සමලිංගික ආදරය

ඔබ සමලින්ගිකයෙක&


  • Total voters
    131
  • Poll closed .

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    එලකිරියේ එළකිරි කොල්ලන් අතර ලොල්ලන් සිටීම පිලිබඳව මා දුක්වෙමි.. :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love: මම ආඩම්බරයි අධෝ මාර්ගය බේරා ගැනීමට හැකිවීම ගැන :love:
     

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    tbrq.png
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    මට හරි ආඩම්බරයි මම එහෙම නොවීම ගැන... ලොල් :P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම නම් සමලින්ගිකයෙක් නෙවෙයි,
    හැබැයි කාගෙවත් හැගීම් වලට අපිට පහත කරන්න බැ,
    ඉස්සර ඉදන් අපි පුරුදු වෙලා හිටියේ විරුද්ද ලිංගික විවාහ,
    ඒ නිසා මිනිස්සු හිතන් ඉන්නවා සමලිංගික විවාහ කියන්නේ පහත දෙයක් කියල...
    හැමෝම කියනවා වගේ ආදරය අන්ධයි,
    එකට පාට, වයස, ලස්සන, සල්ලි බල නොපානවා වගේම ලිංගය බල පන්නෙත් නැ,
    ඒ නිසා ඒවාට පහත කරලා කතා කරන එක නම් මම පිළිගන්නේ නැ....
     

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    මට හරි ආඩම්බරයි මම එහෙම නොවීම ගැන... ලොල්