සමලිංගික ප්‍රජාව vs Iraj විසේකුරුට්ටා

fidget

Member
Jan 3, 2018
608
65
0
:yes::yes::yes:

The results: Despite the popular perception, "sexual behaviors involving the anus were least common," researchers found.
Around 75 percent of participants reported kissing their partners, giving oral sex, and/or receiving oral sex in their most recent sexual encounters. By contrast, only 36 percent of men reporting receiving anal sex and 34 percent of men reporting giving it. Half of participants who engaged in anal sex employed a condom.

The most common series of activities in the encounter—reported by 16 percent of men—involved"holding their partner romantically, kissing partner on mouth, solo masturbation, masturbating partner, masturbation by partner, and genital–genital contact."

https://www.good.is/articles/gay-sex-is-not-anal-sex

Gay men were being washed by tide after tide of increasingly serious infections. First it was syphilis and gonorrhea. Gay men made up about 80% of the 70,000 annual patient visits to [San Francisco’s] VD clinics. Easy treatment had imbued them with such a cavalier attitude toward venereal diseases that many gay men saved their waiting-line numbers, like little tokens of desirability, and the clinic was considered an easy place to pick up both a shot and a date.”

http://www.discoverthenetworks.org/viewSubCategory.asp?id=276
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
පිරිමි සමලිංගික උන් කරන්නේ පුකේ අරින /ඇරගන්න එක තමයි බන්. ඒක අහිතකරයි කියලයි ඔතනින් කියන්නේ.

:yes::yes::yes:

The results: Despite the popular perception, "sexual behaviors involving the anus were least common," researchers found.
Around 75 percent of participants reported kissing their partners, giving oral sex, and/or receiving oral sex in their most recent sexual encounters. By contrast, only 36 percent of men reporting receiving anal sex and 34 percent of men reporting giving it. Half of participants who engaged in anal sex employed a condom.

The most common series of activities in the encounter—reported by 16 percent of men—involved"holding their partner romantically, kissing partner on mouth, solo masturbation, masturbating partner, masturbation by partner, and genital–genital contact."

https://www.good.is/articles/gay-sex-is-not-anal-sex

පිරිමි නොවන සමලිංගික අය ඉන්නවා. ගුද සංසර්ගය නොකරන සමලිංගික පිරිමි ඉන්නවා. ගැහැණු එක්ක ගුද සංසර්ගය කරන පිරිමින් ඉන්නවා. :rolleyes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ලව් කරලා අන්තිමට කරන්නේ සෙක්ස් තමයි. ඕනම ලව් එකක් අවසානයෙන් කෙළවර වෙන්නේ සෙක්ස් වලින්. බටහිර නම් ඩේටින් කිව්වොත් සෙක්ස්ම තමයි 4,5 වැනි ඩේට් එකේ ඉදලම වගේ.

    ඒක එහෙමයි කියමුකො... ඒත් සමලින්ගික කෙනෙක් කිසිම ආසාවක් නැතිව ගෑනියෙක් එක්ක ඉනන්නවට වඩා තමා කැමති පිරිමියෙක් එක්ක ගුද සම්බන්දයක් පවත්වන එක නෙමෙයිද කරන්න ඕනෙ...
    ගෑනීයෙක් එක්ක හිටියොත් ඌට කිසිම ජීවිතයක් නෑ.. පිරිමියෙක් එක්ක හිටියොත් මොකක් හරි සතුටක් තියෙයිනෙ... something is better than nothing...
    අනික ඔය එල්ටන් ජෝන් වගේ පූර්න කාලීන සමලින්ගිකයො යහතින් ඉන්නෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිරිමි නොවන සමලිංගික අය ඉන්නවා. ගුද සංසර්ගය නොකරන සමලිංගික පිරිමි ඉන්නවා. ගැහැණු එක්ක ගුද සංසර්ගය කරන පිරිමින් ඉන්නවා. :rolleyes:

    :yes:

    සමලින්ගික ගෑනුත් ගුද සන්සර්ගෙ කරනව වගේ කතාව,.... :lol:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    හරි උන් බලපෑම් කරලා අයින් මානසික රෝග ලිස්ට් එකෙන් අයින් කළාම කියමුකෝ. අයින් කරන්න කලින් මානසික රෝග ලිස්ට් එකට සමලිංගිකත්වය එකතු කරන්න හේතු මොනවාද? :confused:
    එහෙම එකතු කරන්න සමාජයේ බලපෑම හේතු වුණාද නැද්ද?

