සමලිංගික ඇසුර නවත්වන්න කීවාට තරුණියක්

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    සමලිංගික ඇසුර නවත්වන්න කීවාට තරුණියක්

    සමලිංගික ඇසුරකට හුරුවී නිවෙසක එකට වාසය කළ බවට සැක කෙරෙන 22 හැවිරිදි තරුණියන් දෙදෙනකු වෙන් කිරීම සඳහා වැඩිහිටියන් කළ අවවාද නොරිස්සූ එක් තරුණියක තමා විසින්ම තම උදර ප්‍රදේශයට පිහියකින් ඇනගෙන තුවාල කරගනු ලැබූ සිද්ධියක් පිළිබඳ පෙරේදා (8දා) නවගත්තේගම පොලිසියෙන් වාර්තා විය. :shocked:

    නවගත්තේගම ඉඟිණිමිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක මෙසේ අනතුරට පත්වූ බවත් පසුව ඇය ප්‍රතිකාර සඳහා නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇති බවත් නවගත්තේම පොලිසිය පවසයි.

    පොලිස් පරීක්ෂණවලට අනුව පිහි ඇනුම සිදුකර ගත් තරුණිය මීට වසරකට පමණ උඩදී කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් ඇත. එහිදී ඇය සිය සේවා ස්ථානයට බිංගිරිය ප්‍රදේශයෙන් පැමිණ සිටි සම වයසේ තරුණියක සමඟ මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇති බවත්, අනතුරුව එම මිතුදම දුරදිග යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙදෙනාම මීට මාස කිහිපයකට පෙර රැකියාවෙන් ඉවත්වී බිංගිරිය තරුණියගේ නිවෙසේ එකට ජීවත්වීමට පුරුදු වී ඇති බවත් පැවැසේ. මෙසේ දින සති මාස බවට පත්වන විට තරුණියන් දෙදෙනා අතර පවතින සමීප ඇසුර එතරම් හොඳ එකක් නොවන බවට සැක සිතූ එම නිවැසියන් වහාම එම ඇසුර නවත්වන ලෙසට දෙදෙනාටම අවවාද කර ඇත. එසේම එහිදී ඉඟිණිමිටියේ තරුණියටද තමාගේ නිවෙසට යන ලෙසටත් එම වැඩිහිටියන් ඇයට පවසා ඇත.

    මෙහිදී වැඩිහිටියන්ගේ අවවාදවලට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ තරුණියන් දෙදෙනා ඊට දින කිහිපයකට පසුව එක්වරම නිවෙසින් අතුරුදන්වී ඇත. එසේ අතුරුදන්වූ තරුණියන් දෙදෙනා ඊට සති කිහිපයකට පසුව ඉඟිණිමිටිය තරුණියගේ නිවෙසේ සිටියදී සොයා ගැනීමට බිංගිරිය තරුණියගේ පියාට සහ ඥාතිවරියකට හැකි වී තිබේ.

    ඒ අනුව ක්‍රියාත්මක වූ ඔවුහු පෙරේදා (8දා) කරන ලද පැමිණිල්ලකට අනුව දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා කරුණු කාරණා අවබෝධ කරදුන් බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් නවගත්තේම තරුණිය ඇගේ පියා සමඟත් බිංගිරියේ තරුණිය ඇගේ පියා සහ ඥාතිවරියක සමඟත් වෙන් වෙන්ව පොලිසියෙන් පිටව ගිය බවත් පොලිසිය කියයි.
    එසේ තම පියා සමඟ පිටව ගිය නවගත්තේගම තරුණිය පොලිස් භූමියෙන් පිටවනවාත් සමඟම මෙසේ පිහියකින් ඇනගෙන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නවගත්තේම පොලිසිය වැඩිදුරටත් පැවැසීය. :no:

    ලිව්වේ කරුවලගස්වැව - එස්. ලියනාරච්චි | ඉස්සුවේ මම :baffled: :rofl:
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    images
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    සමලිංගික ඇසුරකට හුරුවී නිවෙසක එකට වාසය කළ බවට සැක කෙරෙන 22 හැවිරිදි තරුණියන් දෙදෙනකු වෙන් කිරීම සඳහා වැඩිහිටියන් කළ අවවාද නොරිස්සූ එක් තරුණියක තමා විසින්ම තම උදර ප්‍රදේශයට පිහියකින් ඇනගෙන තුවාල කරගනු ලැබූ සිද්ධියක් පිළිබඳ පෙරේදා (8දා) නවගත්තේගම පොලිසියෙන් වාර්තා විය.

    නවගත්තේගම ඉඟිණිමිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක මෙසේ අනතුරට පත්වූ බවත් පසුව ඇය ප්‍රතිකාර සඳහා නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇති බවත් නවගත්තේම පොලිසිය පවසයි.

    පොලිස් පරීක්ෂණවලට අනුව පිහි ඇනුම සිදුකර ගත් තරුණිය මීට වසරකට පමණ උඩදී කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් ඇත. එහිදී ඇය සිය සේවා ස්ථානයට බිංගිරිය ප්‍රදේශයෙන් පැමිණ සිටි සම වයසේ තරුණියක සමඟ මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇති බවත්, අනතුරුව එම මිතුදම දුරදිග යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙදෙනාම මීට මාස කිහිපයකට පෙර රැකියාවෙන් ඉවත්වී බිංගිරිය තරුණියගේ නිවෙසේ එකට ජීවත්වීමට පුරුදු වී ඇති බවත් පැවැසේ. මෙසේ දින සති මාස බවට පත්වන විට තරුණියන් දෙදෙනා අතර පවතින සමීප ඇසුර එතරම් හොඳ එකක් නොවන බවට සැක සිතූ එම නිවැසියන් වහාම එම ඇසුර නවත්වන ලෙසට දෙදෙනාටම අවවාද කර ඇත. එසේම එහිදී ඉඟිණිමිටියේ තරුණියටද තමාගේ නිවෙසට යන ලෙසටත් එම වැඩිහිටියන් ඇයට පවසා ඇත.

