america wa ne loke wadiyen ma sara na ga tha yan gan ne rataඅමරිකා කට්ටියට පුදුම අනුකම්පාවක් නෙ තියෙන්නෙ ගේ කපල් වලට . පව් අනේ
america wa ne loke wadiyen ma sara na ga tha yan gan ne rata
ඇමරිකාවද? මං හිතුවෙ කැනඩාව, නෝර්වේ වගේ රටවල් ඊට වඩා ගන්නව කියල.


බාං පොඩ්ඩක් සමාජවාදී විදිහට හිතහන්කො. සල්ලි තියෙන එකාට ඌ කැමති විදිහට හිටියැකි. සල්ලි නැති එකාට බෑ.
අනික එහෙම බැලුවොත් ලංකාවෙ විරුද්ධලිංගිකයොත් විවාහ වීමෙන් බලාපොරොත්තු වෙන්නෙ ආර්ථික පහසුකම් නේද? ඒකත් සුද්දො අපිට බෝ කරල ගිය මගුලක්නෙ. උන් එන්න ඉස්සෙල්ල අපේ මිනිස්සු පොත්වල ලියල බැන්දෙත් නෑ. මේ තරමට දික්කසාද උනෙත් නෑ. පොත්වල අත්සන් කරල විවාහ වීමම වංචාවක්.
mata kisima sathwa karunawak naha mama Mage Adahas kiwwa deyak newei mama Meyka Dammey Lankawe unta Ena Idas ganai.. Rata yanna Koitharam deywal nam karanwada.. nathuwa mata mun gana Kisma Anukampawak naha.. Anukampa karanney oyalama Thamai.. Arath mama koheda Samalingikayan gana katha kare Eyalata wiruddawa EK eke.. Israel Karayo Lankawe Karanna yana Dey gana kiyala thiyenawa.. A'wageyma mama Mage Aagamata Anuwa Samalingiyanta Wiruddai..
Thread Ekak Dapu gaman Moda Widiyata Balala Adahas Daanna Eppa mama Mage Adahas kiyala naha A'kai Link Ekath Dunney Balannata.. Monawada Kiyanna O'ne Kiyalawath Danney naha..

අපේ රටේ සංස්කෘතියක් තියනවනෙ , ඒක නිසා ඔය වගේ කාරණා එලිපිට කරන්න දෙන්න විදියක් නෑ , නීතියෙන් තහනම් වුනාට ගණිකා වෘතිය තියනවනේ,අනික ඉතින් කොල්ලො දෙන්නෙක් එක ගෙදරක හිටිය කියල කවුරුත් හොයන්න එන්නෑ , පොලීසියෙන් අල්ලන්නෙත් නෑ , ඉතින් නිවාඩුව ඔය වැඩේ කරගන්න පුලුවන්... එලිපිට අපි සමලිංගිකයො කියගෙන , බදින්න ඕන නෑනේ..
lankawedi asadaranayak wenawa kiyala wena ratakata yanna tharam prashna eyalata enawa kiyala man hithanne na. neethiyen thahanam kiyala kiwwata, oya kiyanawa wage allan yanne na ne. wiwaha wenna bari ekayi, samajaye minissu pilikulen balana ekayi, demawupiyan nadayin ekathu wela balen wirudda lingikayakuta bandala dena ekayi thama prashna.
arabi ratawala wage gahanne, maranne na ne. man hithanne na kawuruth munata mukuth kiyanawa athi kiyala. nathi thana monawa kiwwath.
namuth oka neethigatha karana eke wardak mama dakinne na. e gollo, e gollonge paduwe innawane ethakota. kawuda kamathi nodana ohoma kenek bandinna wenawata? eyalath paw; bandinna wena kenath paw.


හැමෝම කතා කරනවා..නීති ගත කරනවා කියන එක හරි යන්නෑ...අනේ මන්දා මේක නම් මගේ පෞද්ගලික මතය. සමලිංගිකයෝ ඉන්නවා නම් උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙමු. කාටවත් බලෙන් කාවවත් සමලිංගික කරන්න බෑ නේ.
කාටවත් උන්ගෙන් කරදරයකුත් නෑ නේ. ඕක නීතිගත කරොත් මාර ප්‍රශ්නේ. එකට බෝඩිමකවත් ඉන්න වෙන්නේ නෑ. අහල පහල එවුන් අහයි පුතාලා බදින්නේ නැත්ද?ලංකාවට ලිවිං ටුගෙදර් හරි යන්නේ නෑ නේ වගේ දේවල්. විලි ලැජ්ජාවේ ඉන්න වෙන්නේ. ඊට වඩා හොදයි කරන එවුන් හොර රහසේ කරන දෙයක් කරගන්න එක![]()
![]()
lankawedi asadaranayak wenawa kiyala wena ratakata yanna tharam prashna eyalata enawa kiyala man hithanne na. neethiyen thahanam kiyala kiwwata, oya kiyanawa wage allan yanne na ne. wiwaha wenna bari ekayi, samajaye minissu pilikulen balana ekayi, demawupiyan nadayin ekathu wela balen wirudda lingikayakuta bandala dena ekayi thama prashna.
arabi ratawala wage gahanne, maranne na ne. man hithanne na kawuruth munata mukuth kiyanawa athi kiyala. nathi thana monawa kiwwath.
namuth oka neethigatha karana eke wardak mama dakinne na. e gollo, e gollonge paduwe innawane ethakota. kawuda kamathi nodana ohoma kenek bandinna wenawata? eyalath paw; bandinna wena kenath paw.
ඔච්ච්ර සමලිංගිකයො ඉන්න ඒක නීතියෙන් තහනම් නැති රැජිණිගෙ රටෙත් එල්ටන් ජෝන්ල වගේ අයට ට වුන වැඩේ බැලුවම අපේ වගේ රටකට ඔය නීතිය හරි යන්නෙම නෑ..
පිළිකුළෙන් බලන එක කොහොමවත් නැතිවෙනවාද?
වෙනදා හොරාට කොරන වැඩේ බෙර ගහලා කරාම හැමෝම බලනවාහැමෝම කතා කරනවා..නීති ගත කරනවා කියන එක හරි යන්නෑ...ඔඔය කියන තරම් අසාධාරනයට ලක් වෙලත් නෑ ලංකාවේ කවු කොහොම කිව්වත්
ඔයා කියන කතාව ඇත්ත සුදු. මම ඇත්තටම සමලිංගිකයෙක් නම් ඒක මට ලැජ්ජාවක් නෙවෙයි. ඒ වුනත් නිකන් සමලිංගිකයා කියලා කිව්වොත්?? කෙල්ලෙක් වත් බලන එකක් නෑ.මම කියන්නේ ඒ දේ ගැන. සමලිංගිකයෙක් නොවෙන කෙනෙක් සමලිංගිකයෙක් විදියට සමාජය සැලකුවොත් ප්‍රශ්න එනවා නේද? එයාට කසාද බදිනකොට? පෙම්වතියක් හොයාගන්න යනකොට?ප්‍රශ්නෙ තියෙන්නෙ එතන තමයි. අපි ඒක ලැජ්ජාවට කාරණයක් හැටියට පිළි ගැනීම. ජීවිත කාලෙටම තමන් ගැන ලැජ්ජා වීමට සිදු වීම හා වෙනත් පුරවැසියන්ට ඇති අයිතිවාසිකම් නැති වීම ටිකක් අසාධාරනයි නේද? පොඩ්ඩක් හිතල බැලුවොත්, බොරු කියන, සත්ත්ව ඝාතනය කරන, මත්පැන් විකුණන, හොර ඕ.ටී. ලියන, පගා ගහන වංචා කරන මිනිස්සු සමලිංගිකයින්ට වඩා සමාජයට අහිතකරයි. නමුත් ඔවුන් සියලු අයිතිවාසිකම් සහිතව, තමන් ගැන ලැජ්ජාවකුත් නැතුව ඉන්නවා.
වෙනදා හොරාට කොරන වැඩේ බෙර ගහලා කරාම හැමෝම බලනවාහැමෝම කතා කරනවා..නීති ගත කරනවා කියන එක හරි යන්නෑ...
ඔය කියන තරම් අසාධාරනයට ලක් වෙලත් නෑ ලංකාවේ කවුරුවත් කවුරු කොහොම කිව්වත්
ක්‍රිස්තියානි ආගමේ සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරනවනෙ. ඒකයි ලිංගිකත්වය ගැන අපට වඩා විවෘත වුණත් ඒ රටවල සමලිංගිකත්වය ලොකු ප්‍රශ්නයක් කර ගන්නෙ.
