සමලිංගිකයන්ට මානසික රෝග බහුල වන්නේ ඇයි ?

බටහිරයන් කය දෙස බලන්නේ, කය විමසන්නේ පියවි ඇසිනි. පියවි ඇසින් නොදැකිය හැකි නම් කපා කොටා හෝ විකල්ප ක්‍රමයකින් හෝ වුවත් අවසානයේ විමර්ශනය කෙරෙන්නේ පියවි ඇසිනි.

පෙරදිගයන් මෙම ක්‍රියාවලිය ඉටු කරලන්නේ නුවණැසිනි. එනම් දැනුම හා අත්දැකීම් සම්භාරයක් මත ලබා ගන්නා අවබෝධය තුලිනි.

මින් වඩා ප්‍රබල වඩා සාර්ථක ක්‍රමය කුමක්දැයි ඔබට පෙන්වීමට අටුවා ටීකා අවශ්‍ය නොවේය කියා උපකල්පනය කරමි.

නුවණැසින් කය විමසූ පෙරදිගයෝ කය තුල සුවිශේෂීත්වයන් දුටහ. එනම් කයේ වැඩි සංවේදී ප්‍රදේශ හා අඩු සංවේදී ප්‍රදේශයන් පවතින බවය. බටහිරයන් මෙසේ කය නොවිමසන බැවින් ඔවුන්ට මේ සම්බන්ධයෙන් හෝඩුවාවක් වත් සෙවීමට නොහැක.

වැඩි සංවේදී ප්‍රදේශ පෙරදිගයෝ නිල වශයෙන් හැදීන්වූහ. තවත් ගැඹුරට විමසීමේදී මේ නිල අතර යම් අන්තර් සම්බන්ධතා ඇති බවට වටහා ගත්තෝය. ඒවා නාඩි ලෙසට නම් කළෝය. එලෙසම මේ නිල ලෙස නම් කළ ප්‍රදේශ අතුරින් ජීවය සඳහා ඉතාම වැදගත් වන කයේ නිල කිහිපයක් ඔවුන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගත්තෝය.

ඒවා මෙසේය.

Chakra-Energy-Body-Graphic.jpg

මෙහි විශේෂත්වය මඳක් විමසන්න. මුලටම ඇත්තේ පුරුශයෙකුගේ පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව (ස්ත්‍රියකගේ නම් ගැබ්ගෙලත් ගුද මාර්ගයත් අතර ප්‍රදේශය) බල පවත්වන නිලයයි. පළවැන්නට ඉහල නිලයක් නොයොදා මේ පහලතම නිලය තෝරාගෙන ඇත්තේ ඇයි ? මෙම නිලය පදනම් (foundation) නිලය නිසාය. ඉහල නිල සියල්ල ශක්තිමත් වන්නට නම් මේ මූල නිලය මනාව ශක්තිමත් විය යුතුමය.

මේ ගැන පුළුල් විස්තරයක් පහලින් කියවිය හැකිය.

chakra-chart2.jpg

සමලිංගිකයෝ තම ලිංගික තෘප්තිය සංසිදුවාගන්නේ බොහෝ විට ගුද මාර්ග සංසර්ගය මඟිනි. ගුඳ මාර්ගයට ඇඟිල්ලක් දමා පුරස්ථ ග්‍රන්ථියේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරීම වර්තමාන මෞත්‍ර ලිංගික (genito-urinary) පරික්ෂාවේ පිළිගත් ක්‍රමයකි. ඒ ගුද මාර්ගයට ඉතා ආසන්නවම පුරස්ථ ග්‍රන්ථිය පිහිටන නිසාය.

ගුද මාර්ග සංසර්ගයෙන් පුරස්ථ ග්‍රන්ථිය නිරන්තරව තෙරපීමකට ලක්වෙයි. තැලී යයි. එවිට මූල නිලයට කුමක් සිදුවේද කියා තවත් විස්තර කිරීම අනවශ්‍යය. ගසක මුල කැපූ විට පෙරලෙන්නේ කරටියෙනි. ඒ ලෙසම මූල නිලයට හානි වූ විට මුලින්ම දුර්වල වන්නේ හිස් කබල ආශ්‍රිත නිලයන්ය. එනම් මනස ආශ්‍රිත සියුම් ස්නායු තන්තුය.

දැන් ගැටළුවට හේතු වන රෝග නිධානය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වන්නේය.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අද උබට බෙහෙත් බොන්න අමතක උනාද බන්. ඔය බෙහෙත් ටික මග අරින්නේ නැතුව එක දිගට බීපන්. දැන් ගිහින් බෙහෙත් ටික බීල පොඩ්ඩක් නිදා ගනින්.
 
