ඔව් හිට්ලර් මුලින්ම වදකාගාර හැදුවේ සමලිංගික සහ අහිකුන්ටක මිනිස්සු මරන්න
හිට්ලර්ට වදකාගාරයක් තිබිලා නෑ. ඒවා ඔක්කොම පට්ට පල් බොරු. ඔය විඩියෝ එක බලන්නකෝ.
ඔව් හිට්ලර් මුලින්ම වදකාගාර හැදුවේ සමලිංගික සහ අහිකුන්ටක මිනිස්සු මරන්න
ඔය විඩියෝ එක බලපන්.
වැඩි නිසා තමයි, HIV උන් අතරේ වැඩියි, මළ බද්දය උන් අතරේ වැඩියි, ගොනෝරියා වැඩියි, සිෆිලිස් වැඩියි. මේවා හැදෙන්නේ බන් anal sex කරාමයි නැතුව කිස් කරාම නෙවෙයි.
කෙසෙල් ගහක ඇපල් ගෙඩියක් අවොත් කොහොමද
එක මොකක් හරි අවුලක් නිසා නේද
ඕකුන්ව ඔය ඇබ්බැහිවීමෙන් මුදවන්න පුළුවන්
video එකේ මුකුත් වැදගත් දෙයක් පේන්න නැහැ.
Anal sex කරන්නම ඕනේ නෑ සමාජ රෝග හැදෙන්න. රුධිර හුවමාරුවක් වුණාම ඇති. ඒක oral හා vaginal sex වලිනුත් වෙන්න පුළුවන්. Vagina එකට වඩා Anus එකේ බිත්ති හානි වෙලා රුධිර ගැලීමේ හැකියාව වැඩියි. ඒ නිසා යි anal sex වලින් සමාජ රෝග වැඩිපුර හැදෙන්නේ. සමලිංගික අය විෂම ලිංගික අයට "වඩා" anal sex කරනවා. ඒකෙන් කියන්නේ නෑ සමලිංගික අය අතරේ වැඩිපුරම වෙන්නේ anal sex කියලා
හරියටම හරි. රෝමෙට ගිහින් රෝමානුවෙන් වගේ ඉන්නේ නැතුව, රෝමෙට ගිහින් ඒකත් චීන කොළනියක් කරන්න හැදුව වගේ ගේමක් මුන් මෙතන කරන්නේ. සමාජයට අනුව ජිවත් වෙනවා නෙවෙයි, සමාජේ හදන්න යනවා තමන්ගේ රුචි අරුචි කම් වලට ගැලපෙන විදියට. එහෙම කරන උන් යම් දවසක සමාජෙන්මයි මට්ටු වෙන්නේ.




අවුලක් ද නැද්ද කියලා උදාහරණ වලින් තර්ක කරලා වැඩක් නෑ. සමලිංගිකත්වය කියන්නේ රෝගයක් කියලා වෛද්‍ය ක්ෂේත්‍රය පිළි ගන්නේ නැහැ.

මානසික ප්‍රතිකාර ගන්න තමන්ගේ කැමැත්ත, උවමනාව තියෙන්න ඕනේ.
ඒ "වින්දනය" නැතිවෙයි කියන බය හිත ඇතුලේ තියන නිසා,
ප්‍රතිකාර ගන්න ඕනේ නෑ, විෂම ලිංගික වෙන්න බෑ කියන හිතේ රැවටීමට නොදැනීම අහුවෙනවා.
ඉතින් ප්‍රතිකාර කරන්න යොමු කරනවා තියා පැහැදිලි කරලා තේරුම් කරන්නවත් බෑ.
ගොඩක් අය තේරුම් ගන්නේ මට්ටු වුන දවසට තමා...![]()
අන්ධයට රත්තරං පෙන්වන්න බෑ. ඒක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
ඔව් නමුත් HIV/මළ බද්දය/ සිෆිලිස්/ ගොනෝරියා වැඩිපුරම හැදෙන්නේ anal sex වලින්. vaginal sex වලින් මළ බද්දය හැදෙන්නේ නෑ නමුත් අනෙක් ඒවා හැදෙන්න පුලුවන්. නමුත් මෙතන පොයින්ට් එක නෙවෙයි, පොයින්ට් එක තමයි gay උන් anal sex කරනවා කියන එක. උන් එහෙම කරන එකට සාක්ෂී තමයි මේ කාරණය. gay උන් බොරු කියනවා උන් anal sex කරන්නේ නෑ කියලා, නමුත් උන් නිසා තමයි බන් HIV එකත් මිනිස්සුන්ට මුලින්ම ආවේ. ඒක නිසා තමයි blood donate කරන එක gay උන්ට තහනම් උනෙත්.
සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස මනෝ වෛද්‍ය විශේෂඥයන් පිළි නොගනියි.
මෑත කාලීන පර්යේෂණ වලට අනුව ලිංගිකත්වය binary ආකාර (heterosexual/homosexual) ලෙස නොසලකා ව්‍යාප්තියක් ලෙස සලකයි.
Sexual Fluidity
https://en.wikipedia.org/wiki/Sexual_fluidity
Kinsey scale
https://en.wikipedia.org/wiki/Kinsey_scale
මෙය මානව ලිංගිකත්වය පිළිබඳ 0-6 දර්ශකයක් වන අතර
0 - ස්ථිර විෂමලිංගික (strictly heterosexual)
3 - උභය ලිංගික (bisexual)
6 - ස්ථීර සමලිංගික (strictly homosexual)
ලෙස වර්ගීකරණය කෙරේ.
ඔබ 0 හෝ 6 හෝ ඒ අතර ඕනෑම අංකයක් විය හැකියි
වෛද්‍ය ක්ෂේත්‍රය පිළිගන්නවා
ඔෆිසියලි පිළිගන්නේ නැත්තේ මම උඩින් අර කලින් දාලා තියෙන හේතුව නිසයි.

කෙසෙල් ගහක ඇපල් ගෙඩියක් අවොත් කොහොමද
එක මොකක් හරි අවුලක් නිසා නේද
ඕකුන්ව ඔය ඇබ්බැහිවීමෙන් මුදවන්න පුළුවන්


තේරුමක් නෑ බන් ඔය ගැන වාද කරලා
මිනිස්සුන්ට දකින්න ඕන දේ විශ්වාස කරන්න ඕන දේ තමා එයාල හිතන්නේ
එතනින් එහාට හිතන්නේ නැහැ

වෛද්‍ය විද්‍යවට අදාළ වෙන්නේ නිල මතය.පුද්ගලික පිළිගැනීම නෙවෙයි.
මෙතැන මම තර්ක කරන්නෙත් විද්‍යත්මක මතය උඩ.

වෛද්‍ය විද්‍යවට අදාළ වෙන්නේ නිල මතය.පුද්ගලික පිළිගැනීම නෙවෙයි.
මෙතැන මම තර්ක කරන්නෙත් විද්‍යත්මක මතය උඩ.


මේ තියෙන්නේ මානසික රෝගින් ටික එකතුවෙලා ඒ සත්‍යය වසන් කරන්න APA එකට කරපු බලපෑමේ සාක්ෂියි. උබ ඇහුවනේ සමලිංගිකත්වය මේ ලිස්ට් එකට දාලා තියෙන්නේ ඇයි කියලා? ඒකට හේතුව තමයි උබලා වගේ මානසික රෝගින්ට එතකොට සමාජයේ ලොකු බලයක් තිබ්බේ නෑ. 
නමුත් දැන් සමලිංගික උන් වැඩි වෙලා උන්ගේ ප්‍රමාණය වැඩියි, ඉතින් උන්ට කරන්න පුලුවන් දේවල් වල ප්‍රමාණයත් වැඩියි. තේරුමක් නෑ බන් ඔය ගැන වාද කරලා
මිනිස්සුන්ට දකින්න ඕන දේ විශ්වාස කරන්න ඕන දේ තමා එයාල හිතන්නේ
එතනින් එහාට හිතන්නේ නැහැ
මේක තමයි ඇත්ත. ගේ උන්ට පුකේ අරින්න ඕන උනාම උන් තමන්ට ඕන ඕන ඒවා හදාගන්නවා. ඊට පස්සේ ඒවා අපේ ඇගේ ගහන්නත් එනවා.


උබල දෙන්න තමයි ඇත්ත දන්නෙ.
උබලගෙම මෙඩිකල් ඩෙෆිනිශන් හිට0 තියනවනෙ නෙහ්..![]()

නෑ. විද්‍යාව කියන්නේ සත්‍යයටයි නැතුව මිනිස්සු දරණ මතයට නෙවෙයි.
සත්‍යය තමයි, සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් කියන එක.
මානසික රෝගින් තමන්ට ඕන විදියට විද්‍යාව වෙනස් කරගත්තට ඒක සත්‍යය නෙවෙයි.මේ තියෙන්නේ මානසික රෝගින් ටික එකතුවෙලා ඒ සත්‍යය වසන් කරන්න APA එකට කරපු බලපෑමේ සාක්ෂියි. උබ ඇහුවනේ සමලිංගිකත්වය මේ ලිස්ට් එකට දාලා තියෙන්නේ ඇයි කියලා? ඒකට හේතුව තමයි උබලා වගේ මානසික රෝගින්ට එතකොට සමාජයේ ලොකු බලයක් තිබ්බේ නෑ.
නමුත් දැන් සමලිංගික උන් වැඩි වෙලා උන්ගේ ප්‍රමාණය වැඩියි, ඉතින් උන්ට කරන්න පුලුවන් දේවල් වල ප්‍රමාණයත් වැඩියි.
සමලිංගික උන්ගේ ප්‍රමාණය එහෙම වැඩි වුනේ ඇයි?? ඒකට හේතුව තමයි ඇමරිකානු ආණ්ඩුව ජනගහනය පාලනය කරන්න කියලා, මිනිස්සුන්ව සමලිංගික කරනවා කන කෑමට සහා බොන වතුරට විවිධ රසායනික වර්ග එකතු කරලා.
අවුලක් ද නැද්ද කියලා උදාහරණ වලින් තර්ක කරලා වැඩක් නෑ. සමලිංගිකත්වය කියන්නේ රෝගයක් කියලා වෛද්‍ය ක්ෂේත්‍රය පිළි ගන්නේ නැහැ.
පුද්ගලික මතයක් දරන්න ඕනෙ කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක වෛද්‍ය විද්‍යාව එක්ක පටලා ගන්න එපා