    මෙහිදී වැඩිහිටියන්ගේ අවවාදවලට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ තරුණියන් දෙදෙනා ඊට දින කිහිපයකට පසුව එක්වරම නිවෙසින් අතුරුදන්වී ඇත. එසේ අතුරුදන්වූ තරුණියන් දෙදෙනා ඊට සති කිහිපයකට පසුව ඉඟිණිමිටිය තරුණියගේ නිවෙසේ සිටියදී සොයා ගැනීමට බිංගිරිය තරුණියගේ පියාට සහ ඥාතිවරියකට හැකි වී තිබේ.

    ඒ අනුව ක්‍රියාත්මක වූ ඔවුහු පෙරේදා (8දා) කරන ලද පැමිණිල්ලකට අනුව දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා කරුණු කාරණා අවබෝධ කරදුන් බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් නවගත්තේම තරුණිය ඇගේ පියා සමඟත් බිංගිරියේ තරුණිය ඇගේ පියා සහ ඥාතිවරියක සමඟත් වෙන් වෙන්ව පොලිසියෙන් පිටව ගිය බවත් පොලිසිය කියයි.
    එසේ තම පියා සමඟ පිටව ගිය නවගත්තේගම තරුණිය පොලිස් භූමියෙන් පිටවනවාත් සමඟම මෙසේ පිහියකින් ඇනගෙන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නවගත්තේම පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

    ලිව්වේ කරුවලගස්වැව - එස්. ලියනාරච්චි | ඉස්සුවේ මම :baffled: :rofl:

    මුන්ට පිස්සු හැදීගෙන එනවද බන්? මේ ඕනෙතරං කොල්ලෝ ඉන්නේ :frown: :baffled:

    අනේ මන්ද බන්. ඕවා දකිනකොට තමයි හිතෙන්නේ ඩාවින්ගේ පරිනාම වාදය බොරු කියලා
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    ඒ දෙන්නගෙ කැමැත්තෙන් හිටපු එකට කොහෙවත් ඉන්න උන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද:dull:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    paw ban. homo sexualism lankave legalise karanna tiyenne.. nattan hugak me vage news ahanna labei. :frown:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    paw ban. homo sexualism lankave legalise karanna tiyenne.. nattan hugak me vage news ahanna labei. :frown:
    ගොන්සන් එතකොට ලෝකෙ සමතුලිතතාවට මොකද වෙන්නෙ? ස්වභාව ධර්මයෙන් පිරිමි ගැහනු කියල දෙගොල්ලක්ව බිහි කලේ පෝලිම් දාන්නයි ආප්ප ගහන්නයි නෙවෙයි මේ ලොකේ ජීවය රැක ගන්නයි සමතුලිත තාවය ඇතිකරන්නයි.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,632
    113
    මේ ලෝකෙ සර්වසම්පූරණ නැනේ. උන්ව මකලවත් කෙලින් කරන්න බෑ. උපතින් එන ඒවා. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්නනම් ඉවරනෙ. :oo:
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    ගොන්සන් එතකොට ලෝකෙ සමතුලිතතාවට මොකද වෙන්නෙ? ස්වභාව ධර්මයෙන් පිරිමි ගැහනු කියල දෙගොල්ලක්ව බිහි කලේ පෝලිම් දාන්නයි ආප්ප ගහන්නයි නෙවෙයි මේ ලොකේ ජීවය රැක ගන්නයි සමතුලිත තාවය ඇතිකරන්නයි.

    අනිවා මචන් :yes:
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    මේ ලෝකෙ සර්වසම්පූරණ නැනේ. උන්ව මකලවත් කෙලින් කරන්න බෑ. උපතින් එන ඒවා. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්නනම් ඉවරනෙ. :oo:

    :P
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ගොන්සන් එතකොට ලෝකෙ සමතුලිතතාවට මොකද වෙන්නෙ? ස්වභාව ධර්මයෙන් පිරිමි ගැහනු කියල දෙගොල්ලක්ව බිහි කලේ පෝලිම් දාන්නයි ආප්ප ගහන්නයි නෙවෙයි මේ ලොකේ ජීවය රැක ගන්නයි සමතුලිත තාවය ඇතිකරන්නයි.

    machan ehema wenne loke inna serama sama lingika asurakata priya unoth neda. mewa balen paththarawala danna danna wenneth anawashya pracharayak lebila mewata abbehi wena eka wedi wenawa vitarai. anika un denna katawath karadarayak nethuwa a wede kala nam anith unta aththatama tiyena rudawa mokakda, meke wede ban un degollangema demaupiyanta penuna ekama visaduma polisiyata yanae eka. oka dennawa gennala himin seeruwe katha karala samadana kala nam iwarai.

    lankawe kudu bona unta punuruththapanaya karanna puluwan nam ai beri mewata ehema deyak karanna.

    anik me dewal kolamba samajaye rathriyata elipita una kiyala policiyen mokuth karana yanne ne neda...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    paw ban. homo sexualism lankave legalise karanna tiyenne.. nattan hugak me vage news ahanna labei. :frown:

    අසම්මතයේ පෙම්වතුන් (නොවේ )

    i-cant-think-straight.jpg

    පසුවදන : ශ්‍රී ලංකාවේ අඩුම තරමේ කාන්තා සමලිංගික විවාහ සම්මත කල යුතුය

    ගැලපෙන ජෝඩුව..:lol::lol::lol::lol: