සමලිංගික අයිතීන්...

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මට මතක හරියට මේකට නඩු තීන්දුවක් තියෙනවා. ඇනල් සෙක්ස් කියන්නේ දඩුවම් ලැබිය හැකි වරදක් ලංකාවේ හැටියට. කිරියේ ලොයර්ස්ලා ඉන්නවා නං දැනුවත් කරත්වා අපව.:P

    homosex seen nisa arrest karala neneda?
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    අස්වාභාවික ඒවා නං අපේ උන් කොච්චර කරනව ඇද්ද කාමර අස්සේ කෝ අල්ලන්න එන්නේ නෑ නෙ. එහෙව් එකේ ඕකත් කරගන්න දෙන්න තියෙන්නේ ඔච්චර කියන එකේ.

    උබට කවුරු හරි බලෙන් කරොත් සහ උබ ඒක අදාළ තැන් වලට පැමිණිලි කරොත් දඩුවම් ලැබෙනවා, උදාහරණයක් විදියට අපේ කසුනා උබට බලෙන් ඇනල් කරලා, උබ ඒ ගැන කම්ප්ලේන් කරොත් ඌට බලහත්කාරකම, අස්භාවික ලිංගික ක්‍රියා, බ්ලා බ්ලා ... ගොඩක් යටතේ නඩු එන්නේ. ඒකයි... තෙරියා?
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    :rofl: :rofl:
    අධිකරණෙ ඇතුලෙ හරි පොලිසිය ඇතුලෙ හරි කරන්න ඕනෙ ඕවට දඬුවං ලැබෙන්න :rofl: නිකං නමට තියෙන නීති.

    පොලිසි වල, බන්ධනාගාර වල නං ඔව්වමනි වෙන්නේ,:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබට කවුරු හරි බලෙන් කරොත් සහ උබ ඒක අදාළ තැන් වලට පැමිණිලි කරොත් දඩුවම් ලැබෙනවා, උදාහරණයක් විදියට අපේ කසුනා උබට බලෙන් ඇනල් කරලා, උබ ඒ ගැන කම්ප්ලේන් කරොත් ඌට බලහත්කාරකම, අස්භාවික ලිංගික ක්‍රියා, බ්ලා බ්ලා ... ගොඩක් යටතේ නඩු එන්නේ. ඒකයි... තෙරියා?
    බලහත්කාරෙන් ඉතින් සාමාන්‍ය ක්‍රියාවක් කරත් නඩු වැටෙනවනේ. මම කිවේ කැමැත්තෙන් කරගන්න එකක් කරගන්න දෙන්න කියල.

    ඇත්තට දැන් බලහත්කාරෙන් ස්ත්‍රී දුෂණයක් කරන එකෙයි බලහත්කාරෙන් උකේ අරින එකෙයි දඬුවම එක සමානද දන්නේ නෑ නේද :oo:
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    බලහත්කාරෙන් ඉතින් සාමාන්‍ය ක්‍රියාවක් කරත් නඩු වැටෙනවනේ. මම කිවේ කැමැත්තෙන් කරගන්න එකක් කරගන්න දෙන්න කියල.

    ඇත්තට දැන් බලහත්කාරෙන් ස්ත්‍රී දුෂණයක් කරන එකෙයි බලහත්කාරෙන් උකේ අරින එකෙයි දඬුවම එක සමානද දන්නේ නෑ නේද :oo:

    උබ පාරේ යද්දී කෙල්ලෙක් දකින්වාවා, උබ ඒකිව උස්සන් බලෙන් ගිහිං සිකුවොත් අඩුම අවුරුදු 6 යි දඩුවම. ඇනල් නං ඊට වඩා වැඩියි. එතැනදී පැහැරගැනීම, ලිංගික අඩත්තේට්ටම් සහ අස්වාභාවික ලිංගික ක්‍රියා බ්ලා බ්ලා ඇඩ් වෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ පාරේ යද්දී කෙල්ලෙක් දකින්වාවා, උබ ඒකිව උස්සන් බලෙන් ගිහිං සිකුවොත් අඩුම අවුරුදු 6 යි දඩුවම. ඇනල් නං ඊට වඩා වැඩියි. එතැනදී පැහැරගැනීම, ලිංගික අඩත්තේට්ටම් සහ අස්වාභාවික ලිංගික ක්‍රියා බ්ලා බ්ලා ඇඩ් වෙනවා.
    ආ හරි හරි අස්වාභාවික ඒවට දඬුවම වැඩියි ඒ කියන්නේ.

    පොතේ කොහොමද දන්නේ නෑ අස්වාභාවික ඒවා අර්ථ දක්වල තියෙන්නේ :rofl: විස්තර සහිතව තියෙන්න එපැයි නීති තර්ජ්ක දාන්න නං.