සමලිංගික රන්ජන් රාමනායක

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට බදින්නෙ නැති උන් ඔක්කොම සමලින්ගිකද බන්.? අනික ඌ සමලින්ගික උනත් අපිට මොකෝ, දේශපාලනයට එන්න කිසිම සුදුසුකමක් ඕනෙ නැති රටේ ඌගෙ ලින්ගිකත්වය බලපාන්නෙ කොහොමද ඌ දේශපාලනේ ඉන්න ඕනෙද නැද්ද තිරනය කරන්න. :dull:
     
    • Like
    Reactions: ruwantheekshana

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    පාන් තමයි බන්.. පේන්නේ නැද්ද පොන්සි ආණ්ඩුවක් ඇවිල්ල සමලිංගික විවාහයන් නීතිගත කරන්න යනවා..

    රනිල්.මංගල,අකිල,රන්ජන් මේ වගේ එවුන් තමයි මේව පිටිපස්සේ ඉන්නේ.. රටේ සංස්කෘතිය සබ්‍යත්තය විනාස කරන්න ලෑස්ති වෙච්ච එවුන් මුන්.. බටහිරකරනී කරන්න යන්නේ ශ්‍රී ලංකාව.. උන්ගේ ගති ගුන අපිට පුරුදු කරන්න යන්නේ..

    අවුරුදු 1000ස් ගානක් තිස්සේ රැකිල තිබුන සංස්කෘතිය විනාස කරන්න දෙන්න බෑනේ මචන්..

    අලුත් ම වචනයක් හොයාගෙන දැන් ඒක හැම මගුලටම දදා උන්ගේ වැඩ සාධාරනීකරනය කරන්න යනවා. සර්ව, සංහිඳියාව, ලබැඳියාව.. ඔන්න ඔය වගේ සුන්දර වචන දදා මස් රාත්තලමයි ඉල්ලන්නේ..

    දැන් වැරදිලවත්, රනිල්, මංගල, අකිල ඇතුලු අනිත් සෙට් එක සමලිංගික නොවුනනන්, බටහිර ගැත්තෝ නොවුනනන් ඔය රටට අහිතකර දේවල් යෝජනා වෙන්නේ නෑ.. අන්න එතන තමයි අපිට පාන් තමයි කියල කියන්න ඕන කරුන එන්නේ

    ඉතින් බන් කලින් ආණ්ඩුවේ සමහරු ස්ත්‍රී දූෂණ එහෙම කරා නේද? ඒ එයාල විෂම ලිංගික නිසාද?

    එහෙම බැලුවොත් නිර්ලින්ගිකයෝ තමයි පත් කරගන්න වෙන්නේ

    මිනිස්සුන්ව ලිංගික කැමැත්තෙන් මනින්න බෑ මචන්