    20 වැනි සියවසේ මුල, මැද science community එකේ political correctness එක තිබ්බේ නෑ. නමුත් අවසාන භාගයේදි මේක එන්න එන්න වැඩි උනා. ඒකේ ප්‍රතිඑලයක් විදියට තමයි මිනිස්සුට ඕන දෙයක් කරගන්න කියලා, හැම එකම ලීගලයිස් කරේ. ඉස්සරහට pedophilia එකත් ලීගලස් කරන්න යන්නේ යුරෝපේ.

    මේකේ අන්තිම වෙනකම් බලපන්. පූටින් කියනවා යුරෝපේ සමහර රටවල් pedophilia එකත් legalize කරන්න යන්නේ කියලා. පුදුම වෙන්න දෙයක් නෑ. බ්‍රිතාන්‍යය රජපවුලේ උන් පොඩි උන්ට කරන ඒවා ප්‍රසිද්ධ රහසක්.

    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Gay men were being washed by tide after tide of increasingly serious infections. First it was syphilis and gonorrhea. Gay men made up about 80% of the 70,000 annual patient visits to [San Francisco’s] VD clinics. Easy treatment had imbued them with such a cavalier attitude toward venereal diseases that many gay men saved their waiting-line numbers, like little tokens of desirability, and the clinic was considered an easy place to pick up both a shot and a date.”

    http://www.discoverthenetworks.org/viewSubCategory.asp?id=276

    ඕක සමලිංගික ගැහැනුන්ට හා ගුද සංසර්ගය නොකරන පිරිමින්ට අදාළ නෑ. මෙතැන වැඩි ගාණක් "සමලිංගික පිරිමි" ඉන්න හේතුව උන් ලමයි හම්බු වෙන එක ගැන බය නැති නිසා condom පාවිච්චි නොකිරීම.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    පිරිමි නොවන සමලිංගික අය ඉන්නවා. ගුද සංසර්ගය නොකරන සමලිංගික පිරිමි ඉන්නවා. ගැහැණු එක්ක ගුද සංසර්ගය කරන පිරිමින් ඉන්නවා. :rolleyes:

    ගුද සංසර්ගය කවුරු කරත් හොද නෑ කියලයි කියන්නේ. සමලිංගික ප්‍රජාව අතරේ ගුද සංසර්ගය වැඩියි, මම දාලා තියෙන බලපන් උඩ. straight couple වල ගුද සංසර්ගයක් කරනවට වඩා vaginal sex තමයි වැඩිපුරම වෙන්නේ.

    ඒක එහෙමයි කියමුකො... ඒත් සමලින්ගික කෙනෙක් කිසිම ආසාවක් නැතිව ගෑනියෙක් එක්ක ඉනන්නවට වඩා තමා කැමති පිරිමියෙක් එක්ක ගුද සම්බන්දයක් පවත්වන එක නෙමෙයිද කරන්න ඕනෙ...
    ගෑනීයෙක් එක්ක හිටියොත් ඌට කිසිම ජීවිතයක් නෑ.. පිරිමියෙක් එක්ක හිටියොත් මොකක් හරි සතුටක් තියෙයිනෙ... something is better than nothing...
    අනික ඔය එල්ටන් ජෝන් වගේ පූර්න කාලීන සමලින්ගිකයො යහතින් ඉන්නෙ...

    ඒත් සමලින්ගික කෙනෙක් කිසිම ආසාවක් නැතිව ගෑනියෙක් එක්ක ඉනන්නවට වඩා තමා කැමති පිරිමියෙක් එක්ක ගුද සම්බන්දයක් පවත්වන එක නෙමෙයිද කරන්න ඕනෙ...

    ඉතින් ඉන්න එපා කිව්වද? උබලට ඕන විදියට ඉදපන්.
    ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒකේ අහිතකර පැත්ත පෙන්වන්නයි මම මේක දැම්මේ.

    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    20 වැනි සියවසේ මුල, මැද science community එකේ political correctness එක තිබ්බේ නෑ. නමුත් අවසාන භාගයේදි මේක එන්න එන්න වැඩි උනා. ඒකේ ප්‍රතිඑලයක් විදියට තමයි මිනිස්සුට ඕන දෙයක් කරගන්න කියලා, හැම එකම ලීගලයිස් කරේ. ඉස්සරහට pedophilia එකත් ලීගලස් කරන්න යන්නේ යුරෝපේ.

    මේකේ අන්තිම වෙනකම් බලපන්. පූටින් කියනවා යුරෝපේ සමහර රටවල් pedophilia එකත් legalize කරන්න යන්නේ කියලා. පුදුම වෙන්න දෙයක් නෑ. බ්‍රිතාන්‍යය රජපවුලේ උන් පොඩි උන්ට කරන ඒවා ප්‍රසිද්ධ රහසක්.

    ඔව් ඔව් මම අහන්නේ political correctness එක නිසා හරි මොකක් හරි නිසා ඉවත් කරපු "සමලිංගිකත්වය" මානසික රෝගී ලිස්ට් එකකට වැටුණේ කොහොම ද කියලා. එහෙම වැටුණේ වෛද්‍ය කාරණා නිසාද සාමාජ බලපෑම් නිසා ද.
    සාමාජ බලපෑම් නිසා වෛද්‍ය හේතු නැතුව මානසික රෝග ලිස්ට් එකකට වැටුණා නම් බලපෑමක් මත ඒක ඉවත් වුන එක ගැන ගැටළුවක් නෑනේ.

    Pedophilia ගැන මම තර්ක කරන්න යන්නේ නැහැ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507

    ආධ්‍යාත්මික පිරිහීම බන් ඔය පේන්නේ.ශාස්තෲවරයෙක් ඔය ගැන කියලා තියෙනවා(නම කියන්නේ නෑ.කිව්වොත් පවුකාරයෝ තව පව් පුරෝගන්නවා විතරයි )

    1919 පස්සේ හිට්ලර් බලයට එනකම් බර්ලින් නගරය කොහොමද තිබුණේ කියලා හොයලා බලපල්ලා.සමලිංගිකයන්ගේ පාරාදීසයක් බර්ලීන් කියන්නේ ඒ කාලේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඉතින් ඉන්න එපා කිව්වද? උබලට ඕන විදියට ඉදපන්.
    ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒකේ අහිතකර පැත්ත පෙන්වන්නයි මම මේක දැම්මේ.

    මොනාද බන් මේ තර්ක... :lol:
    සමලින්ගික කෙනෙක්ට සමලින්ගික සම්බන්දයක් පවත්වනව ඇරෙන්න වෙන විසදුමක් නෑ කියල උබ පිලිගන්නෙ නැද්ද.?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    ගුද සංසර්ගය කවුරු කරත් හොද නෑ කියලයි කියන්නේ. සමලිංගික ප්‍රජාව අතරේ ගුද සංසර්ගය වැඩියි, මම දාලා තියෙන බලපන් උඩ. straight couple වල ගුද සංසර්ගයක් කරනවට වඩා vaginal sex තමයි වැඩිපුරම වෙන්නේ.

    "සමලිංගික ප්‍රජාව අතරේ ගුද සංසර්ගය වැඩියි" කියල උඩ දාලා නෑ. සමාජ රෝග වාර්තා වන අයගෙන් ගුද සංසර්ගය කරන පිරිමි බහුලය කියලා තියෙන්නේ. සමලිංගික පිරිමින් 30%-40% අතර ගාණක් විතරයි ඒක කරන්නේ. (උඩ source එක තියනවා.)
     
    Last edited:

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඕක සමලිංගික ගැහැනුන්ට හා ගුද සංසර්ගය නොකරන පිරිමින්ට අදාළ නෑ. මෙතැන වැඩි ගාණක් "සමලිංගික පිරිමි" ඉන්න හේතුව උන් ලමයි හම්බු වෙන එක ගැන බය නැති නිසා condom පාවිච්චි නොකිරීම.

    ඔව් උන්ට අදාළ නෑ. නමුත් උන්ට වෙනම ප්‍රශ්ණ තියෙනවා. lesbian විවාහ සහා civil unions ස්ථාවර නෑ. ඒවා ඉක්මනින්ම කඩාවැටෙන සුළුයි. ඇයි එහෙම වෙන්නේ/. හේතුව තමයි පිරිමි- සහා ගෑනු එකට එන්නයි මේ ස්භාව ධර්මය හැදිලා තියෙන්නේ.