අනික් අතින් බෞද්ධ රටවල ඒ ප්‍රශ්නෙ නෑ. එළිපිට නොකරන තාක් කල්, එහෙම දෙයක් වෙන බව දන්නවා වුණත් කවුරුත් මුකුත් කියන්නෙ නෑ. ඇත්තටම බටහිර රටවලට වඩා ඒ අයට මෙහෙ ඉන්න ලේසියි. ප්‍රශ්නෙ, අපේ දෙමවුපියෝ බලෙන් විරුද්ධලිංගිකයකුට බන්දලා දෙන්න ට්‍රයි කරන එක. එහෙම නැත්නම් සමාජයෙ පිළිගැනීම තියා ගන්න ඕනෙ හින්ද විරුද්ධ ලිංගිකයෙක් සමග විවාහ වෙනව. එතනදි ලොකු අසාධාරනයක් වෙනවා අහක ඉන්න heterosexual පුද්ගලයෙකුට. ලෙඩ බෝ වෙන්නත් පුලුවන්නෙ.
අනික මං කලින් කිව්ව වගේ විවාහ වුණු පුද්ගලයින්ට නීතියෙන් ඇති පහසුකම් හා ප්රතිලාභ.
උත්තරේ හම්බෙලා තියනවා මං හිතන්නේ..ඔයා කියන කතාව ඇත්ත සුදු. මම ඇත්තටම සමලිංගිකයෙක් නම් ඒක මට ලැජ්ජාවක් නෙවෙයි. ඒ වුනත් නිකන් සමලිංගිකයා කියලා කිව්වොත්?? කෙල්ලෙක් වත් බලන එකක් නෑ.මම කියන්නේ ඒ දේ ගැන. සමලිංගිකයෙක් නොවෙන කෙනෙක් සමලිංගිකයෙක් විදියට සමාජය සැලකුවොත් ප්‍රශ්න එනවා නේද? එයාට කසාද බදිනකොට? පෙම්වතියක් හොයාගන්න යනකොට?
සමලිංගිකත්වය දැන් නීතිගත කරොත් උද්ගත වෙන්නේ ඒ වගේ තත්වයක් නේද? මිනිස්සු කොල්ලො දෙන්නෙක් එක බෝඩිමක හිටියොත්, කෙල්ලො දෙන්නෙක් එක බෝඩිමක හිටියොත්
සමලිංගිකයෝ විදියට හංවඩු ගහවි. ඒක නිසයි මම කියන්නේ නීතිගත නොකර කරන කෙනෙක්ට කරන විදියට කරගන්න දෙන්න කියලා.
ඒ මනුස්සයා කොල්ලෙක්ට කැමති වෙන එක ඇර, අනිත් සේරම දේවල් සාමාන්‍ය මිනිහෙක්ගේ වගේ නේ
ඒත් ඒත් මේකට පොඩ්ඩක් බයයි..මට නම් සමලිංගිකයෙක් එක්ක වැඩ කරන එක ගැටලුවක් නෙවෙයි.

ඔයා කියන කතාව ඇත්ත සුදු. මම ඇත්තටම සමලිංගිකයෙක් නම් ඒක මට ලැජ්ජාවක් නෙවෙයි. ඒ වුනත් නිකන් සමලිංගිකයා කියලා කිව්වොත්?? කෙල්ලෙක් වත් බලන එකක් නෑ.මම කියන්නේ ඒ දේ ගැන. සමලිංගිකයෙක් නොවෙන කෙනෙක් සමලිංගිකයෙක් විදියට සමාජය සැලකුවොත් ප්‍රශ්න එනවා නේද? එයාට කසාද බදිනකොට? පෙම්වතියක් හොයාගන්න යනකොට?
සමලිංගිකත්වය දැන් නීතිගත කරොත් උද්ගත වෙන්නේ ඒ වගේ තත්වයක් නේද? මිනිස්සු කොල්ලො දෙන්නෙක් එක බෝඩිමක හිටියොත්, කෙල්ලො දෙන්නෙක් එක බෝඩිමක හිටියොත්
සමලිංගිකයෝ විදියට හංවඩු ගහවි. ඒක නිසයි මම කියන්නේ නීතිගත නොකර කරන කෙනෙක්ට කරන විදියට කරගන්න දෙන්න කියලා.
මට නම් සමලිංගිකයෙක් එක්ක වැඩ කරන එක ගැටලුවක් නෙවෙයි. ඒ මනුස්සයා කොල්ලෙක්ට කැමති වෙන එක ඇර, අනිත් සේරම දේවල් සාමාන්‍ය මිනිහෙක්ගේ වගේ නේ