සමලිංගික ඇසුර නවත්වන්න කීවාට තරුණියක්

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    උන්ගේ ආතල් උන්ටනේ අපිට මොකෝ. ඔන්න උන් බලහත්කාරයෙන් කාවහරි සමලින්ගික ඇසුරකට එකතු කරගත්තනම් වැරදි.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සමලිංගිකත්වය තිබ්බට කමක් නෑ සමාජයක මොකද ඒක පෞද්ගලික දෙයක් නිසා. කවුරු හරි දෙන්නෙක් සමලිංගික නම් දෙන්නා ආදරය කරනවා නම් දෙන්නාගේම කැමැත්තෙන් දෙන්නාම වැඩිහිටියන් නම් නම් අපි ඒ මැදට පැනලා කරදර කරන්නේ ඇයි? අපි මොකද අනෙක් මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් වලට ඇගිලි ගහන්නේ?
    ඇයි ඒක කඩන්නේ අපි හිතන විදිය වෙනස් කියලා? නමුත් සමලිංගිකත්වය Promote කරන්න නරකයි, පොඩි කාලේ ළමයි ඒකට යොමුවීම නවත්වන්න ඕනේ ඒ වගේම ඒක discourage කරන්න ඕනේ නමුත් දැනට සමලිංගික වෙලා ඉන්න ජෝඩුන්ගේ ආදරය කඩා කප්පල් කරන එක කැත වැඩක්.

    well said mcn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked:
    උන් දෙන්නට උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දුන්නා නම් ඉවරනේ.. ඒකිට කවදාවත් මිනිහෙක් එක්ක ඉන්න බෑ.. මොකද ඒකි සමලිංගික.. ඒක ඉතිං උප්පැත්තියෙන් ගෙනාපු දෙයක්.. සංස්කෘතියයි අර ලබ්බයි මේ ලබ්බයි ගැන හිතන්න ගියොත් ඒකි එක්කො පිස්සු වැටෙනවා.. නැත්තං ජීවිතේ නැති කරගන්නවා.. දැන් ඕකෙන් උනේ ඒකිගෙ දෙමාපියන්ටත් විලි ලැජ්ජාවක්..
     
    blue_in_rio

    Well-known member
  • :shocked::shocked::shocked:
    උන් දෙන්නට උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දුන්නා නම් ඉවරනේ.. ඒකිට කවදාවත් මිනිහෙක් එක්ක ඉන්න බෑ.. මොකද ඒකි සමලිංගික.. ඒක ඉතිං උප්පැත්තියෙන් ගෙනාපු දෙයක්.. සංස්කෘතියයි අර ලබ්බයි මේ ලබ්බයි ගැන හිතන්න ගියොත් ඒකි එක්කො පිස්සු වැටෙනවා.. නැත්තං ජීවිතේ නැති කරගන්නවා.. දැන් ඕකෙන් උනේ ඒකිගෙ දෙමාපියන්ටත් විලි ලැජ්ජාවක්..

    ඒකනේ...කොල්ලන්ට බූට් දෙනවට වඩා, ආප්පයක් පුච්චගෙන හිටියා නම් ඉවරනේ....නැද්ද බන් ? :rolleyes::rolleyes::P:P :lol::lol::rofl::rofl:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඒකනේ...කොල්ලන්ට බූට් දෙනවට වඩා, ආප්පයක් පුච්චගෙන හිටියා නම් ඉවරනේ....නැද්ද බන් ? :rolleyes::rolleyes::P:P :lol::lol::rofl::rofl:

    උබ හිතන්නේ sex කරන්නම විතරමද කෙල්ලෝ/කොල්ලෝ relationships හදාගන්නේ?