක් නොවෙන කෙනෙක් සමලිංගිකයෙක් විදියට සමාජය සැලකුවොත් ප්‍රශ්න එනවා නේද? එයාට කසාද බදිනකොට? පෙම්වතියක් හොයාගන්න යනකොට?
    සමලිංගිකත්වය දැන් නීතිගත කරොත් උද්ගත වෙන්නේ ඒ වගේ තත්වයක් නේද? මිනිස්සු කොල්ලො දෙන්නෙක් එක බෝඩිමක හිටියොත්, කෙල්ලො දෙන්නෙක් එක බෝඩිමක හිටියොත්
    සමලිංගිකයෝ විදියට හංවඩු ගහවි. ඒක නිසයි මම කියන්නේ නීතිගත නොකර කරන කෙනෙක්ට කරන විදියට කරගන්න දෙන්න කියලා.
    මට නම් සමලිංගිකයෙක් එක්ක වැඩ කරන එක ගැටලුවක් නෙවෙයි. ඒ මනුස්සයා කොල්ලෙක්ට කැමති වෙන එක ඇර, අනිත් සේරම දේවල් සාමාන්ය මිනිහෙක්ගේ වගේ නේ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :rofl:

    වෙනදා හොරාට කොරන වැඩේ බෙර ගහලා කරාම හැමෝම බලනවා
    :rofl::rofl: හැමෝම කතා කරනවා..නීති ගත කරනවා කියන එක හරි යන්නෑ...
    ඔය කියන තරම් අසාධාරනයට ලක් වෙලත් නෑ ලංකාවේ කවුරුවත් කවුරු කොහොම කිව්වත්

    100% true
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ක්‍රිස්තියානි ආගමේ සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරනවනෙ. ඒකයි ලිංගිකත්වය ගැන අපට වඩා විවෘත වුණත් ඒ රටවල සමලිංගිකත්වය ලොකු ප්‍රශ්නයක් කර ගන්නෙ.

    අනික් අතින් බෞද්ධ රටවල ඒ ප්‍රශ්නෙ නෑ. එළිපිට නොකරන තාක් කල්, එහෙම දෙයක් වෙන බව දන්නවා වුණත් කවුරුත් මුකුත් කියන්නෙ නෑ. ඇත්තටම බටහිර රටවලට වඩා ඒ අයට මෙහෙ ඉන්න ලේසියි. ප්‍රශ්නෙ, අපේ දෙමවුපියෝ බලෙන් විරුද්ධලිංගිකයකුට බන්දලා දෙන්න ට්‍රයි කරන එක. එහෙම නැත්නම් සමාජයෙ පිළිගැනීම තියා ගන්න ඕනෙ හින්ද විරුද්ධ ලිංගිකයෙක් සමග විවාහ වෙනව. එතනදි ලොකු අසාධාරනයක් වෙනවා අහක ඉන්න heterosexual පුද්ගලයෙකුට. ලෙඩ බෝ වෙන්නත් පුලුවන්නෙ.

    අනික මං කලින් කිව්ව වගේ විවාහ වුණු පුද්ගලයින්ට නීතියෙන් ඇති පහසුකම් හා ප්‍රතිලාභ.

    ඔයා කියන කතාව ඇත්ත සුදු. මම ඇත්තටම සමලිංගිකයෙක් නම් ඒක මට ලැජ්ජාවක් නෙවෙයි. ඒ වුනත් නිකන් සමලිංගිකයා කියලා කිව්වොත්?? කෙල්ලෙක් වත් බලන එකක් නෑ.මම කියන්නේ ඒ දේ ගැන. සමලිංගිකයෙක් නොවෙන කෙනෙක් සමලිංගිකයෙක් විදියට සමාජය සැලකුවොත් ප්‍රශ්න එනවා නේද? එයාට කසාද බදිනකොට? පෙම්වතියක් හොයාගන්න යනකොට?
    සමලිංගිකත්වය දැන් නීතිගත කරොත් උද්ගත වෙන්නේ ඒ වගේ තත්වයක් නේද? මිනිස්සු කොල්ලො දෙන්නෙක් එක බෝඩිමක හිටියොත්, කෙල්ලො දෙන්නෙක් එක බෝඩිමක හිටියොත්
    සමලිංගිකයෝ විදියට හංවඩු ගහවි. ඒක නිසයි මම කියන්නේ නීතිගත නොකර කරන කෙනෙක්ට කරන විදියට කරගන්න දෙන්න කියලා.
    ඒ මනුස්සයා කොල්ලෙක්ට කැමති වෙන එක ඇර, අනිත් සේරම දේවල් සාමාන්ය මිනිහෙක්ගේ වගේ නේ
    උත්තරේ හම්බෙලා තියනවා මං හිතන්නේ..