    Lesbian couples are more than twice as likely to get divorced than gay men, new figures from the Office for National Statistics (ONS) have revealed.

    http://www.independent.co.uk/news/u...me-sex-marriages-uk-ons-figures-a8006741.html

    ගුද සංසර්ගය නොකරන පිරිමින්ට

    එහෙම පිරිමි නෑ. සමලිංගික පිරිමි ගුද සංසර්ගය කරනවා ඕන තරම්. ඒකයි gay males ලට ලේ දන් දෙන්නත් බැරි ගොඩක් රටවල තාම. උන් අතර HIV පවා වැඩියි.

    මෙතැන වැඩි ගාණක් "සමලිංගික පිරිමි" ඉන්න හේතුව උන් ලමයි හම්බු වෙන එක ගැන බය නැති නිසා condom පාවිච්චි නොකිරීම.

    condom පාවිච්චි කරන්නේ නෑ ගොඩක් straight couples පවා. උන් පාවිච්චි කරන්නේ පෙතියි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මොනාද බන් මේ තර්ක... :lol:
    සමලින්ගික කෙනෙක්ට සමලින්ගික සම්බන්දයක් පවත්වනව ඇරෙන්න වෙන විසදුමක් නෑ කියල උබ පිලිගන්නෙ නැද්ද.?

    දවසක උබේ ළමයෙක් ඇවිත් කියයිද දන්නෑ pedophilia කරන උන්ට වෙන විකල්පයක් නෑ කියලා :lol::lol:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ආධ්‍යාත්මික පිරිහීම බන් ඔය පේන්නේ.ශාස්තෲවරයෙක් ඔය ගැන කියලා තියෙනවා(නම කියන්නේ නෑ.කිව්වොත් පවුකාරයෝ තව පව් පුරෝගන්නවා විතරයි )

    1919 පස්සේ හිට්ලර් බලයට එනකම් බර්ලින් නගරය කොහොමද තිබුණේ කියලා හොයලා බලපල්ලා.සමලිංගිකයන්ගේ පාරාදීසයක් බර්ලීන් කියන්නේ ඒ කාලේ.

    ඔව් මචන්. හිට්ලර්ගේ ඇත්ත දැනගන්න බලන්න.

    the greatest story never told​

    ඌ රට හැදුවා මේ වගේ මානසික ලෙඩ්ඩුන්වයි, අසහන කාරයන්ව ඔක්කොම වගේ පන්නලා. ජර්මනිය එහෙම තමයි නැගලා ආවේ. දැන් වෙන්නේ ඒකම තමයි. මේ ත්‍රෙන්ඩ් එක යයි තව අවුරුදු 50 වගේ ඊට පස්සේ බටහිරින්ම මේකට ලොකු විරෝධයක් එයි. දැනටම බටහිර මේකට ලොකු විරෝධයක් තියෙනවා. :cool:
    https://thegreateststorynevertold.tv/
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,016
    113
    සේදවත්ත
    ලංකාවේ ඉන්න ලිං ගෙම්බන්ට මෙහෙම නෙමෙයි කෝම දැම්මත් වැඩක් නෑ . ඒකනේ අපි අවුරුදු 70 බුල් කෙලින්නේ. රෙප් කැපුවට කමක් නෑ ඇත්ත තිත්තයි
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    ඔව් උන්ට අදාළ නෑ. නමුත් උන්ට වෙනම ප්‍රශ්ණ තියෙනවා. lesbian විවාහ සහා civil unions ස්ථාවර නෑ. ඒවා ඉක්මනින්ම කඩාවැටෙන සුළුයි. ඇයි එහෙම වෙන්නේ/. හේතුව තමයි පිරිමි- සහා ගෑනු එකට එන්නයි මේ ස්භාව ධර්මය හැදිලා තියෙන්නේ.

    http://www.independent.co.uk/news/u...me-sex-marriages-uk-ons-figures-a8006741.html

    එහෙම පිරිමි නෑ. සමලිංගික පිරිමි ගුද සංසර්ගය කරනවා ඕන තරම්. ඒකයි gay males ලට ලේ දන් දෙන්නත් බැරි ගොඩක් රටවල තාම. උන් අතර HIV පවා වැඩියි.

    condom පාවිච්චි කරන්නේ නෑ ගොඩක් straight couples පවා. උන් පාවිච්චි කරන්නේ පෙතියි.

    විවාහ ස්ථාවර වෙන නොවෙන එකයි සමලිංගික බව එක්කයි තියෙන සම්බන්ධය මොකක්ද? ලංකාවේ විවාහ වලිනුත් 25%ක් ආයේ දික්කසාද වෙනවා. බටහිර රටවල ඊටත් වැඩියි. Celebrities ලා අතරේ දික්කසාද නොවුණු කෙනෙක් නැති තරම්.

    ඔය quote එකේ කියන්නේ ස්ත්‍රී හා පුරුෂ සමලිංගික විවාහ අතර සැසඳීමක් කියලා.

    ගුද සංසර්ගය නොකරන පිරිමි නෑ කියන්න සාධක මොනවාද?
    Google කරලා ඕනේ කෙනෙකුට දත්ත බලන්න පුළුවන්. මාත් උඩ දාලා ඇති.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඔව් ඔව් මම අහන්නේ political correctness එක නිසා හරි මොකක් හරි නිසා ඉවත් කරපු "සමලිංගිකත්වය" මානසික රෝගී ලිස්ට් එකකට වැටුණේ කොහොම ද කියලා. එහෙම වැටුණේ වෛද්‍ය කාරණා නිසාද සාමාජ බලපෑම් නිසා ද.
    සාමාජ බලපෑම් නිසා වෛද්‍ය හේතු නැතුව මානසික රෝග ලිස්ට් එකකට වැටුණා නම් බලපෑමක් මත ඒක ඉවත් වුන එක ගැන ගැටළුවක් නෑනේ.

    Pedophilia ගැන මම තර්ක කරන්න යන්නේ නැහැ.

    සමලිංගිකත්වය මානසික රෝගයක් උනේ ඒක මානසික ලෙඩක් නිසයි.

    මොනාද බන් මේ තර්ක... :lol:
    සමලින්ගික කෙනෙක්ට සමලින්ගික සම්බන්දයක් පවත්වනව ඇරෙන්න වෙන විසදුමක් නෑ කියල උබ පිලිගන්නෙ නැද්ද.?

    සමලිංගික උන් ඉන්න විදියට හිටපු දෙන් මොකද අපිට බෑ අනෙක් උන්ව හදන්න, තමන් දැනගන්න ඕනේ තමන්ව හදාගන්න. නමුත් ඒක අහිතකර lifestyle එකක් කියලයි මම මෙතනින් කිව්වේ. නැතුව උන්ව සවුදි අරාබියේ වගේ මරන්න කියලා නෙවෙයි. මේක හිතකර lifestyle එකක් කියලා trend එකක් ගියොත් ඒකෙන් වෙන්නේ අපේ ළමයිනුත් උබලා නිසා නරක් වෙන එකයි මචන්.

    "සමලිංගික ප්‍රජාව අතරේ ගුද සංසර්ගය වැඩියි" කියල උඩ දාලා නෑ. සමාජ රෝග වාර්තා වන අයගෙන් ගුද සංසර්ගය කරන පිරිමි බහුලය කියලා තියෙන්නේ. සමලිංගික පිරිමින් 30%-40% අතර ගාණක් විතරයි ඒක කරන්නේ. (උඩ source එක තියනවා.)

    සමලිංගික ප්‍රජාව අතරේ ගුද සංසර්ගය වැඩියි. ඒක තමයි මචන් ඇත්ත. කියපන් බලන්න මොන straight පිරිමියද කැමති නැත්තේ vaginal sex කරන්නේ නැතුව කිස් කර කර ඉන්නම විතරක්. මේවා බොරු බයිලනේ බන්. යථාර්ථය පිළිගනින්. සමලිංගික උන් එක්කෝ පුකේ අරිනවා, නැත්නම් ඇරගන්න කැමති වෙනවා. මේ දෙකෙන් එකක් තමයි වෙන්නේ.

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වැරැද්ද මොකක්ද .? හානිය මොකක්ද.?
    මනෝ චිකිත්සකයන්ට පුර්න කාලීන සමලින්ගිකයෙක්ව විශමාලින්ගික කරන්න බෑ...

    ප්‍රතිකාර වලට යොමු කල යුත්තේ රෝගී තත්ත්වයකින් පෙළෙන අය. සමලිංගික/උභය ලිංගික භාවයන් රෝගී තත්ත්වයන් ලෙස මනෝ වෛද්‍යවරුන් පිළිගන්නේ නෑ. :)

    හරි, ලෙඩක් නෙවෙයි,
    මානසික රෝගයක් කියලා මනෝ විද්‍යාවේ පිළිගන්නෙත් නෑ.
    ඒක ඒ කෙනාගේ කැමැත්ත.
    ඒත් ඒ කැමැත්තෙන් වෙන හානි තේරෙන්නේ නෑ වෙනකම්...
    හානිය වුනාට පස්සේ වෙන්නේ දිවි නසාගන්න, ලැජ්ජාවට සමාජයට මුහුණ දෙන්න බැරුව.

    මම දැකලා තියනවා සුදු පාට සිල්වත්කම අස්සේ තියන සමලිංගික ජීවිත.
    හිතන්නෙවත් නැති තැන්වල. මිනිස්සු වැඳ වැටෙන තැන්වල පවා.
    බලපෑම්වලට යටත්වෙලා, පොළඹවා ගැනීම්වලට අහුවෙලා, කරන්න දෙයක් නැතුව ඒ පාරෙම යන උන්. :sorry:

    මේවා බොරු නෙවෙයි, තිත්ත ලෝකේ වෙන දේවල්. :(

    ලිංගිකව එක්වීම විතරක් නෙවෙයි, ආදරේ තියනවා කිව්වට,
    ඔය ආදරේ (තරුණ ප්‍රේමය) කියන්නේ ලිංගිකව එක්වීමේ පෙර සැලසුම.
    විෂම ලිංගික වුනත්...
    මහා උත්තම ප්‍රේමය කියන සුන්දර කවරෙන් වහලා තියන ටොෆිය තමා ලිංගික සතුට. :lol:
    ඒක පිළිගන්න හිත කැමති නෑ.
    (මේකට නම් බහුතරයකට රිදෙයි හොඳටෝම. :lol:)

    විෂම ලිංගික උනත් එහෙම තමා.
    තරුණ කාලේ අසම්මත සබඳතා, බහු සබඳතා වල යෙදෙන උන්ගේ ජීවිත ටිකක් පරීක්ෂාවෙන් බලාපල්ලා වයසට යනකොට වෙනස.
    (මෙච්චරක් එක්ක ඉඳලා තියනවා කියලා බොරුවට පම්පෝරි ගහන උන් නෙවෙයි, ඇත්තටම ඉන්න උන්. :baffled:)

    මේක පහළ Post එක දැන් තැන් දෙකකම දැම්මා. මේවා තමා හානි...
    මේ හානි ගැන විස්තර කරන්න මෙතුමාට උපරිම සුදුසුකම් තියන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...

    ඔච්චර දේවල් දුර දිග හිතන්න යන්න එපා, ඕව කරන්න පුරුදු වෙන එකාට සිද්ධ වෙන පරිහානිය දිහාම බලපං.. උඹ ඒක ගැන කතා කරන්නේ නැත්තේ මොකද.. ඒවත් කතා කරපං.. උගෙ අම්මට තාත්තට ඌ මූන දෙන්නෙ කොහොමද? ඌ සමාජෙට බැස්සම වෙන්නේ මොකද්ද?
    ඌට සමාජෙන් ලැබෙන පිලිගැනීම කොහොමද?
    මේව ගැන උඹට අවබෝධයක් වත් තියෙනවද?
    මම කියන්නේ අද තියෙන තත්වේ මේකයි ඔය ලෙඩ ඒ හින්ද හදාගන්න එපා කියල..
    මම කියන්නේ අද කොලුකාරයෙක් වෙලා පාරට බැසාම හෙට උඹට වෙන දේ?
    උඹ කතා කරන්නේ මොනවද?
    අපිමෙහෙම කරන්න ඕනේ, මේව නීති ගතකරන්න ඔනේ වගේ අනියමාර්ථයේ අසම්භාව්‍ය දේවල්..
    කවදාවත් ඔය නීති වෙනස් වෙන්නේ නෑ..
    ඒක මම ස්ථීරවම කියනවා...

    කොලුකාරයෙක් ගෙන් රටට වෙන හෙනේ අත ඇරපන්කෝ.. ඌ ඌටම කරගන්න හානිය බලපන්.. එක එකාගෙන් පුකේ ඇරං ගේ මුල්ල්ට වෙලා ඉන්න එකද ජීවිතේ...
    රජයේ නිලයක් ගන්න පුළුවන්ද කවදාවත් ඕව මට්ටුවෙලා කන්වික්ට් උනොත් එහෙම?
    හිතේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද?
    මම අද ඉන්න තැන මට ඉන්න බෑ දවසක මම ඕවට අහුවෙලා තියෙනවනං?
    මම කියන්නේ උඹලට ඕව ජස්ටිෆයි කරන්න එපා කියල..
    ඔව්ට අහු උනොත් කවදාවත් පොලිස් සහතිකයක් ගන්න බෑ ක්ලීන්.. ඕක ලිව්ව ගමන් රජයේ එක්සෑම් පාසුනත් ඉන්ටර්වීව් එකෙන් හලනවා.. මේ මගුල් උඹලට තාම තේරෙන්නේ නෑ එකයි ප්‍රශ්නේ.. මේ පුකේ පාරක් හින්ද අනාගතය අදුරුකරන්න එකද ජීවිතේ කියන්නේ..
    උඹට කවදාවත් පොලිසියටවත් බැදෙන්න බෑ අඩුම තරමේ ඕවට අහු උනාම..
    උබල තාම මේ ප්‍රැක්‍ටිකල් සමාජේ ගැන දන්න බම්බුවක් නෑ..
    ඒක හින්දයි මේ අට කැඩෙනකං මේව ටයිප් කරල කියල දෙන්නේ..

    උගෙන් සමාජයට වෙන හානිය අත ඇරලම දාපං.. ඌ ඌටම කරගන්න හානිය බලපං..
    උඹ මේ කතා කරන්නේ අපි උන්ට සමානව සලකන්න ඕනේ,
    ලංකාවේ උන්ගෙ වරද උන්ට ජොබ් නොදෙන එක අරකයි මේකයි කියල..
    දැන් උඹට ඒක වෙනස් කරන්න පුළුවන්ද ? බෑ..
    බැරිනං මොකද්ද කරන්න ඕනේ, ඒ ඒ සමාජෙට අනුව උඹ හැඩගැහෙන්න ඕනේ..
    උඹ නිකං තියරියක් ගැන කතාකරනවා ප්‍රැක්‍ටිකල් ලෝකෙ මොකද වෙන්නේ දන්නවද?
    ඕවට වැරදි කාරයෙක් වෙච්ච ගමං අත් හිටවූ සිරදඬුවම් දෙන එක නතර වෙනවා.. ආයේ පොඩි ඇක්සිඩන්ට් නඩුවක් ආවත් ඇප ගන්න බැරි වෙනවා, චරිත සහතිකයක් ලියෝගන්න බැරිවෙනවා..
    උඹ වෙන්න ඕනේ කියල හිතනදේ උඹ කතා කරන්නේ.. දැන් වෙන දේ මම කතා කරන්නේ..
    නිකං මේවට හුරේ දාලා කලකන්නි සමාජෙට දාන්න එපා.. වැරදි දේ වැරදී කියපං.. උගේ අයිතිවාසිකම් ගැන කතා කරල උඹල ඇයි ඌට ඒව අරං දෙන්නද?

    උඹ නිකංම නිකං කන්සෙප්ට් එකක් ගැන කතා කරන්නේ...
    මිනිස්සුන්ගේ ජීවිත වලට කෙලවෙන දේවල් වලට හුරේ දාන්න පුරුදු වෙන්න එපා.. ඇත්ත ලෝකෙ වෙන දේ නොදන්නවනං ඒ ගැන කතා නොකර ඉදපං.. නිකං මේ කාලකන්නියට හුරේ දදා උඹ වෙනස් විදිහට හිතන කෙනෙක්, ඒක උගේ කැමත්තනේ ගගා බොරු දේවල් කියල දීල උන්ව සමාජෙට යවන්නේ නැතුව.. උගෙන් සමාජෙට මොන බම්බුවක් වත් වෙන්නේ නෑ කියපන්කෝ... ඌට සමාජෙන් වෙන දේම ඇති...
    මාට්ටු නොවී තියෙනකං හොදයි, මාට්ටු උන දවසට අනාගතේම ඉවරයි..

