සමලිංගික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ විෂය නිර
"සමලිංගික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ විෂය නිර්දේශයටත් ? ඉලක්කය වයස 3 - 7ත් අතර දරුවන් , දැනටමත් පෙර පාසල් 60ක ක්‍රියාත්මක වෙනවාලූ , NGO එකක් වැඩ අරඹයි .! 

http://nethgossip.lk/article/29869


http://nethgossip.lk/article/29869

දැනට වයිද්‍ය විද්‍යාව අනුව නම්. සමලින්ගිකතාවට , ට්‍රාන්ස්ජෙන්ඩෙර්ලව මානසික රෝග නෙවේ. ඒත් අන්තර්ජාලයේ ලිපි තියනවා දෙපැත්තටම සපෝර්ට් කරන... සමහර ඩොක්ටර්ලාත් ඉන්නවා ඒක OCD එකක් විදිහට සලකන.. ඕකට මූලික හේතුව. තවම වයිද්‍ය විද්‍යාවෙන් තක්කෙටම හොයාගෙන නෑ මේවා වෙන්නේ මොකද කියලා. නමුත් මේක ලෙඩක් නොවන පැත්තට සාක්ශි වැඩියි.

