"සමලිංගික"

elakirinish

Member
May 29, 2008
66
14
0
"සමලිංගික" කියපු ගමන් ලංකාවේ මිනිස්සුන්ට අමුතු කේන්තියක් යන්නේ ඇයි කියල මටනම් තේරෙන්නේ නැ. your ideas please????
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    "සමලිංගික" කියපු ගමන් ලංකාවේ මිනිස්සුන්ට අමුතු කේන්තියක් යන්නේ ඇයි කියල මටනම් තේරෙන්නේ නැ. your ideas please????

    youre_gay.jpg
     
    elakirinish

    Member
    May 29, 2008
    66
    14
    0
    අහපු දෙයට නෙමෙයිනේ උත්තර දෙන්නේ. කාට හරි එහෙම තරහක් ඇති වෙනවනම් ඒ ඇයි කියල දැනගන්න කැමති. අදහස් බෙදාගන්න කැමති නැත්තම් කමක් නැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    ඔය පිරිමි-පිරිමි එකතු වීමෙන් මොනාද ලෑබෙන්නේ? ගෑනු-ගෑනුත් එකයි..

    උන්ට රටක් ජාතියක් වත් බෝ කරන්න බෑ නේද?

    නිකන් තමන්ගේ හිතේ තියෙන වල් කමට ඔය පොඩි ෆන් එකක් නම් ගන්නවා වෙන්න ඈති.

    සමලිංගික කියන්නේ, තේරෑමක් නෑති, හිස්, අර්ථ ශුන්‍ය, පිලිකුල් දෙයක්.
     
    \UseR NamE

    Member
    Oct 31, 2011
    390
    111
    0
    අහපු දෙයට නෙමෙයිනේ උත්තර දෙන්නේ. කාට හරි එහෙම තරහක් ඇති වෙනවනම් ඒ ඇයි කියල දැනගන්න කැමති. අදහස් බෙදාගන්න කැමති නැත්තම් කමක් නැ
    ube adhasa tikak kiyapanko balanna :nerd: