සමලිංගිකත්වය තිබ්බට කමක් නෑ සමාජයක මොකද ඒක පෞද්ගලික දෙයක් නිසා. කවුරු හරි දෙන්නෙක් සමලිංගික නම් දෙන්නා ආදරය කරනවා නම් දෙන්නාගේම කැමැත්තෙන් දෙන්නාම වැඩිහිටියන් නම් නම් අපි ඒ මැදට පැනලා කරදර කරන්නේ ඇයි? අපි මොකද අනෙක් මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් වලට ඇගිලි ගහන්නේ?
ඇයි ඒක කඩන්නේ අපි හිතන විදිය වෙනස් කියලා? නමුත් සමලිංගිකත්වය Promote කරන්න නරකයි, පොඩි කාලේ ළමයි ඒකට යොමුවීම නවත්වන්න ඕනේ ඒ වගේම ඒක discourage කරන්න ඕනේ නමුත් දැනට සමලිංගික වෙලා ඉන්න ජෝඩුන්ගේ ආදරය කඩා කප්පල් කරන එක කැත වැඩක්.