    මට නම් සමලිංගිකයෙක් එක්ක වැඩ කරන එක ගැටලුවක් නෙවෙයි.
    ඒත් ඒත් මේකට පොඩ්ඩක් බයයි.. :lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔයා කියන කතාව ඇත්ත සුදු. මම ඇත්තටම සමලිංගිකයෙක් නම් ඒක මට ලැජ්ජාවක් නෙවෙයි. ඒ වුනත් නිකන් සමලිංගිකයා කියලා කිව්වොත්?? කෙල්ලෙක් වත් බලන එකක් නෑ.මම කියන්නේ ඒ දේ ගැන. සමලිංගිකයෙක් නොවෙන කෙනෙක් සමලිංගිකයෙක් විදියට සමාජය සැලකුවොත් ප්‍රශ්න එනවා නේද? එයාට කසාද බදිනකොට? පෙම්වතියක් හොයාගන්න යනකොට?
    සමලිංගිකත්වය දැන් නීතිගත කරොත් උද්ගත වෙන්නේ ඒ වගේ තත්වයක් නේද? මිනිස්සු කොල්ලො දෙන්නෙක් එක බෝඩිමක හිටියොත්, කෙල්ලො දෙන්නෙක් එක බෝඩිමක හිටියොත්
    සමලිංගිකයෝ විදියට හංවඩු ගහවි. ඒක නිසයි මම කියන්නේ නීතිගත නොකර කරන කෙනෙක්ට කරන විදියට කරගන්න දෙන්න කියලා.
    මට නම් සමලිංගිකයෙක් එක්ක වැඩ කරන එක ගැටලුවක් නෙවෙයි. ඒ මනුස්සයා කොල්ලෙක්ට කැමති වෙන එක ඇර, අනිත් සේරම දේවල් සාමාන්ය මිනිහෙක්ගේ වගේ නේ

    එහෙම වෙන්න ඉඩ තියෙනවා තමයි. දැන් වුනත් දිගු කලක් අවිවාහකව ඉන්න අයට, අඹ යාලුවොන්ට ඔය පදේ හැදෙනවනෙ. අනික අපේ මිනිස්සු ඇහෙන් දැක්ක වගේ ගිහින් තැන තැන කියනවත්නෙ.

    ඒත් මට හිතෙනව කාලයක් යනකොට ඒව වෙනස් වෙයි කියල. නීතියෙන් විවාහ වීම, ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගැනීම වගේ දේවල්, කාන්තාවන් රැකියාවලට යාම, හදා ගැනීමට ළමයින් ගැනීම වගේ දේවල්, පටන් ගන්නකොට හැමෝම අමුතු විදියකට බලපු දේවල්. කාලයත් සමග වෙනස් වුණානෙ. අපට ප්‍රශ්නයක් එයි කියන බයට ඒ අයට වෙනස්කම් කරන එක වැරදියි නේද?

    අනික චම්පා කල්හාරිට වගේ නොදැනුවත්කමින් සමලිංගිකයෙකු හා විවාහ වුණු අය ඉන්නවා. ඒ ගොල්ලොන්ට එන ප්‍රශ්න කා එක්කවත් කියන්නවත් පුලුවන්ද? මං දන්න මිනිහෙක් හිටියා තුන් වරක් විවාහ වුණු. ගෑණු තුන් දෙනාගෙම ජීවිත අපරාදෙනෙ. දික්කසාද වුණාට පස්සෙ ජීවත් වෙන එකත් මේ රටේ ගෑණියෙකුට අමාරුයිනෙ. අනික ඒ මනුස්සයා ගෑනියෙක්ව බැන්දට සමාජ සම්මතයට, තමන්ගෙ චර්යාව වෙනස් කරන්නෙ නෑ. එතකොට ලිංගික රෝගයකට ගොදුරු වීමේ අවදානමකුත් එනවා අර බැඳපු ගෑණිට.