පාන් තමයි බන්.. පේන්නේ නැද්ද පොන්සි ආණ්ඩුවක් ඇවිල්ල සමලිංගික විවාහයන් නීතිගත කරන්න යනවා..
රනිල්.මංගල,අකිල,රන්ජන් මේ වගේ එවුන් තමයි මේව පිටිපස්සේ ඉන්නේ.. රටේ සංස්කෘතිය සබ්යත්තය විනාස කරන්න ලෑස්ති වෙච්ච එවුන් මුන්.. බටහිරකරනී කරන්න යන්නේ ශ්රී ලංකාව.. උන්ගේ ගති ගුන අපිට පුරුදු කරන්න යන්නේ..
අවුරුදු 1000ස් ගානක් තිස්සේ රැකිල තිබුන සංස්කෘතිය විනාස කරන්න දෙන්න බෑනේ මචන්..
අලුත් ම වචනයක් හොයාගෙන දැන් ඒක හැම මගුලටම දදා උන්ගේ වැඩ සාධාරනීකරනය කරන්න යනවා. සර්ව, සංහිඳියාව, ලබැඳියාව.. ඔන්න ඔය වගේ සුන්දර වචන දදා මස් රාත්තලමයි ඉල්ලන්නේ..
දැන් වැරදිලවත්, රනිල්, මංගල, අකිල ඇතුලු අනිත් සෙට් එක සමලිංගික නොවුනනන්, බටහිර ගැත්තෝ නොවුනනන් ඔය රටට අහිතකර දේවල් යෝජනා වෙන්නේ නෑ.. අන්න එතන තමයි අපිට පාන් තමයි කියල කියන්න ඕන කරුන එන්නේ