    මේක ගැන ත්‍රෙඩ් දානවට මම විරුද්ධ උනෙත් මට ඇති මේ ලබ්බේ ෆෝබියාවක් හින්ද නෙමෙයි..
    ඊට පස්සේ එලකිරියේ ඕකට රැල්ලක් හැදෙන හින්ද.. එකෙක් එයි දෙකෙක් එයි ඊටපස්සේ ටික ටික ඕක ෆෝරම් එකේම පැතිරෙන හින්ද.. දැන් මූ ත්‍රෙඩ් දාගෙන ෆෝම්වෙලා ආපු ටිකේ බලපං අකවුන්ට්ස් කීයක් ඔය කොලුකාරයෝ ආවද කියල?
    දැන්මූ සද්දේ නැවත්තුවට පස්සේ කෝ ඒ එකවුන්ට්ස්?
    මූ ආයේ ෆෝර්ම් වෙච්ච ගමං ඕකුන් ටික ආයේ එනවා..

    මට නං ඇති රුදාවක් නෑ.. අපි ජීවිත දැන් හදාගෙන ඉවරයි නේ.. නමුත් හැදෙන උන්ට කෙලවන්න එපා කියලයි කියන්නේ.. දැන් මේ ටුපක් කාරය බලපං තාම පොඩි කොල්ලෙක්.. අම්මගෙන් තාත්තගෙන් කාල බීල ඉන්නවා ඇත්තේ තාම.. තාම සමාජෙට අඩියක් වත් නොගහපු පොඩි කොල්ලෙක්.. වරදක් කරනවනං ඒක වරදක් කියලා බනිනවා වෙනුවට උඹල කරන්නේ උඹ වෙනස් එකෙක්, උඹ හිතන විදිහ වෙනස්, ඒක අවුලක් නෑ කියල ඌ කරන වරද සාධාරණීකරණය කරලා ඌව මුලාවක දාලා සමාජෙට තල්ලු කරන එක.. ඒකද හරි දේ?
     
    Last edited:

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    විවාහ ස්ථාවර වෙන නොවෙන එකයි සමලිංගික බව එක්කයි තියෙන සම්බන්ධය මොකක්ද? ලංකාවේ විවාහ වලිනුත් 25%ක් ආයේ දික්කසාද වෙනවා. බටහිර රටවල ඊටත් වැඩියි. Celebrities ලා අතරේ දික්කසාද නොවුණු කෙනෙක් නැති තරම්.

    ඔය quote එකේ කියන්නේ ස්ත්‍රී හා පුරුෂ සමලිංගික විවාහ අතර සැසඳීමක් කියලා.

    ගුද සංසර්ගය නොකරන පිරිමි නෑ කියන්න සාධක මොනවාද?
    Google කරලා ඕනේ කෙනෙකුට දත්ත බලන්න පුළුවන්. මාත් උඩ දාලා ඇති.

    ඔතන දාලා තියෙන අනෙක් ඒක බලපන් ඒකෙන් පැහැදිලිවම පේනවා. විවාහයක් නෙවෙයි, සම්බන්ධයක් වත් හරියට තියෙන්නේ නෑ lesbian couples අතරේ. හේතුව තමයි ගෑනුන්ගේ demand එක වැඩියි. මේක පිරිමියෙක්ට දරාගන්න පුලුවන් උනාට වෙන ගෑණියෙක්ට බෑ.

    ගුද සංසර්ගය නොකරන පිරිමි නෑ කියන්න සාධක මොනවාද?

    සාධක ඕනේද බන්? vaginal sex නොකරන straight පිරිමි කියන්න කිව්වොත් උබ මොකද කියන්නේ? එහෙම උන් ඉන්නවා ඇති, නමුත් බහුතරයක් උන්ට අරින්න ඕනේ. ඒකයි ඇත්ත.