සත්‍ය හෙළි වෙනකොට ඇස් කන් පොට්ට වෙලා නූලෙනුත් එළියට පැන්නෙනවා නේද ? :lol::lol:
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් මචන් නෝමල් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ගුද සංසර්ගෙ කරත් ඔය නිලේ තෙරපෙනවනෙ. ඒ කියන්නෙ සමලිංගික නොවන අයත් anal කලොත් මානසික රෝග ඇතිවෙන්න පුලුවන්ද
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20574252 said:
    සත්‍ය හෙළි වෙනකොට ඇස් කන් පොට්ට වෙලා නූලෙනුත් එළියට පැන්නෙනවා නේද ? :lol::lol:

    කොල්ලා උදේම ලිං පතුලේ
    රස්නේ හින්ද වෙන්න ඇති :lol::lol::lol:
     
    රඹා;20574301 said:
    දැන් මචන් නෝමල් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ගුද සංසර්ගෙ කරත් ඔය නිලේ තෙරපෙනවනෙ. ඒ කියන්නෙ සමලිංගික නොවන අයත් anal කලොත් මානසික රෝග ඇතිවෙන්න පුලුවන්ද
    අවංකවම ආදරයක් තියෙනව නම් ඔය වැඩේ කරන්න පුළුවන්ද කියල ටිකක් හිතපං ඊට කලින්. දැඩි ආත්මාර්ථකාමියෙක්ට තමන්ගෙ ගෑණි වහලෙක් කරගෙන ඉන්න එකෙක්ට නම් පුළුවන්. ටොපා අඟලක් අස්සට දාපං කෙල්ල ගිරිය යටින් කෑගහල මරලතෝනි දෙන්නෙ නැද්ද කියල. ඔක්කොම දැම්මොත් කොහොම තියෙයිද ?

    මානසික රෝග නෙවි, සිහියත් විකල් වෙයි. හරියට සමූහ දූෂණයකට ලක් වුණ ගෑණියෙක්ගෙ සිහි විකල් වෙන්නෙ, ඒත් ඔය වගේම තමා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    මොනවද බන් මේ විකාර??? කොලු කාරයෙක් උණත් පුකේ අරිනවාට වඩා ආදරයක් එතන තියෙනවා බන්
     
    ඒ වගේද බං පුරස්ථ ග්‍රන්ථිය තැලිලා නිල තද වෙලා මොළේ නහර දුර්වල වෙනකොට ? ටිකක් දුර දිග හිතපං.
     
    shady71

    Member
    Aug 19, 2016
    34
    1
    0
    දේශීය වෛද්‍ය ක්‍රම මගින් සම ලිංගිකත්වය සුව කළ හැකිද?? ඒ ගැන ලියලා තියෙන විශේෂ ලිපි තියනවද තියෙනවා නම් මට ලින්ක් ලබා දෙන්න, සමලිංගිකත්වය කේන්දරෙ සටහන් වෙලා තියෙනවාද??
     
    දේශීය වෛද්‍ය ක්‍රම මගින් සම ලිංගිකත්වය සුව කළ හැකිද??
    එහෙම සුව කරපු අවස්ථා තියෙනවා. ඉල්ලුමක් නොමැතිකම නිසා ඔබ වැනි දෙමාපියවරුන් අති දුලභ නිසා ඒ අවස්ථා සංඛ්‍යාව ඉතා අල්පයි.
    ඒ ගැන ලියලා තියෙන විශේෂ ලිපි තියනවද තියෙනවා නම් මට ලින්ක් ලබා දෙන්න,
    එහෙම ඒවා ලිඛිතව නෑ.
    සමලිංගිකත්වය කේන්දරෙ සටහන් වෙලා තියෙනවාද??
    ඔව් තියෙනවා. මම එක සැරයක් ඉන්දියන් සයිට් එකක කියෙව්වා එහෙම සීන් එකක්. මෙහෙත් ඉන්න හොඳ නක්ෂත්‍ර කරුවෙක්ට ඕක බලාගන්න පුළුවනි.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඉස්පිරිතාල වහල තොවිල් සෙන්ටර් හදමු. අපි රජයට බලකර සිටිමු මේක කරලා දෙන්න කියල.
     
    තොවිල් හරියන්නෙ නෑ. භාවනා ක්‍රම වලින් තමා හරියන්නේ.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    yoga bawana wala kiyana widihata ,othana ne pahala shakthi chakraya thiyenne..nayek darana gahila innawa wage kiyala...swadishtana da mokakda mathaka na!!
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඉදිරියේ රාළ;20574143 said:
    බටහිරයන් කය දෙස බලන්නේ, කය විමසන්නේ පියවි ඇසිනි. පියවි ඇසින් නොදැකිය හැකි නම් කපා කොටා හෝ විකල්ප ක්‍රමයකින් හෝ වුවත් අවසානයේ විමර්ශනය කෙරෙන්නේ පියවි ඇසිනි.

    පෙරදිගයන් මෙම ක්‍රියාවලිය ඉටු කරලන්නේ නුවණැසිනි. එනම් දැනුම හා අත්දැකීම් සම්භාරයක් මත ලබා ගන්නා අවබෝධය තුලිනි.

    මින් වඩා ප්‍රබල වඩා සාර්ථක ක්‍රමය කුමක්දැයි ඔබට පෙන්වීමට අටුවා ටීකා අවශ්‍ය නොවේය කියා උපකල්පනය කරමි.

    නුවණැසින් කය විමසූ පෙරදිගයෝ කය තුල සුවිශේෂීත්වයන් දුටහ. එනම් කයේ වැඩි සංවේදී ප්‍රදේශ හා අඩු සංවේදී ප්‍රදේශයන් පවතින බවය. බටහිරයන් මෙසේ කය නොවිමසන බැවින් ඔවුන්ට මේ සම්බන්ධයෙන් හෝඩුවාවක් වත් සෙවීමට නොහැක.

    වැඩි සංවේදී ප්‍රදේශ පෙරදිගයෝ නිල වශයෙන් හැදීන්වූහ. තවත් ගැඹුරට විමසීමේදී මේ නිල අතර යම් අන්තර් සම්බන්ධතා ඇති බවට වටහා ගත්තෝය. ඒවා නාඩි ලෙසට නම් කළෝය. එලෙසම මේ නිල ලෙස නම් කළ ප්‍රදේශ අතුරින් ජීවය සඳහා ඉතාම වැදගත් වන කයේ නිල කිහිපයක් ඔවුන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගත්තෝය.

    ඒවා මෙසේය.

    Chakra-Energy-Body-Graphic.jpg

    මෙහි විශේෂත්වය මඳක් විමසන්න. මුලටම ඇත්තේ පුරුශයෙකුගේ පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව (ස්ත්‍රියකගේ නම් ගැබ්ගෙලත් ගුද මාර්ගයත් අතර ප්‍රදේශය) බල පවත්වන නිලයයි. පළවැන්නට ඉහල නිලයක් නොයොදා මේ පහලතම නිලය තෝරාගෙන ඇත්තේ ඇයි ? මෙම නිලය පදනම් (foundation) නිලය නිසාය. ඉහල නිල සියල්ල ශක්තිමත් වන්නට නම් මේ මූල නිලය මනාව ශක්තිමත් විය යුතුමය.

    මේ ගැන පුළුල් විස්තරයක් පහලින් කියවිය හැකිය.

    chakra-chart2.jpg

    සමලිංගිකයෝ තම ලිංගික තෘප්තිය සංසිදුවාගන්නේ බොහෝ විට ගුද මාර්ග සංසර්ගය මඟිනි. ගුඳ මාර්ගයට ඇඟිල්ලක් දමා පුරස්ථ ග්‍රන්ථියේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරීම වර්තමාන මෞත්‍ර ලිංගික (genito-urinary) පරික්ෂාවේ පිළිගත් ක්‍රමයකි. ඒ ගුද මාර්ගයට ඉතා ආසන්නවම පුරස්ථ ග්‍රන්ථිය පිහිටන නිසාය.

    ගුද මාර්ග සංසර්ගයෙන් පුරස්ථ ග්‍රන්ථිය නිරන්තරව තෙරපීමකට ලක්වෙයි. තැලී යයි. එවිට මූල නිලයට කුමක් සිදුවේද කියා තවත් විස්තර කිරීම අනවශ්‍යය. ගසක මුල කැපූ විට පෙරලෙන්නේ කරටියෙනි. ඒ ලෙසම මූල නිලයට හානි වූ විට මුලින්ම දුර්වල වන්නේ හිස් කබල ආශ්‍රිත නිලයන්ය. එනම් මනස ආශ්‍රිත සියුම් ස්නායු තන්තුය.

    දැන් ගැටළුවට හේතු වන රෝග නිධානය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වන්නේය.
    ජීවයේ අඛන්ඩතාව කවුරුත් දන්න සංකල්පයක්

    අන්තරාභිජනනයෙන් සරු ජනිතයක් බිහිකිරීමට හැකිවීම එහි මූලික දෙයක්

    එනම්
    සමලින්ගිකයන්ට ප්‍රජනනයෙන් දරුවන් ඇතිවී පරම්පරා ප්වතගන්න බෑ
    ඒ කියන්නෙ ඒක අසාමන්යතාවයක්..සාමාන්ය ජිවියෙක් නෙවේ
    මේක විකුර්තියක්..නමුත් අපිට මනුස්සයො වශයෙන් ඒ අය අහක දන්න බෑ..බෙහෙතෙන් උපදේශනයෙන් හෝ චිකිත්සාවෙන් මේක මගහරවන්න උස්සාහගන්න ඕන ,,,
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275

    :yes: